ළමයි 1000කගේ ළමා කාලය අහිමි කරයි

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,404
    3,552
    113
    43
    Wakanda
    Ahpucapuca
    ඕකුන්ට අහිමිවෙන රෙද්දක් නෑ බං හොදට කාල බෝල ගහල ඉන්නව. සෙල්ලම්බඩුත් දෙනව දායකයො. අහිමේවෙන්නෙ පුක්යභාවය තමයි
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,912
    17,140
    113
    image_7997a61a19.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,741
    169,177
    113
    එකමත් එක රටක
    Ahpucapuca
    ඕකුන්ට අහිමිවෙන රෙද්දක් නෑ බං හොදට කාල බෝල ගහල ඉන්නව. සෙල්ලම්බඩුත් දෙනව දායකයො. අහිමේවෙන්නෙ පුක්යභාවය තමයි
    අම්ම තාත්තා ?
     
    • Sad
    Reactions: Candid-B

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,182
    7,458
    113
    Narcissistic Sociopath Manipulator
    ගොඩ ඉතිං. කන්න බොන්න පිනට. සල්ලි හම්බෙනවා. කැම්පස් යන්න පුළුවන්. ගේමක් ගහල 20න් විතර සිවුරු ඇරිය නං LC එකක් පැදන් ආතල් එකේ ඉන්නවා.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,131
    1
    11,598
    113
    un goda bn.okkoma nikan hambenawa.campus ynawa supiri kali gahanawa.ekko siwuru arinawa nattan pansalak set karan athal eke innawa
     
    • Like
    Reactions: zid2021

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,741
    169,177
    113
    එකමත් එක රටක
    un goda bn.okkoma nikan hambenawa.campus ynawa supiri kali gahanawa.ekko siwuru arinawa nattan pansalak set karan athal eke innawa
    මානසික ලෙඩ්ඩු , කොලු කාරයෝ වෙනවා ...... අතවර වෙනවා
    ඉගෙනගද්දී තමන්ට කැමති දේ වෙනුවට ආගම මුල් කරගත්තා දෙයක් ඉගෙනගන්න වෙනවා ..
    ගොඩක් දේවල් නැති වෙන්ව බන් .
    පිනට කන එකයි බොන එකයි නෙවෙයි ජිවිතේ
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,310
    1,000
    113
    දැන් මේ ලෝකේ පිරිමි කරන වැරදි බලන්න එතකොට උබත් එ වැරදිම කරනවද මේකත් ඒ වගෙ හැම ලමයෙක්ටම එක වගෙ නැ බන් මේකෙන් හොදකුත් වෙනවා මහාන වෙනවා කියමුකෝ ඉගෙන ගන්න බැරි කරන්නෙ නැ කන්න බොන එක නැතිවෙන්නෙ නැ නේ ( අනික චීවරෙ අත අරිනවනම් ඒකත් බැරි නැ බලෙන් හිර කරන් ඉන්නෙත් නැ නෙ) උබ ජෙප්පෙක් වගෙ හිතන එක නැවැත්තුවාම තෙරෙයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,741
    169,177
    113
    එකමත් එක රටක
    දැන් මේ ලෝකේ පිරිමි කරන වැරදි බලන්න එතකොට උබත් එ වැරදිම කරනවද මේකත් ඒ වගෙ හැම ලමයෙක්ටම එක වගෙ නැ බන් මේකෙන් හොදකුත් වෙනවා මහාන වෙනවා කියමුකෝ ඉගෙන ගන්න බැරි කරන්නෙ නැ කන්න බොන එක නැතිවෙන්නෙ නැ නේ ( අනික චීවරෙ අත අරිනවනම් ඒකත් බැරි නැ බලෙන් හිර කරන් ඉන්නෙත් නැ නෙ) උබ ජෙප්පෙක් වගෙ හිතන එක නැවැත්තුවාම තෙරෙයි
    මොකද යකෝ ඉගෙන ගන්න එක නැති කරන්නේ නැත්තේ ?
    ඌ මේ රෙද්දේ ආගමක් ඉගෙන ගන්න ඕන නේ .. ලෝකේ කොච්චර දේවල් තියනවද ළමයින්ට ඉගෙන ගන්න ??
    දැන් ඔතනින් බහුතරයක් arts කරන්නේ .. කිසි තේරුමක් නැති දේවල් ඉගෙන ගන්නවා .

    ලොකු උන්ගේ තියන විශ්වාස , මෝඩකම් වලට පොඩි උන් බිලි දෙනවා
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,310
    1,000
    113
    මොකද යකෝ ඉගෙන ගන්න එක නැති කරන්නේ නැත්තේ ?
    ඌ මේ රෙද්දේ ආගමක් ඉගෙන ගන්න ඕන නේ .. ලෝකේ කොච්චර දේවල් තියනවද ළමයින්ට ඉගෙන ගන්න ??
    දැන් ඔතනින් බහුතරයක් arts කරන්නේ .. කිසි තේරුමක් නැති දේවල් ඉගෙන ගන්නවා .

    ලොකු උන්ගේ තියන විශ්වාස , මෝඩකම් වලට පොඩි උන් බිලි දෙනවා
    යකෝ ආගම ඉගෙන ගන්න එකෙ වරද මොකද්ද බන් ?
    ඕන තරම් හාමුදුරුවෝ ඉන්නවා රටවල් වල දරුවන්ට දේවාල් උගන්වන
    ලෝකේ කොච්චර දේවාල් තියෙනවද කියලා දැන් උබ එ ලෝකෙ හැමදේම ඉගෙන ගන්නවද උබ මහාන වෙලත් නැනේද?
    මම කියන්නෙ නැ උබ වැරදිමයි කියලා මම කියන්නෙ අම්මා තාත්තා ඉද්දි ලමයි යවන එක වැරදි නමුත් එහෙම නැති ලමයින්ට ඒක හොද දෙයක්
     
    • Like
    Reactions: wpril5

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,131
    1
    11,598
    113
    මානසික ලෙඩ්ඩු , කොලු කාරයෝ වෙනවා ...... අතවර වෙනවා
    ඉගෙනගද්දී තමන්ට කැමති දේ වෙනුවට ආගම මුල් කරගත්තා දෙයක් ඉගෙනගන්න වෙනවා ..
    ගොඩක් දේවල් නැති වෙන්ව බන් .
    පිනට කන එකයි බොන එකයි නෙවෙයි ජිවිතේ
    pissuda bn mn danna kellek yalu wela hitiya podi ganayek ekka.karima sapak ganne un.eki math ekka kiynawa issara :rofl: oya parana set eka thama kolu cn ekai manasika leddui inne.dan unta social media anan manan thiyena hinda ehema prashna adui.godak un siwuru arinawa campus iwara wela
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,741
    169,177
    113
    එකමත් එක රටක
    pissuda bn mn danna kellek yalu wela hitiya podi ganayek ekka.karima sapak ganne un.eki math ekka kiynawa issara :rofl: oya parana set eka thama kolu cn ekai manasika leddui inne.dan unta social media anan manan thiyena hinda ehema prashna adui.godak un siwuru arinawa campus iwara wela
    යාලු වෙලා කියන්නේ ඉතින් ලෝකෙට හොරෙන් හැංගිමුත්තං නේ බන් කරන්නේ .
    අත් අල්ලන් පාරේ වත් යන්න පුලුවන් ද ??
    කවුරු හරි දකී කියලා බයෙන් බයෙන් ජිවත් වෙන්ව උක්න්වා . මොන සැපක් ද බන් ඒ

    යකෝ ආගම ඉගෙන ගන්න එකෙ වරද මොකද්ද බන් ?
    ඕන තරම් හාමුදුරුවෝ ඉන්නවා රටවල් වල දරුවන්ට දේවාල් උගන්වන
    ලෝකේ කොච්චර දේවාල් තියෙනවද කියලා දැන් උබ එ ලෝකෙ හැමදේම ඉගෙන ගන්නවද උබ මහාන වෙලත් නැනේද?
    මම කියන්නෙ නැ උබ වැරදිමයි කියලා මම කියන්නෙ අම්මා තාත්තා ඉද්දි ලමයි යවන එක වැරදි නමුත් එහෙම නැති ලමයින්ට ඒක හොද දෙයක්
    වරද තමයි ආගම කියන්නේ නිකන් එක එකාගේ විශ්වාස .
    ඒවා බලෙන් ළමයින්ගේ ඔලු වල පටවල උන්ගේ අනාගතේ විනාස කරල දානව .
    ------ Post added on Sep 26, 2026 at 11:55 AM
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,307
    7,642
    113
    මේ කාලේ නම් කරගත්තු ලොකුම පිං වැඩක්.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,856
    2,273
    113
    වරද තමයි ආගම කියන්නේ නිකන් එක එකාගේ විශ්වාස

    ඉතින් බන් සයන්ස් මැත්ස් කියලා උගන්නන්නෙත් එක එක අයගේ විශ්වාස තමයි.

    භෞතිකවාදය විශ්වාසය කරනවද, නැත්තම් එතනින් එහා දෙයක් තියෙනවද කියලා හොයන එක පෞද්ගලික කැමැත්තනේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,741
    169,177
    113
    එකමත් එක රටක
    ඉතින් බන් සයන්ස් මැත්ස් කියලා උගන්නන්නෙත් එක එක අයගේ විශ්වාස තමයි.

    භෞතිකවාදය විශ්වාසය කරනවද, එතනින් එහා දෙයක් තියෙනවද කියලා හොයන එක පෞද්ගලික කැමැත්තනේ.
    ඔය කිව්වේ ගොන් කතාවක් . :lol: 🤌
    විශ්වාස නෙවෙයි හරකෝ science කියන්නේ
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,888
    5,698
    113
    36
    ඉතින් බන් සයන්ස් මැත්ස් කියලා උගන්නන්නෙත් එක එක අයගේ විශ්වාස තමයි.

    භෞතිකවාදය විශ්වාසය කරනවද, නැත්තම් එතනින් එහා දෙයක් තියෙනවද කියලා හොයන එක පෞද්ගලික කැමැත්තනේ.
    හය හතර නොතේරෙන පොඩි එවුන් මේ ලබ්බක් හොයන්න යනවා ද මේ පෞද්ගලික කැමැත්තෙන්?

    ඇයි බං උඹලා වගේ පොන්නයෝ ආගම ඔලුවෙ තියාගෙන නැටුවට ගිහින් මහණ වෙන්නේ නැත්තේ ඕක ඔච්චරම sure නම්
     
    • Like
    Reactions: Hamu mahaththaya1