Karala iwara wechcha ewage atiඑකම පොටෝ එකක් වත් නෑ නේ? වෙනදා ඩොනේශන් ප්‍රොජකට් එකක් කියන්නේ ලස්සනට පොටෝ දාල , වෙච්ච සිද්දිය කියල දාන ලස්සන කතාවක්..
ඔවු ඔවු මේ @Emios වේසිගෙ හිගන මසුරුසිටානෝ. මෙ සල්ලි ටිකත් ගන්න ගහන ප්ලෑනක් කැරි හොරාගෙ
ow eaka wenai meka wenai neda? eaka elakiri sathdiyawara neda?ditwa ekata karapu eka deraneth giya mu me magulak kiyonawa. active thread balan naththan gobba thread danna epa bn.wadak karana untath epa wenawa ethakota
meke asahanakari podi un tikata badu gassamuඔවු ඔවු මේ @Emios වේසිගෙ හිගන මසුරුසිටානෝ. මෙ සල්ලි ටිකත් ගන්න ගහන ප්ලෑනක් කැරි හොරාගෙ
හිතුනොත් ලබන පාර සල්ලි එකතු කරල හොදටම බොනව. තොට පුලුවන් දෙයක් කරපං.
------ Post added on Sep 26, 2026 at 7:39 PM
nattan mun achchiyek hari dusanaya karanawaekema part 3 ne ithin meka. aruwa balnda ynda waltaraya katha kalata ekekwath awe nane eda ynda. galla mathara unge kaiya witraiow eaka wenai meka wenai neda? eaka elakiri sathdiyawara neda?

පොටෝ එපා.. ඔයවගේ වෙලාවක බෑන්ක් අකවුන්ට් එකකටසල්ලි දාපුව මචන්.. අර තාරකදාපු 30000ට උටමම ස්ක්‍රීන් ශොට් එකක් දාන්නකිඋවා.. දැන් වෙනකන් කිසිම කතාවක් නෑ? ඌව මෙන්ශන් කරල දැම්මේ.. මචන් මේලංකාවේ වෙන දේවල් උබ දන්නවනේ..ඉතින් නම් මකල හරි ඔය සල්ලි දාපුවගේ මොනා හරි දාපන්කෝ? උබේ ඔන්ලයින් බෑන්ක් එකේ නම් මකල ස්ක්‍රීන් ශොට් එකක් දාපන්කෝඋබට පිස්සුද බන්.
පසන්ව මම හම්බෙවෙලා, පසන් කිරියේ කිහිපදෙනෙක්ට විස්තරේ කියලත් තිබ්බා. වොයිස් දාලත් තිබ්බා. මුලින් නුල් ටික බලපන්. පොත් දුන්න වැඩ වල කරලා ඉවරවුනමනේ බන් නුල් දැම්මේ. යකෝ මමත් එකේ හිටපු එකෙක්.
මම හම්බුනා ස්ලිප් ටිකේ තොරතුරු ටික නුලේ හැමදාම දැම්මා. එක මුලින් බලපන්.
පසන්ගේ වැඩේ කරන්නේ ලබන මාසේ අග. එකටත් සම්පුර්ණ විස්තරයක් දැම්මා මම.
ලිස්ට් දාලා, ඔක්කොම කරලා ඇති.
තව එකෙකුත් ආවා මුලින් සල්ලි දැම්මා, ලිස්ට් එකේ නැහැ කියලා. තාමනම් පොරව ඒ නුලේ දැම්මේ නැහැ.
මචන් මම ආයේ යනවා ලබන මාසේ මැද පසන්ව හම්බෙන්න. එදාට උබ වරෙන් හරිද?
ලක්ෂ හයක් හදන්න හිටියා, එක බුරුවක් කරපු වැඩක් නිසා එදායින් පස්සේ සල්ලි එකතුවුනේ නැහැ. අද උබ.
උබට අවුල් වගේනම් කලින් අපි කරපු ලක්ෂ 1 සහ ලක්ෂ 4 වැඩ දෙකක් තියෙනවා. ඒවා මේ මම තනියම කරපුවා නෙමේ.
මේකේ උන් දෙන්නෙක් එක්ක ගිහින් කරපුවා. අනිවා වරෙන් හොදේ පසන්ව බලන්න යන්න.
එදා නුලේ ඇහුවා මමත් එක්ක යන්න කැමති කෙනෙක් ඉන්නවද කියලා. කවුරුත් නැහැ ආවේ.
උබ දැන් ඉන්නවනේ ඊලග පාර යන්න. ගිහින් ෆොටෝ ටිකක් ගහපන් මචන්.
ලක්ෂ 5ක වැඩ කරා සත පහක් විසික්කරන්නේ නැතුව.
බිලේ ඉදන් තොරතුරු දුන්නා. මේකේ ඉන්න උන් ආවා දෙරණට දෙපාරම.
https://elakiri.com/threads/එළකිරි-සත්දියවර-2025-අදියර-2-.2233576/
https://elakiri.com/threads/එළකිරි-සත්දියවර-2025-official.2233092/
@Yudewwa මචන් අපි කරන වැඩේ අපි කරමු. දගලන්න ඕනේ නැහැ.
පසන්ගේ ෆොටෝ ගහලා මේකේ දාන්න තරම් මමනම් පිචන් නැහැ. උබ කෝල් කරපුව මුට දාපන්.
මචන්,පොටෝ එපා.. ඔයවගේ වෙලාවක බෑන්ක් අකවුන්ට් එකකටසල්ලි දාපුව මචන්.. අර තාරකදාපු 30000ට උටමම ස්ක්‍රීන් ශොට් එකක් දාන්නකිඋවා.. දැන් වෙනකන් කිසිම කතාවක් නෑ? ඌව මෙන්ශන් කරල දැම්මේ.. මචන් මේලංකාවේ වෙන දේවල් උබ දන්නවනේ..ඉතින් නම් මකල හරි ඔය සල්ලි දාපුවගේ මොනා හරි දාපන්කෝ? උබේ ඔන්ලයින් බෑන්ක් එකේ නම් මකල ස්ක්‍රීන් ශොට් එකක් දාපන්කෝ
එච්චර මොකටද yakoow දඟලන්නේ. Ubata sure නැත්තං දන්නේ නැතුව ඉන්න.පොටෝ එපා.. ඔයවගේ වෙලාවක බෑන්ක් අකවුන්ට් එකකටසල්ලි දාපුව මචන්.. අර තාරකදාපු 30000ට උටමම ස්ක්‍රීන් ශොට් එකක් දාන්නකිඋවා.. දැන් වෙනකන් කිසිම කතාවක් නෑ? ඌව මෙන්ශන් කරල දැම්මේ.. මචන් මේලංකාවේ වෙන දේවල් උබ දන්නවනේ..ඉතින් නම් මකල හරි ඔය සල්ලි දාපුවගේ මොනා හරි දාපන්කෝ? උබේ ඔන්ලයින් බෑන්ක් එකේ නම් මකල ස්ක්‍රීන් ශොට් එකක් දාපන්කෝ
මෙැ emios පොන්න පකාට ඕච්චර පැහැදිලි කිරීම් කරන්න නැතුව හිටහංමචන්,
මට WA එකටයි, PM වලිනුයි ස්ලිප්ස් එවපු උන්ගේ විස්තර ලිස්ට් එකේ දාලා ඇති.
උබට පොර එක්ක අවුලක් තියේනම් වෙනම බෙරගනින්. සල්ලි දාපු එකෙක්වත් මේ වෙනකන් උගේ නම නැහැ කියලා කියලා නැහැ එකම එක මෝඩ හුත්තෙක් ඇරෙන්නේ. අපිව විශ්වාස කරලා ස්ලිප් දාපු උන්ගේ තොරතුරු ලිස්ට් එකේ ඇති. උන්ගේ නමවත් කපන්නේ නැතුව මට දාලා තිබ්බේ.
තාරක තමයි කලින් වැඩ දෙකට වගේම, මේ වැඩේටත් මුලින්ම උදව් කරේ. පොර ඒ අතින් සිරා එකෙක්.
මට කතාකරලා මග වියදමට උනත් සල්ලි තියෙනවද කියලා අහපු එකෙක්
මෙහෙම නුල් දැම්මම උදව්වක් කරන එකෙක්වත් කරන්නේ නැහැ බන්. සිරාවට කියන්නේ.
උබත් කීයක්හරි දාපන් මචන්. මම එතකොට ඒක මේකේ දාන්නම්.
උබ එනවා නේද ඊලග මාසේ යන්න මමත් එක්ක? එතැනදී පසන්ගෙන් කතාව අහලා ෆොටෝ ටිකක් ගමු මචන්.
අඩියෙන් අඩිය නුල් දාගෙන කියවන්න දන්සලක් නෙමේ බන්. අපිත් එක්ක ඉන්න එකෙක්ගේ ඇහැට පෙනීම දෙන්නේ හදන්නේ.
උට තියෙනවා ප්රිවැසි එකක්. ඒක රකින්න ඕන මුලින්. මොකද උ කොල්ලෙක්.
meka waradiyමෙැ emios පොන්න පකාට ඕච්චර පැහැදිලි කිරීම් කරන්න නැතුව හිටහං
තාරක සල්ලි දැම්මා, ඒ විස්තර නුලේ තියෙනවා.meka waradiy
mata apu prashnayak gana mama prashna kara... haebaeyi eakata ekak wath hari uthhatayak dun ne ? aduma @tharakaf 3000 dapu eka damme ne.. @Walter White eyata salli apu screen shot ekak damme ne?
ithin ube account eke screen shotekak dammanam iwarai ne bn..තාරක සල්ලි දැම්මා, ඒ විස්තර නුලේ තියෙනවා.
උබට අදාළ නුලට ගියාම කට්ටිය දාපු ස්ලිප් ඇති නුලේ. ඒ ටික බලපන්. උත්තර හම්බෙයි.
ඊලග මාසේ වරෙන් මචන් හොදේ
උබට ඕනෙනම් උගෙන් ඉල්ලගනින් මචන්.ithin ube account eke screen shotekak dammanam iwarai ne bn..
මගේ අකවුන්ට් එකට තමයි දැම්මේ. දාපු ටික නුලේ තියෙනවා.උබේ අකෞන්ට් එකටනේ හැමෝම සල්ලි දැම්මේ?? ඉටින් ඒකේ එකක්දාපන් මචන්
ඔය සල්ලි ආවේ උබේ අකෞන්ට් එකට නේ..පොඩක්දාපන්කෝ ඒකෙ ස්ච්‍රීන් ශොට් කකෞත්?මගේ අකවුන්ට් එකට තමයි දැම්මේ. දාපු ටික නුලේ තියෙනවා.
උබට සාම්පල් ස්ලිප් ඕනෙනම් නුලේ බලපන්.
https://elakiri.com/threads/-එළකිරි-සත්දියවර-අදියර-3-අපේම-එකෙක්ට-
.2260866/page-2
@tharakaf - මෙන්න මුට SS එකක් දාපන් මචන් නම ගම මකලා