ලංකාවේ කොපි කැට්ලා නිසා ඔන්න ආයිත් චාටර් වෙනව

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,756
    5,853
    113
    Colombo

    :lol:

    අපේ සිනමාවෙ ඉන්න නූගත් නෙපො බේබිලට ඔච්චරයිනෙ පුලුවන්

    ලංකාවේ ගොන්නු දනනේ එච්චරයි. බැලුවොත් ඇත්තන්ම අර තරැ මේ තරැ තමයි අනිත්මට ුපකේ ඇන්ගිල්ල ගහගන්න තරැ තමයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,905
    169,420
    113
    එකමත් එක රටක
    වෙඩින් වල සින්දු කියනවට බදු ගහන එකාට මේක පෙන්නන්න ඕනෙ
    ඉතින් ඕකෙන් උන්ගේ කතාවක් ඔප්පු වෙන්ව
    සින්දුවක් ජනප්‍රිය වෙන් ඕනේ hit වෙන තනුවක් මිසක් ගායකයා නෙවෙයි .
    තනුව තමයි රහස සින්දුවක . අපේ උන්ට හොද melody එකක් අරන් මොකක් හරි වචන ටිකක් දාල මොකෙක් කිව්වත් එක hit කරගන්න පුලුවන් වෙන්නේ අර melody එක නිසා .
    ඉතින් ඔතන ගායකයා තමයි සින්දු ජනප්‍රිය කරන්නේ කියලා කතාව බොරු වෙනවා . හොද melody මොකා කිව්වත් එකයි . කොටින්ම අර Ashen කියන එකා කිව්වත් hit වෙනවා .

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,011
    1
    15,462
    113
    ලංකාවේ ගොන්නු දනනේ එච්චරයි. බැලුවොත් ඇත්තන්ම අර තරැ මේ තරැ තමයි අනිත්මට ුපකේ ඇන්ගිල්ල ගහගන්න තරැ තමයි
    ඕක ඇතුලෙ රගන්නෙත් එකම නෙට්වර්ක් එකක් ඒක්යි, උන් ටික පිට කහගන්නව. අවුල තියෙන්නෙ උන්ට කොපියක් නැතුව වෙන දෙයක් බෑ. කොපි කලත් කමක් නෑ කොහොමත් බාල තත්වෙ තියන ඉන්දියාවෙනුත් කොපි කරනව කියන්නෙ පට්ටම චාටර්

    ඉතින් ඕකෙන් උන්ගේ කතාවක් ඔප්පු වෙන්ව
    සින්දුවක් ජනප්‍රිය වෙන් ඕනේ hit වෙන තනුවක් මිසක් ගායකයා නෙවෙයි .
    තනුව තමයි රහස සින්දුවක . අපේ උන්ට හොද melody එකක් අරන් මොකක් හරි වචන ටිකක් දාල මොකෙක් කිව්වත් එක hit කරගන්න පුලුවන් වෙන්නේ අර melody එක නිසා .
    ඉතින් ඔතන ගායකයා තමයි සින්දු ජනප්‍රිය කරන්නේ කියලා කතාව බොරු වෙනවා . හොද melody මොකා කිව්වත් එකයි . කොටින්ම අර Ashen කියන එකා කිව්වත් hit වෙනවා .

    1.8M views :baffled:
    ------ Post added on Sep 28, 2026 at 11:23 AM
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,897
    2,456
    113
    Nugegoda
    රටක ගීත ඔක්කොම පිටරට තනු වලින් හදනවයි කියන්නෙ ඒ රටේ අයට කිසිම නිර්මාණශීලීත්වයක් නෑ කියන එක. ඉස්සර ගොඩක් ගීත හින්දි කොපි වේශේෂයෙන් ජෝති. එහෙම තියෙද්දි සුනිල් ශාන්ත, කේමදාස මාස්ටර්, සරත් දසනායක, ක්ලැරන්ස් (සින්දු දෙක තුනක් හැර අනිත් හැම එකක්ම ස්වතන්ත්‍ර), ස්ටැන්ලි පීරිස්, එච්. එම්, රෝහණ වීරසිිංහ, රෑකාන්ත වගේ අය තමයි ඔය විදියට ගීත හදල ඔය නවනිංගිරාවෙන් රට බේරගත්තෙ. මම නං පුද්ගලිකව ගීතයක් නිර්මාණය කිරීමේ කටයුතු කරපු අයට රොයල්ටි ගෙවන එකට විරුද්ධ නෑ, ඒත් දැන් කරන්න යනව වගේ ඔය වෙඩින් වගේ ඒවයි ලොකු මුදලක් එකතු කරන එක කිසිසේත්ම ප්‍රායෝගික නෑ.
     
    වෙඩින් නම් ප්‍රායෝගික නෑ ප්‍රයිවට් ඉවෙන්ට්, ඒත් කොපි නොවන හැම එකකටම කොපිරයිට් හරියට හදන්න ඕන.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,104
    17,234
    113
    Colombo
    Copy සේරටම intellectual property copyright claim කරා නම් හරි. අඩුකුලේ film ගහන එක නැති වෙයි.
    සිංදු වලට කෑගහන පගයල මේවට මීක් නෑ. උන්ගෙ බාගෙ හම්බුනොත් ඇති.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,905
    169,420
    113
    එකමත් එක රටක
    Copy සේරටම intellectual property copyright claim කරා නම් හරි. අඩුකුලේ film ගහන එක නැති වෙයි.
    සිංදු වලට කෑගහන පගයල මේවට මීක් නෑ. උන්ගෙ බාගෙ හම්බුනොත් ඇති.
    උන් ඕවාට අවසර අරන් ද දන්නේ නෑ හැබැයි
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,767
    3,151
    113
    FM channel walinuth royality denne Sirasa witharai ahala tiyena widihata anik un mona suddawanthayo wage hitiyath royality gewanne na sinduwa play karanawata