Air Lanka

Paws

Active member
  • Sep 26, 2026
    94
    120
    33
    මම 2010දි බ්ලැන්කට් 1යි කට්ලරි සෙට් එකයි ගෙදර උස්සගෙන ආව. පොඩි ගිල්ට් එකක්වත් ආවෙ නෑ හොරකම ඇඟෙන්ම එනව 😂
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,332
    2,943
    113
    අපේ ගෙදරත් තියෙනවා.
    Forks, Spoons, Butter knives, podi tea cups + plastic dishes වගයක්.
    ඔක්කොගෙම Airlanka Logo එක engrave කරලා තියෙන්නෙ.
    දැන් Srilankan logo එක print කරලා එන්නෙ.. ඒ මගුල මැකෙනවා..

    Airlanka -> Srilankan Airlines වෙද්දි ඔය items sale එකක් දාලා විකිණුවා. ඒකෙන් තමයි අපේ අම්මලා අරගෙන තියෙන්නෙ..


    ඒක දන්නවා බන් දැන් එහෙම ගෙනියන්න දෙන්නෙ නැහැ

    හැබැයි ගොඩක් ඉස්සර එහෙම නැහැ (90 ගනං වල)
    ඒක ගෙනියන්න දෙනවා. ගෙනියන්න දෙනවා කියන්නෙ දැන් වගේ ඒක එකතු කරන්නෙ නැහැ තියලා යන්න කියලා කියන්නෙත් නැහැ අරගෙන යනවා දැක්කත් මොනවත් කියන්නෙ නැහැ

    කොහොමත් ඒක අරගෙන ගියා කියලා ඇති වැඩක් නැහැ සවුන්ඩ් කොලිටියකුත් නැහැ හෙඩ්ෆෝන් එකත් සෙල්ලම් බඩුවක තරං වත් කොලිටියක් නැහැ
    Srilankan eke, EY Class headphones normal usage ekata ganna ba.
    BC ekata dena 3.5mm use karanna plwn.

    E hinda EY headsets aragena yannath epa. Wire eka adala niraparade kadala dannath epa. Aparade airline ekata cost ekak.
    ------ Post added on Sep 28, 2026 at 6:35 AM
     
    • Like
    Reactions: NowUCmeNowUDont

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,229
    9,036
    113
    In Your Heart
    dan munuburo keeyak withara innawada uncle ?
    awurudu 3i mama yaddi. parents la ekka giye.

    Eka dawasak Machan qwa wage mathakai srry uncle. Mama 1993 kollek
    mama 1990 . rata yanna 20+ wenakal inna oni na .. Ammala thaththala 90s wala anith apathayo wage unne nathinam .
    ------ Post added on Sep 28, 2026 at 8:37 AM
     
    Last edited:

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    916
    1,811
    93
    images.jpg

    අපි ගාව තිබ්බ ට්‍රයිස්ටාර් එකක්. ඔය ප්ලේන් එකේ විංග් එකට අමතර එන්ජිමක් mount කරන්න පුළුවන් (transport කරන්න). රිපෙයාර් එකකට එහෙම කරපු වෙලාවක ගත්ත ෆොටෝ එකක් ඔය. දැන් එන ප්ලේන් වල එහෙම කරන්න බෑ. එන්ජිමක් transport කරන්න නම් වෙනම කාගෝ ප්ලේන් එකක් හයර් කරන්න වෙනවා.

    එයාර්ලංකා එකේ ට්‍රයිස්ටාර් 16ක් තිබුණා. ඒවායේ 2x5x2 සීට් config එකක් තිබුනෙ.

    මගේ පලවෙනි ප්ලේන් රයිඩ් එක ට්‍රයිස්ටාර් එකක. මේ වෙනකොට මම PA18 එකේ ඉඳන් A380 වෙනකම් මෙකි නොකී ප්ලේන් ගොඩක travel කරලා තියෙනවා. ඒත් ට්‍රයිස්ටාර් එක තරම් හොඳ රයිඩ් එකක් වෙන ප්ලේන් වල අත්විඳලා නෑ.

    දැන් අපේ ප්ලේන් ඔක්කොම රෙන්ට් කරපුවා. ඒ කාලේ ට්‍රයිස්ටාර් සෙට් එකම අපිට අයිති වෙලා තිබ්බා.

    උඹල දන්නවද අපි ඒ ප්ලේන් දෙකක් (4R-ULA, 4R-ULB), British Airways එකට කුලියට දුන්නා කියල?
     
    • Sad
    Reactions: clumsyhulk

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,733
    9,100
    113
    ඊට පස්සේ එයාර් ලයින් එක පාඩු උනේ ඇයි කියලත් ත්‍රෙඩ් එකක් දාමු.