අන්න, කොම්පැණිවල ලොක්කො! 🤩

pramodh87

Well-known member
  • Oct 11, 2007
    4,051
    10,643
    113
    hAn9840Lk.jpg
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,067
    9,469
    113
    employees la one unama;
    • joining bonus deela
    • refer krpu ekatat salli deela
    • inna thenin notice period eka iwara wenna kalin ayin wenna one nam notice period eke salary ekath deela
    thama company walin hire karanne.

    epa unama ude 6AM email ekakin fire karanawa.e ekkama access galawanawa.

    oka terun aran company wala weda karanna one.
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,157
    2,071
    113
    හැමෝටම දීලා නෑනේ Top සෙට් එකට විතරයි, අපෙත් දෙනවා, කියන්නේ නෑ, මොක ද කිව්වාම කම්පැණියේ බෙදීම් ඇතිවෙනවා, ගත්ත අයට ගොට්ට අල්ලපු එවුන්, ලොක්කගේ දෙක මිරිකන උන් කියලා කතන්දර හදනවානේ.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,569
    8,081
    113
    නිපුන බොසාද කොහෙද Shark 6 එකක් අරන් දීල තිබ්බෙ CEO ට
    ඉස්සර මචන් සෙලින්කෝ කාරය අවුරුද්දට පාරක් උගේ කොම්පැනි වල top perform කරපු උන්ට මේ වගේ තෑගී දුන්න.. පලවෙනි තෑග්ග කෝටි දෙකක්ද කොහෙද වටින ලොකු ගෙයක්. ඊට පස්සේ 3 දෙනෙක්ට ජගුවර් කාර් දුන්නේ. තවත් වෙන උන්ටත් වෙන කාර් ලොකු ලොකු තෑගී දුන්න.
    ඔය තෑගී බෙදාදීමේ උත්සව ITN එකේ දෙතුන් පාරක් පෙන්නුවා.

    @Inigo Montoya @1sam ඔයාලට මතකද?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,455
    19,713
    113
    ඉස්සර මචන් සෙලින්කෝ කාරය අවුරුද්දට පාරක් උගේ කොම්පැනි වල top perform කරපු උන්ට මේ වගේ තෑගී දුන්න.. පලවෙනි තෑග්ග කෝටි දෙකක්ද කොහෙද වටින ලොකු ගෙයක්. ඊට පස්සේ 3 දෙනෙක්ට ජගුවර් කාර් දුන්නේ. තවත් වෙන උන්ටත් වෙන කාර් ලොකු ලොකු තෑගී දුන්න.
    ඔය තෑගී බෙදාදීමේ උත්සව ITN එකේ දෙතුන් පාරක් පෙන්නුවා.
    අඩෝ සිරාවට.. මම අද ඇහුවෙත්. හැබැයි ආගම් ගැට්ටක් තිබ්බ කියල නම් අහල තියනව. උට අල්ලනව නම් promotion දෙනවලු සල්ලි දෙනවලු කියල.
     
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,569
    8,081
    113
    අඩෝ සිරාවට.. මම අද ඇහුවෙත්. හැබැයි ආගම් ගැට්ටක් තිබ්බ කියල නම් අහල තියනව. උට අල්ලනව නම් promotion දෙනවලු සල්ලි දෙනවලු කියල.
    ඔව් මට මතකයි දෙපාරක් බැලුව ඔය උත්සව TV එකේ.. ආගම් සින් එකත් ලොකුවට තිබිල තියනව ඉතින්.
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    4,051
    10,643
    113
    කීදෙනෙක්ටද
    12 කට..

    හැමෝටම දීලා නෑනේ Top සෙට් එකට විතරයි, අපෙත් දෙනවා, කියන්නේ නෑ, මොක ද කිව්වාම කම්පැණියේ බෙදීම් ඇතිවෙනවා, ගත්ත අයට ගොට්ට අල්ලපු එවුන්, ලොක්කගේ දෙක මිරිකන උන් කියලා කතන්දර හදනවානේ.
    12 කට..
    ------ Post added on Sep 28, 2026 at 5:50 PM
     
    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    656
    891
    93
    අපි වගේ උන් එහෙම ඔෆිස් වැඩවලට ගියානම් බොසා තෑගි වෙනුවට පිහියෙන් ඇනලා මරලා දායි
     
    • Wow
    Reactions: Inigo Montoya

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,293
    10,219
    113
    mama dubai wala wadakarnokota travel agent lata ape office eken aluth iphone dunna. parana kattiya arenna aluthin join wecha aya hena happy eke hitiye. passe thamai seen eka danne un masen maseta padiyen kapanawa. pakistan, indian management wala wadakarnnma hoda na. kari kunala.