IESL membership තියෙන උන්ට දෙන මේ HNB Credit card එක ගනිපු අය ඉන්නවද 🫠

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,529
    983
    113
    මචන්ල, ඔය තියෙන credit card එක ගත්ත අය ඉන්නවද? මේකේ තියෙන number එකකට කෝල් කළාම කියන්නේ credit card එකේ මුල් අවුරුදු 2 annual fee waived off, පළවෙනි අවුරුද්දේ 500,000 credit spend කළොත් life time waved off කරන්න request කරන්න පුළුවන් කියලා. උන් ඇත්තටම ඕක waived off කරයිද? (ඇත්තටම annual fee නැති කරගන්න පුළුවන් නම් ගන්නවා නැත්නම් ඕන නෑ 😅)

    අහ් තව ලිමිට් එක දෙන්නම් කිව්වා 500,000.
     
    Attachments

    • IMG-20260726-WA0001.jpg
      IMG-20260726-WA0001.jpg
      296.1 KB · Views: 151
    • Like
    Reactions: win7dot

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,226
    77,080
    113
    මචන්ල, ඔය තියෙන credit card එක ගත්ත අය ඉන්නවද? මේකේ තියෙන number එකකට කෝල් කළාම කියන්නේ credit card එකේ මුල් අවුරුදු 2 annual fee waived off, පළවෙනි අවුරුද්දේ 500,000 credit spend කළොත් life time waved off කරන්න request කරන්න පුළුවන් කියලා. උන් ඇත්තටම ඕක waived off කරයිද? (ඇත්තටම annual fee නැති කරගන්න පුළුවන් නම් ගන්නවා නැත්නම් ඕන නෑ 😅)

    අහ් තව ලිමිට් එක දෙන්නම් කිව්වා 500,000.
    කොහෙද බන් තියෙන්නෙ මුල් අවුරුද්දෙ ලක්ශ 5ක් වියදම් කලොත් ආයි annual fee නෑ කියලා? යකෝ ලක්ශ 5ක් කියන්නෙ පොඩි ගානක්. උන්ට ඒ වගේ එකෙක් ඔහොම හුරතල් කරන්න පිස්සු වෙන්න ඇති.

    ආතල් එක තියෙන්නෙ CC එක ගන්නවට වඩා IESL මෙම්බර්ශිප් එක ගන්න එක අමාරුයි 🤭 🤭
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,529
    983
    113
    කොහෙද බන් තියෙන්නෙ මුල් අවුරුද්දෙ ලක්ශ 5ක් වියදම් කලොත් ආයි annual fee නෑ කියලා? යකෝ ලක්ශ 5ක් කියන්නෙ පොඩි ගානක්. උන්ට ඒ වගේ එකෙක් ඔහොම හුරතල් කරන්න පිස්සු වෙන්න ඇති.

    ආතල් එක තියෙන්නෙ CC එක ගන්නවට වඩා IESL මෙම්බර්ශිප් එක ගන්න එක අමාරුයි 🤭 🤭
    කෝල් කරලා ඇහුවම කිව්වේ මචන්.

    මගේ යාළුවෙක්ගෙ wife doctor කෙනෙක්, එයාලට පත්වීම් NDB එකෙන් ඇවිල්ල කාඩ් දුන්න කිව්ව ඔය වගේම මුල් මාස 6 කීයක්ද මන්ද වියදම් කළාම lifetime annual fee waived off. ඒක නම් කිව්ව විදියටම කරලා තිබ්බා. මේකේ වැඩේ තියෙන්නෙ මුන් sure එකට කරයිද නැත්නම් බයිලා ගහයිද කියන එක 😅
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,226
    77,080
    113
    කෝල් කරලා ඇහුවම කිව්වේ මචන්.

    මගේ යාළුවෙක්ගෙ wife doctor කෙනෙක්, එයාලට පත්වීම් NDB එකෙන් ඇවිල්ල කාඩ් දුන්න කිව්ව ඔය වගේම මුල් මාස 6 කීයක්ද මන්ද වියදම් කළාම lifetime annual fee waived off. ඒක නම් කිව්ව විදියටම කරලා තිබ්බා. මේකේ වැඩේ තියෙන්නෙ මුන් sure එකට කරයිද නැත්නම් බයිලා ගහයිද කියන එක 😅
    ලක්ශ 5 කියන්නෙ අද කාලෙ පට්ට පොඩි ගානක් බන්
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,529
    983
    113
    ලක්ශ 5 කියන්නෙ අද කාලෙ පට්ට පොඩි ගානක් බන්
    ඔව් 😅 HNB website එකේම තියෙනවා සමහර කාඩ් වලට 600,000 annual spend කළොත් annual fee waived off කියලා. ඒ නිසා මේකත් කරනවා වෙන්න පුළුවන්. ෂුවර් නෑ ඉතින් ඕවා 🥴
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,410
    19,633
    113
    Annual charge එක waive off කරල දෙන එක විතරනෙ වෙනසකට තියෙන්නෙ. වෙන වාසියක් නෑනෙ. අවුරුද්දකට 10,000ක් මහ ගානක් ද බං?
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,529
    983
    113
    Annual charge එක waive off කරල දෙන එක විතරනෙ වෙනසකට තියෙන්නෙ. වෙන වාසියක් නෑනෙ. අවුරුද්දකට 10,000ක් මහ ගානක් ද බං?
    නිකන් දෙන එක වාසි නෙ මචන් ඉතින් 😁
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,410
    19,633
    113
    නිකන් දෙන එක වාසි නෙ මචන් ඉතින් 😁
    ලොකුවට හිතන්න එපා අර දාපන්. දැනට තියන වැඩිම ලිමිට් CC එක ඕක නම්, හුගක් බැංකු ඒ limit එකට upgrade කරල දෙනව
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,529
    983
    113
    ලොකුවට හිතන්න එපා අර දාපන්. දැනට තියන වැඩිම ලිමිට් CC එක ඕක නම්, හුගක් බැංකු ඒ limit එකට upgrade කරල දෙනව
    Mata thawa ekak thiyenawa, ee nisa HNB eka onama kiyala na loku expenses nathi nisa. Habai ithin ara kiwwa wage oka wadiya hithanne nathuwa aran damma nam iwarai, ona nathi unoth cancel karanna bariya 🙂
     
    • Like
    Reactions: Tricle_Buwa

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,528
    4,565
    113
    Mulinma kiyapanko IESL kiyanne mokakdha kiyala. math credit card 2 k hadagenaa thibba commercial bank eke mage geville hoda kamatama a card dekama un cancel kala FD eke thibba sallith kapagena. apahunam credit card ganne na.
     
    • Like
    Reactions: EzioAuditore

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,428
    21,091
    113
    හස්තිශෛලපුර
    Annual charge එක waive off කරල දෙන එක විතරනෙ වෙනසකට තියෙන්නෙ. වෙන වාසියක් නෑනෙ. අවුරුද්දකට 10,000ක් මහ ගානක් ද බං?
    Cash back natiwa ati..

    HSBC tamai sirama card eka tibbe..

    Life time free,, monthly Cashback 1000+