Business Idea

coder101

Well-known member
  • Jul 20, 2018
    372
    629
    93
    Lankawe witherak wena wedak nemei ne bung oka…competition kiyanne oka tamai itin….

    Uber keranneth oka….mamanan pickme yanne uber yanda berimanan…
    Ow bn ekathamai,
    But lankawe bn price aduma OR offers wadima eka godak welawata dinanawa. ekata hethuwa lankawe customersla wadipurama balana factor eka price eka misak, product eke quality eka kohoma unath awlak na, yantham wade kerenna tibbama athi.
    But US, Europe ehema product ekata wadi price ekak gewanna kamathi minissu godak innawa product eke quality ekata and eka percentage ekak widiyata gatthama around 40% wath athi.
    Lankawenam 1% wath nathuwa athi 😬
     
    • Like
    Reactions: Blogerwiki

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,243
    29,253
    113
    Ow bn ekathamai,
    But lankawe bn price aduma OR offers wadima eka godak welawata dinanawa. ekata hethuwa lankawe customersla wadipurama balana factor eka price eka misak, product eke quality eka kohoma unath awlak na, yantham wade kerenna tibbama athi.
    But US, Europe ehema product ekata wadi price ekak gewanna kamathi minissu godak innawa product eke quality ekata and eka percentage ekak widiyata gatthama around 40% wath athi.
    Lankawenam 1% wath nathuwa athi 😬
    Oka south asia welatama podu deyak…

    US tamai baduwak wikunanda hondama market eka…hondata olu hadela tiyenne salli wiyadan keranna (habai thamanta witherak 🤣)
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,502
    12,528
    113
    meka attha.
    Tution karana ayata oona puluwan tharam aduwata thamai hama ekama. E nisa tution walata dewal hadanawata wada, owa daganna harima amarui 😐
    Anika api ekak ohoma amaruwen, podi margin tiyan launch krama, salli wisik kranna puluwan mokekhri ape solution ekama hadala, eetawada labeta denawa. anthimata uutath na apitath na, market ekath fucked up.
    Oka lankawe launch wena godak products wala dakka awlak. Puluwan tharam margin aduwen duwanna hadana hamoma koi welawakahari replace wenawa labeta karana ekekgen.
    PickMe ekata ehema minissu bannata ambanak charges wadi kiyala, un karana widiya hari. Un patta margin ekaka operate wenne mta therena widiyatanam, un unta mona competition eka awath wisik kranna tharam salli hadagattha eka kare. Dan unta awlak na wage. Ara book fair eke ehema hama entrance ekema PickMe. Lankawe events wage Colombo wala salli tiyena un seragema attention eka PickMe eka laga tiyenawa dan. :)

    @Blogerwiki me mukuth umbawa demotivate karanna newei kiyanne. Umba patan gattha wade karapan machan. Product ekak hadala launch karana ganata aran ennema kiiyen kii denada. 100k patan gatthoth, 5kwath launch wena ganata iwara krana un adui.
    Umba meke un kiyana dewal ekka umbata enna puluwan challenges identify karala, ewata plans hadaganin. anna ekai wenna ona.
    Good luck machn ❤️
    @Blogerwiki සිරාවට උඹ ගැහුවේ සුපිරි ගේමක් ...කවදාවත් ඩිමෝටිවේට් වෙන්න එපා..මම පෙන්නුවේ එක සයිඩ් එකක්...උඹට පුලුවන් ඕකේ එන්ට්‍රපයිස් වෂන් එක අඩු බජට් උන්ට නැතුව ටිකක් වැදගත් පිරිසකට ටාගට් කරන්න..කවදාවත් මචං ෆේස්බුක් ගෲප් වල මාකට් කරන්න එපා..පට්ට අනාතයෝ ඉන්නේ...පුලුවන්නම් ලින්ක්ඉන් පලයන්..අනික පුලුවන් නම් ඕකේ බජට් වර්ෂන් එකක් හදපන් අර කලින් එවුන්ට..

    කරන හැම මගුලක්ම ඇග්රිමන්ට් ගහලා කරපන් ..නැත්තන් උඹට කියලා හැමදේම කරගනී..මට වුනු අත්දැකීමක් කිව්වේ
     
    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,323
    1,007
    113
    Colombo
    SoftwareEngineer.lk

    elaz👍