බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි!!

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,755
    3,621
    113
    18
    Bohitiya
    බුදු දහමේ උතුම් සිදුවීම් රැසක් සිහිපත් කරන පිoබර බිනර පොහොය දිනය අදයි.

    කාන්තාවන්ට පැවිදි දිවියට පිවිසීමට අවස්ථාව සලසා දෙමින් භික්ෂුණී ශාසනය ආරම්භ වූයේද බිනර පොහොය දිනයේදීය.

    මෙවන් උතුම් පොහෝ දිනයක අපගේ සිත නිවී සැනසී, මෙත් සිතින් යුතුව යහපත් ක්‍රියාවන්හි නිරත වීමටත්, අකුසලයෙන් ඈත්ව කුසලයට නැඹුරු වීමටත් අදිටන් කර ගනිමු.

    සියලු දෙනාට පිoබර බිනර පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!

    තෙරුවන් සරණයි!
    ​

    FnQ21E6YRHKG1sE1_MsIHw.png