ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,120
    76,784
    113
    මගේ අකවුන්ට් එකට තමයි දැම්මේ. දාපු ටික නුලේ තියෙනවා.
    උබට සාම්පල් ස්ලිප් ඕනෙනම් නුලේ බලපන්.

    https://elakiri.com/threads/🔴🔴-එළකිරි-සත්දියවර-අදියර-3-අපේම-එකෙක්ට-🔴🔴.2260866/page-2

    @tharakaf - මෙන්න මුට SS එකක් දාපන් මචන් නම ගම මකලා
    ඌට හුකාගන්න කියපන් බන්, මගෙ සල්ලි ගැන මට අවුලක් නැත්තන් කොහේවත් ඉන්න බෝක්කු ජෙප්පෙක්ගෙ හිත සතුටු කරන්න කරදර වෙන්නෙ මොකටද බන් 🤷‍♂️🤷‍♂️
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,915
    6,392
    113
    ඌට හුකාගන්න කියපන් බන්, මගෙ සල්ලි ගැන මට අවුලක් නැත්තන් කොහේවත් ඉන්න බෝක්කු ජෙප්පෙක්ගෙ හිත සතුටු කරන්න කරදර වෙන්නෙ මොකටද බන් 🤷‍♂️🤷‍♂️
    සල්ලි එකතු කරන එක ගැන සැක නිසා කියන්නේ.. උබ දැම්ම කියල අපි කොහොමද දන්නේ? උබේ 30000 ස්ලිප් එක දාපන් .. දකින්නත් ආසයි.. අපි මේකේ එවොක් ආනතයෝ දැක්ක මිනිස්සු..
     
    • Dislike
    Reactions: wissnshaftler

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,784
    113
    සල්ලි එකතු කරන එක ගැන සැක නිසා කියන්නේ.. උබ දැම්ම කියල අපි කොහොමද දන්නේ? උබේ 30000 ස්ලිප් එක දාපන් .. දකින්නත් ආසයි.. අපි මේකේ එවොක් ආනතයෝ දැක්ක මිනිස්සු..
    උඹේ හිතට සතුටක් ගේන එක හිතාගනින්. ඒ ඇති මචන් 🤭 🤭
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,915
    6,392
    113
    උඹේ හිතට සතුටක් ගේන එක හිතාගනින්. ඒ ඇති මචන් 🤭 🤭
    මට පේන්නේ සෙට් එකම එකතු වෙලා කරන ලබ්බක් වගේ.. සල්ලි ආපු, සල්ලි දාපු ස්ක්‍රීන් ශොට් දාන්න කියපුවහම උත්තර මේවා.. මට නම් පේන්නේ උපරිම අනාතයෙක් මූ.. ඉස්සලම 30000 ඩපු එකා.. දැන් මෙතනනටනවා.. ඕක ඩැම්ම නම් ඉවරයි නේ?

    එවොක් පාර්ට් 2
    ------ Post added on Sep 26, 2026 at 8:46 PM
     
    • Dislike
    Reactions: wissnshaftler

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    726
    910
    93
    ශ්‍රී ලංකාව
    දාපු උන්ගෙ කැමැත්තනෙ මචං. ඔන්න හැමෝටම දාන්න බල කරා නං ඒක වැරදි. මං දැක්කා අනුරාධට දාන්න කියලා නිකං හින්ට් ගැහුවා. ඒක වැරදි. අනික වෝල්ටර් විස්වාසවන්තයි. බෞද්ධ කෙනෙක් නං ටිකක් බය වෙන්න තිබ්බා.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,260
    1
    29,061
    113
    @Walter White මචං මේ හැම එකකම ඇද හොයන කුහක ජෙපි හැත්ත ignore කරලා උඹේ වැඩේ කරං පලයං.

    මතක තියාගන්න සල්ලි දාපු එවුන්ට අවුලක් නැත්නම්, පසන්ට අවුලකුත් නැත්නම්, උඹ වැඩේ හරියටම කරනවා නම්, මේ ප්‍රශ්න අහන එකා සල්ලිත් දාලා නැත්නම් බුරන බල්ලන් ව ගනන් ගන්නේ නැතුව උඹ වැඩේ කරගෙන පලයං
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,053
    1
    11,480
    113
    salli dunna ekekutawath prashnayak naththan ai bn umba me walalenne. kagenwath balen gatte nane. mokakda prashne. salli damma e kenekta e gana prashnayak thiyenawa nn e adala thread ekema ahanawane. me wage dekai panahata watenna epa bn. ane mnda aruge kathawa ahuwata passe karima dukak awe ape wayase kollekta me kale as dekama pen nathi wenda awul una kiwwama. umbata ochchara sure naththan aru kiynawa wage uuth ekka edata umbama gihin balala uta puluwan deyak karanda.uth ekka ynda bayai wage nan aruge contacts athi private gihin hambela blnda
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,331
    19,507
    113
    156895.jpg


    ඔන්න මම දැම්ම එක. සැක නම් බලපන්
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,113
    11,844
    113
    meccahra natanna deyak ne
    උබටත් ඔච්චර පුක දීගෙන තාරකෆක් ගේ ස්ලිප් එක ඉල්ලන්න ඕනේ නැනේ පකෝ . මොකද උබේ සල්ලි නෙමේනේ ඌ දුන්නේ . උගේ සල්ලිනෙ .

    හමිනෙන්නේ නැතුව ඉදපන් බන් උබට අවදානේ ඕනෙනම් වෙනම දෙන්නම්
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,331
    19,507
    113
    උබටත් ඔච්චර පුක දීගෙන තාරකෆක් ගේ ස්ලිප් එක ඉල්ලන්න ඕනේ නැනේ පකෝ . මොකද උබේ සල්ලි නෙමේනේ ඌ දුන්නේ . උගේ සල්ලිනෙ .

    හමිනෙන්නේ නැතුව ඉදපන් බන් උබට අවදානේ ඕනෙනම් වෙනම දෙන්නම්
    ඌට තාරකගෙ 30,000 ස්ලිප් එක දිහා බලන් අතේ ගහන්න ආස ඇති. 30k donation දෙනව කිව්වම හිතාගන්න බැරි කුහක හිගන්නෙ ඉන්නව.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,212
    15,842
    113
    ඒක හරි සහෝදරයා
    මහජනතවගෙ මුදල් සොරා කන්න කාටවත් අයිතියක් නෑ.
    2.5 million USD donation eka inata ath deka thiyan...

    කැරි app eka hto සල්ලි යැව්වම මල්වෙඩිත් ගහනවා
    Unta Rupiyal 25k labena nisa a other banks transfer waladi.
    HNB to HNB nam heen padayak wage saddayak enne.
    Mu HNB to Seylan daapu nisa thamai mal wedi gahanna rupiyal 25 nisa.
    ------ Post added on Sep 26, 2026 at 10:30 PM