කුඩු සම්බන්ධයෙන් ලක්ෂ 50 60 ගන්න ලොක්කො අතේ මාට්ටු වුණත් ඇයි වුන්ව රස්සාවෙන් දොට්ට දාලා හිරේ දාන්නේ නැතුව.
ස්ථාන මාරු දෙන්නේ මාරම ආතල් නේ. මෙහෙම කරලා රට හදන්න පුළුවන්ද ?
පොලිසියේ ලොක්කන්ට විශේෂ වරප්‍රසාදයක් ද ?
මේක ට හේතුව උබලා දන්නවාද. ??
ස්ථාන මාරු දෙන්නේ මාරම ආතල් නේ. මෙහෙම කරලා රට හදන්න පුළුවන්ද ?
පොලිසියේ ලොක්කන්ට විශේෂ වරප්‍රසාදයක් ද ?
මේක ට හේතුව උබලා දන්නවාද. ??