කෙල්ලෝ කසාද සහ දෑවැදි - අංක 1

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    3,578
    6,518
    113
    Back Bay-Beacon Hill, Boston
    ඵතකොට ගෑණුන්ගෙ මොළයේ sex අැත්තෙම නැද්ද..😣
    ඔය හැම ලෝබ් එකකින්ම ඇක්සෙස් තියෙනවා ඒකට, ඒත් එක ඉන්විසිබල් ලෝබ් එකක්. ඉතින් උඹ ඔය ගොසිප් කියන කොට ආසාවෙන් වගේ අහගෙන ඉන්නවා කියලා පෙන්නුවෝත්, ශොපින් යනකොට (නන්දම්ම මතක් කර කර හරි ) ආසාවෙන් වගේ පැය ගානක් ගෑනිත් එක්ක ශොපින් කරොත් -- අනිවාර්යෙන් උබ ඉල්ලන්න කලින් බඩු ලැබෙනවා .. අත්දුටුවයි සත්තයි..
     

    Similar threads