වාහනේ පවරන්න බැරි scn එකක් තියනවද දැන්?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    10,068
    17,179
    113
    Colombo
    finance තිබිල ඉවර උනාම finance එකෙන් letter එකක් දුන්න එයාලගෙ finance එක ඉවරයි.
    ඒක වාහනේ sell කරද්දි rmv එකට දෙන්න පුලුවන් කියල.
    මම rmv ගිහින් ආයෙ ඕක වෙනස් කරන්න ගියෙ නෑ letter එක තියන නිසා.
    post එකක් දැක්ක දවස් 14 න් වෙනස් කරේ නැත්තන් වාහනේ පවරන්න බෑ කියල. මේක ඇත්තද එහෙම එකක් කවද්ද දැම්මේ?
     
    • Wow
    Reactions: Inigo Montoya

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,460
    24,791
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    finance නම් ප්‍රශ්නයක් නැතිවෙයි. ඔය openpapers තියාගන්න එක නතර කරන්න හදන්නෙ. finance company කතා කරල අහන්න. ඔහොම deletion දාල කරන්න ගියොත් පොතේ පිටු 100k විතර සෙට් වෙයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,068
    17,179
    113
    Colombo
    e kivve ube namata transfer karagatte nedda?
    na na deletion letter eka thiynne.
    finance නම් ප්‍රශ්නයක් නැතිවෙයි. ඔය openpapers තියාගන්න එක නතර කරන්න හදන්නෙ. finance company කතා කරල අහන්න. ඔහොම deletion දාල කරන්න ගියොත් පොතේ පිටු 100k විතර සෙට් වෙයි.
    eka thama. pothe thwa idath na.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,087
    13,355
    113
    Absolute owner ain karana ekai mekai wenas. eeth company eka hoda ekak nam witharak ohoma thiyaganin. finance company eka wahunoth kela wenawa
     
    • Like
    Reactions: Inigo Montoya