අම්ම තාත්තා ?Ahpucapuca
ඕකුන්ට අහිමිවෙන රෙද්දක් නෑ බං හොදට කාල බෝල ගහල ඉන්නව. සෙල්ලම්බඩුත් දෙනව දායකයො. අහිමේවෙන්නෙ පුක්යභාවය තමයි
මානසික ලෙඩ්ඩු , කොලු කාරයෝ වෙනවා ...... අතවර වෙනවාun goda bn.okkoma nikan hambenawa.campus ynawa supiri kali gahanawa.ekko siwuru arinawa nattan pansalak set karan athal eke innawa
මොකද යකෝ ඉගෙන ගන්න එක නැති කරන්නේ නැත්තේ ?දැන් මේ ලෝකේ පිරිමි කරන වැරදි බලන්න එතකොට උබත් එ වැරදිම කරනවද මේකත් ඒ වගෙ හැම ලමයෙක්ටම එක වගෙ නැ බන් මේකෙන් හොදකුත් වෙනවා මහාන වෙනවා කියමුකෝ ඉගෙන ගන්න බැරි කරන්නෙ නැ කන්න බොන එක නැතිවෙන්නෙ නැ නේ ( අනික චීවරෙ අත අරිනවනම් ඒකත් බැරි නැ බලෙන් හිර කරන් ඉන්නෙත් නැ නෙ) උබ ජෙප්පෙක් වගෙ හිතන එක නැවැත්තුවාම තෙරෙයි
යකෝ ආගම ඉගෙන ගන්න එකෙ වරද මොකද්ද බන් ?මොකද යකෝ ඉගෙන ගන්න එක නැති කරන්නේ නැත්තේ ?
ඌ මේ රෙද්දේ ආගමක් ඉගෙන ගන්න ඕන නේ .. ලෝකේ කොච්චර දේවල් තියනවද ළමයින්ට ඉගෙන ගන්න ??
දැන් ඔතනින් බහුතරයක් arts කරන්නේ .. කිසි තේරුමක් නැති දේවල් ඉගෙන ගන්නවා .
ලොකු උන්ගේ තියන විශ්වාස , මෝඩකම් වලට පොඩි උන් බිලි දෙනවා
pissuda bn mn danna kellek yalu wela hitiya podi ganayek ekka.karima sapak ganne un.eki math ekka kiynawa issaraමානසික ලෙඩ්ඩු , කොලු කාරයෝ වෙනවා ...... අතවර වෙනවා
ඉගෙනගද්දී තමන්ට කැමති දේ වෙනුවට ආගම මුල් කරගත්තා දෙයක් ඉගෙනගන්න වෙනවා ..
ගොඩක් දේවල් නැති වෙන්ව බන් .
පිනට කන එකයි බොන එකයි නෙවෙයි ජිවිතේ
oya parana set eka thama kolu cn ekai manasika leddui inne.dan unta social media anan manan thiyena hinda ehema prashna adui.godak un siwuru arinawa campus iwara welaයාලු වෙලා කියන්නේ ඉතින් ලෝකෙට හොරෙන් හැංගිමුත්තං නේ බන් කරන්නේ .pissuda bn mn danna kellek yalu wela hitiya podi ganayek ekka.karima sapak ganne un.eki math ekka kiynawa issaraoya parana set eka thama kolu cn ekai manasika leddui inne.dan unta social media anan manan thiyena hinda ehema prashna adui.godak un siwuru arinawa campus iwara wela
වරද තමයි ආගම කියන්නේ නිකන් එක එකාගේ විශ්වාස .යකෝ ආගම ඉගෙන ගන්න එකෙ වරද මොකද්ද බන් ?
ඕන තරම් හාමුදුරුවෝ ඉන්නවා රටවල් වල දරුවන්ට දේවාල් උගන්වන
ලෝකේ කොච්චර දේවාල් තියෙනවද කියලා දැන් උබ එ ලෝකෙ හැමදේම ඉගෙන ගන්නවද උබ මහාන වෙලත් නැනේද?
මම කියන්නෙ නැ උබ වැරදිමයි කියලා මම කියන්නෙ අම්මා තාත්තා ඉද්දි ලමයි යවන එක වැරදි නමුත් එහෙම නැති ලමයින්ට ඒක හොද දෙයක්
කුල දරුවෝ කියන්නේ කවුද කියපන් මුලින්මඉස්කෝලෙ යන්ඩ නැතුව, කන්ඩ බොන්ඩ නැතුව කාලකන්නි, හොරු, මිනීමරුවො වෙනවට වැඩිය මේක හොදයි
වරද තමයි ආගම කියන්නේ නිකන් එක එකාගේ විශ්වාස
ඔය කිව්වේ ගොන් කතාවක් .ඉතින් බන් සයන්ස් මැත්ස් කියලා උගන්නන්නෙත් එක එක අයගේ විශ්වාස තමයි.
භෞතිකවාදය විශ්වාසය කරනවද, එතනින් එහා දෙයක් තියෙනවද කියලා හොයන එක පෞද්ගලික කැමැත්තනේ.
හය හතර නොතේරෙන පොඩි එවුන් මේ ලබ්බක් හොයන්න යනවා ද මේ පෞද්ගලික කැමැත්තෙන්?ඉතින් බන් සයන්ස් මැත්ස් කියලා උගන්නන්නෙත් එක එක අයගේ විශ්වාස තමයි.
භෞතිකවාදය විශ්වාසය කරනවද, නැත්තම් එතනින් එහා දෙයක් තියෙනවද කියලා හොයන එක පෞද්ගලික කැමැත්තනේ.