ඔරිජිනල් සිංහල Vs ෆෙක් සිංහල (Original Sinhalese Vs Fake Sinhalese)🤯🤯🤯

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,534
    15,507
    113
    Gampaha
    ඔරිජිනල් සිංහල ( Original Sinhalese )

    👉උපත - ආභස්සර බ්‍රහ්ම ලොවින් පැමිණි සිරුර ඝන වූ බ්‍රහ්මයන් ආදීතමයන්ය..මනු රජ පරපුර බලි තරු රාවණ රජ පරපුර හරහා විකාශනය විය.
    👉පරිහානිය - ප්‍රාග් එතිහාසික යුගයේ දී සිදුවිය. අද බලංගොඩ මානවයා නමින් හඳුනාගෙන ඇත.ගල් ගුහා වලට සීමා වී මස් මාංශ කමින් වනචාරී ජීවිතයක් ගත කරන ලදී.

    👉මෑත කාලීන නැග්ම - බුදුන්කළ තිබූ සොලොස්මහා ජනපද සහ බුදුවරු පහළ කළ ශාක්‍ය වංශය
    👉විපත - අද මෙන් අට ගුණයක් විශාලව තිබූ අටලංකාව (ATALANKA = ATLANTIS )සුනාමි නිසා මුහුදුබත්වීම සහ බැමිනිතියා මහා සාගතය කළ සමූල ඝාතනය විය.. (වළගම්බා රජ දවස ක්‍රි.පු. 103 සිට 77 )අද මුහුදෙන් මතුවල තෙල් නිධි පිහිටා ඇත්තේ මුහුදුබත්වී ගිය භූමිය තිබූ පෙදෙස්වලය.
    👉උස - අදින් වසර ලක්ෂ 38කට පෙර උස අඩි 31 ක් වූ අතර පසුව 6 දක්වා අඩු විය..
    👉ජීවමාන නෑදෑයන්- ඕස්ට්‍රේලියා ඇබොර්ජින් ගෝත්‍ර මිස වැද්දන් නොවේ..
    👉සමේ පාට - සුදු පාටට ආසන්න තෙලෙලු පැහැය ( Chocolate color )


    ෆෙක් සිංහල ( Fake Sinhalese )

    👉උපත - වළගම්බා රජ කල බැමිණිතියා සාගතයෙන් පසු දකුණු ඉන්දියාවට පලාගිය සිංහල ජනයා පසුව එහි පවුල් පන්සල් වූ අතර ඔවුන්ගෙන් පැවතෙන්නන් සාගත අවසන් වූ පසු යලි මෙරටට බෙංගාල ආදි ප්‍රදේශවලින් සංක්‍රමණය වීම සහ වෙනත් දකුණු ඉන්දියානු සංක්‍රමණ සහ ආක්‍රමණ
    👉පරිහානිය - මහනුවර යුගයේ සිට අද දක්වා

    👉මෑත කාලීන නැග්ම - පොලොන්නරු යුගයේ විජයබාහු පරාක්‍රමබාහු රජ සමයන් සහ කෝට්ටේ යුගයේ 6වන පරාක්‍රමබාහු රජ සමය..
    👉විපත - වාහනයක් පාරට දමා ඩ්‍රයිව් කිරීමෙන් හදුනාගත හැක.
    👉උස - අඩි 4යි.. කලුයි. කැතයි.. කොටයි..දෙමළ සහ දකුණු ඉන්දියානු චිත්‍රපට ප්‍රිය කරයි..බුදුන් ලංකාවේ කිව්වොත් හුජ්ජ යයි..රාවණා ඇලජික්ය.සිංහල වෙද්දු පිලිකුල්ය..
    👉ජීවමාන නෑදෑයන්- දකුණු ඉන්දියා කලු කැත කොට ගෝත්‍ර..
    👉සමේ පාට - කලු

    නිගමනය - අද සිංහල නමින් සිටින්නේ දකුණු ඉන්දියානුවන් පිරිසකි.. 🤮 🤮 🤮

    (මූලාශ්‍ර - @Kumbhakarna22 ගේ වසර ගණනාවක දීර්ඝ මානව විද්යාත්මක පරීක්ෂණ ඇසුරිනි..)
     
    Last edited:

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    809
    1,053
    93
    Episode 2 Whatever GIF
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,555
    18,846
    113
    35
    Spain
    උඹ ෆේක්‌ කියල කියපු උන් තමයි ඔරිජිනල් සිංහල. සිංහලුන්ට වැද්දන්ගේ ලේ මිශ්‍ර නිසා පොකුටු කොණ්ඩය සහ කළු සම තියෙනවා. කළු සම නැති අනිත් හැම එකාම මිශ්‍ර සිංහල හෙවත් ෆේක්‌ උන්.
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    809
    1,053
    93
    උඹ ෆේක්‌ කියල කියපු උන් තමයි ඔරිජිනල් සිංහල. සිංහලුන්ට වැද්දන්ගේ ලේ මිශ්‍ර නිසා පොකුටු කොණ්ඩය සහ කළු සම තියෙනවා. කළු සම නැති අනිත් හැම එකාම මිශ්‍ර සිංහල හෙවත් ෆේක්‌ උන්.
    උබනම් පාට ඇරියස් එකකුත් කවර් කරාද මන්ද
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,869
    9,321
    113
    නියම සිංහලයන් ටින්ටෝ බ්‍රාස් චිත්‍රපට ප්‍රිය කරයි. පශ්චාත් මෝචන නිරවුල් බව ලදින් කියෙස්ලොව්ස්කි ගේ සිනමාව මිතුරන් සමඟ විසංයෝජනය කරයි.
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,808
    7,099
    113
    වදුරව
    උඹ ෆේක්‌ කියල කියපු උන් තමයි ඔරිජිනල් සිංහල. සිංහලුන්ට වැද්දන්ගේ ලේ මිශ්‍ර නිසා පොකුටු කොණ්ඩය සහ කළු සම තියෙනවා. කළු සම නැති අනිත් හැම එකාම මිශ්‍ර සිංහල හෙවත් ෆේක්‌ උන්.
    කලු කැත ගු බල්ලෙක් detected