ධර්මය ඇත්තේ ඝෝෂා කිරීමට නොවේ 🙅🔇
jhnnwp Well-known member Jan 6, 2012 44,881 32,608 113 Sep 28, 2026 #2 "Sitha pansala karaganna" kiyanne ekatai ehema unama thawakekuta karadara gena dena dewal karanne naha. Reactions: thomian and NRTG
"Sitha pansala karaganna" kiyanne ekatai ehema unama thawakekuta karadara gena dena dewal karanne naha.
Solo Rider Well-known member Sep 4, 2020 36,450 1 158,928 113 98 කෑගල්ල Sep 28, 2026 #3 යකෝ සිංහල බෞද්ධ රට....පිරිත ටිකක් බණ ටිකක් හතර වටෙන් ඇහෙන්නඕන...උඹ හිතුවාද මේක ඉතිෝපියාවව සෝමාලියාව කියලා....උඹට ඕවා අහන එක හරි නැතිනම් ඉඩමක් ගනිං ගිහින් උගන්ඩාවෙන් Reactions: thomian, NRTG, HKavinda and 1 other person
යකෝ සිංහල බෞද්ධ රට....පිරිත ටිකක් බණ ටිකක් හතර වටෙන් ඇහෙන්නඕන...උඹ හිතුවාද මේක ඉතිෝපියාවව සෝමාලියාව කියලා....උඹට ඕවා අහන එක හරි නැතිනම් ඉඩමක් ගනිං ගිහින් උගන්ඩාවෙන්
tharakaf Well-known member Oct 19, 2020 37,494 77,710 113 Sep 28, 2026 #4 thomian said: Click to expand... ඕක ධර්මය අයින් කරලා "බුද්ධ ධර්මය" කියලා දාපන්. එතකොට තමා නියම එක එන්නෙ Reactions: thomian, NRTG, Inigo Montoya and 2 others
thomian said: Click to expand... ඕක ධර්මය අයින් කරලා "බුද්ධ ධර්මය" කියලා දාපන්. එතකොට තමා නියම එක එන්නෙ
N nalin0001 Well-known member Jun 12, 2014 20,630 35,617 113 Sep 28, 2026 #6 ඉස්සර අපේ පන්සලත් බොහොම නිහඬ තැනක්. පස්සේ පොඩි නම නායක තැන උනායින් පස්සේ එකම ඝොෂාවක්. සුවපත් වෙත්වා! Reactions: thomian and NRTG
Chethiya Wijayawardhana Well-known member Feb 17, 2016 2,487 4,226 113 Sep 28, 2026 #7 atta hambaytath oka adala wenna ona habai Reactions: thomian and NRTG
Be_Positive Well-known member May 27, 2022 1,136 1,395 113 Sep 28, 2026 #8 Q: ඒ කියන්නෙ ඔයා ධර්මය පිළිගන්නවද? A: Reactions: NRTG and Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 9,626 18,947 113 35 Spain Sep 28, 2026 #9 ජෙප්පොන්ගේ කටුක මූසල වෛරය වපුරවන කතා ලවුඩ්ස්පීකර වලින් අහනවට වඩා ධර්මය අහන එක හොඳයි. Reactions: NRTG and Be_Positive
NRTG Well-known member Oct 19, 2019 41,656 199,879 113 Colombo, Sri Lanka Sep 28, 2026 #10 tharakaf said: ඕක ධර්මය අයින් කරලා "බුද්ධ ධර්මය" කියලා දාපන්. එතකොට තමා නියම එක එන්නෙ Click to expand... Reactions: Inigo Montoya
tharakaf said: ඕක ධර්මය අයින් කරලා "බුද්ධ ධර්මය" කියලා දාපන්. එතකොට තමා නියම එක එන්නෙ Click to expand...