පිටරටකදී ලංකාවේ කෙල්ලෙක් දැක්කම පිට රට කෙල්ලන්ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කෙල්ල කැපිලා පේන්නේ නැත්තේ ඇයි ? කිහිප වතාවක්ම මට මෙහෙම හිතිලා තියෙනවා
එහෙම එකක් නෙවෙයි! මට මේ සිතුවිල්ල හරියට පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ! කොච්චර ලඟින් හිටියත් ලංකාවේ කෙල්ල ගැන කිසි interest එකක් ඇති වෙන්නේ නැහැ වගේ ෆීලින්ග් එකක් ඒ වෙලාවට එන්නේ.Indian wage nisa
ඔව් උඹ හරි ! මටත් එහෙම දැනිලා තියෙනවාumbata pitarata indal lakawata awama lankawe kello attractive wadi wela penne nadda? hama ekama talk wenawa wage?
පිටරටකදී ලංකාවේ කෙල්ලෙක් දැක්කම පිට රට කෙල්ලන්ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කෙල්ල කැපිලා පේන්නේ නැත්තේ ඇයි ? කිහිප වතාවක්ම මට මෙහෙම හිතිලා තියෙනවා
මම කියන්නේ ෂෝර්ට් විසිට් එකකට පිටරට ගියාම එන feeling එක ගැන මචං. පිටරට පදිංචි වෙලා ඉන්න එවුන්ට අගය තේරෙනවා ඇතිPita rata gihilla sambolay batuy kanne ubata track da
Cheesekapiya
මට නම් ඉන්දියන් කෙල්ලෝ නැතත් පිටරටකදී ශ්‍රී ලංකාවේ කෙල්ලොන්ව කැපිලා පෙන්නේ නැහැ මචන්. හැබැයි ශ්‍රී ලංකාවේ ඉන්නකොට එහෙම හිතෙන්නේ නැහැindian un pirilanan kepila penne na...naththan kepila penei
kepila penda "odd one out" wenda epai....lankawe innekota suddiyek kepila peneiමට නම් ඉන්දියන් කෙල්ලෝ නැතත් පිටරටකදී ශ්‍රී ලංකාවේ කෙල්ලොන්ව කැපිලා පෙන්නේ නැහැ මචන්. හැබැයි ශ්‍රී ලංකාවේ ඉන්නකොට එහෙම හිතෙන්නේ නැහැ
හරි එහෙනම් මම මේක කියපු විදිහේ අවුලක් තියෙනවා. මම මේ කියන්න එන්නේ attraction එකක් ඇති වෙන්නේ නැහැ වගේ සීන් එකක්. මේක හරියට පැහැදිලි කරන්න අමාරුයි මටkepila penda "odd one out" wenda epai....lankawe innekota suddiyek kepila penei
lankawe dakina dakina kellata umba attract wenewada?හරි එහෙනම් මම මේක කියපු විදිහේ අවුලක් තියෙනවා. මම මේ කියන්න එන්නේ attraction එකක් ඇති වෙන්නේ නැහැ වගේ සීන් එකක්. මේක හරියට පැහැදිලි කරන්න අමාරුයි මට
tour package එකක් through visit එකක් ගියාම අපි වටේම ඉන්නේ ලංකාවේ මිනිස්සු! ශ්‍රී ලංකාවේ ඉන්නකොට දකින දකින කෙල්ලට attract වෙනවා කියලා නෙවෙයි මම මේ කියන්න හදන්නේ. මම කියන්නේ පිට රටකදී අපිට ශ්‍රී ලංකාවේ කෙල්ලෝ හැරිලාවත් බලන්න හිතෙන්නේ නැහැ වගේ කතාවක්. ( පිටරට කෙල්ලොන්ට සාපේක්ෂව ) කොච්චර උණ දැම්මත් අගයක් තේරෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ඉන්නකොට මේ තත්වේ හාත්පසින්ම වෙනස්lankawe dakina dakina kellata umba attract wenewada?
lankawen pita visit giyahama umba lankawe kello kiyak dakela adda?
itin kelinma oka kiwwanan iweraine wate yanne nathuwa....tour package එකක් through visit එකක් ගියාම අපි වටේම ඉන්නේ ලංකාවේ මිනිස්සු! ශ්‍රී ලංකාවේ ඉන්නකොට දකින දකින කෙල්ලට attract වෙනවා කියලා නෙවෙයි මම මේ කියන්න හදන්නේ. මම කියන්නේ පිට රටකදී අපිට ශ්‍රී ලංකාවේ කෙල්ලෝ හැරිලාවත් බලන්න හිතෙන්නේ නැහැ වගේ කතාවක්. ( පිටරට කෙල්ලොන්ට සාපේක්ෂව )

ඔන්න එහෙනම් කෙලින් කිව්වා කාරණේitin kelinma oka kiwwanan iweraine wate yanne nathuwa....![]()

මාත් මේ ගැන හිතුවා. හැබැයි මට මේ ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හයේ හතේ strong and fit genetics තියෙන කොල්ලෝ ඇයි අග්නිදිග ආසියාවේ ඉන්න අඩි පහක්වත් උස නැති පුංචි body එකක් තියෙන කොට කෙල්ලොන්ට attract වෙන්නේ ? මට හිතෙනවා මෙතන හොඳ genetic pool හොයනවාට වඩා යමක් තියෙනවා කියලා.හම්මේ. ඕක ජෙනටික්ස් වලින් වෙන දෙයක් බන්. කෙල්ලෝ වෙන ජාති වල කොල්ලන්ට කැමති මොකද? උන්ගේ මූලික අවශ්‍යතාව වඩා හොඳ ජෙනටික් පූල් එකකින් පැටියෙක් හදන එක. ඉතින් තමන්ගේ එකෙක්ට වැඩිය පිටස්තර එකෙක්ට ආකර්ෂණය වෙනවා. එතකොට පැටියාගේ ජෙනටික්ස් විවිධත්වය වැඩි, ශක්තිය වැඩි. කොල්ලන්ටත් එහෙමයි. ලෝකල් කෙල්ලන්ට වඩා සුද්දියක් දැක්කම මෝල් වෙලා පිස්සෙක් වගේ හැසිරෙන උන් මේකෙත් ඉන්නේ.
පිරිමියෙක් ගෑනියක් වෙන් කරන ප්‍රධානම ලක්ෂණය මොකක්ද? බොඩි බිල්ඩින් කරන උස ගැහැණු කෙනෙක් දැක්කොත් ආසාද? ජපන් බෝනික්කියක් වගේ ඒසියන් එකෙක්ට ආසාද? පිරිමි බලන්නේ කාන්තා ලක්ෂණ දිහා මිසක් ටොම් බෝයිස්ල නෙවේ. ඒසියන් ගැහැණුන්ගේ වඩාත් කාන්තා පෙනුමක් තියෙන නිසා පිරිමි උන්ට කැමති.මාත් මේ ගැන හිතුවා. හැබැයි මට මේ ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හයේ හතේ strong and fit genetics තියෙන කොල්ලෝ ඇයි අග්නිදිග ආසියාවේ ඉන්න අඩි පහක්වත් උස නැති පුංචි body එකක් තියෙන කොට කෙල්ලොන්ට attract වෙන්නේ ? මට හිතෙනවා මෙතන හොඳ genetic pool හොයනවාට වඩා යමක් තියෙනවා කියලා.