2026 Global Passport Ranking වල සිංගප්පුරුව සහ මැලේසියාව දෙවැනි ස්ථානය ලබා ගැනීමට සමත්ව ඇත. පසුගිය වසරේ පළමු ස්ථානයේ සිටි සිංගපුරුව පරාජය කර පළමු තැනට UAE පැමිණ ඇත. ජර්මනිය, ප්රංශය, බෙල්ජියම වැනි රටවල් 4 වන ස්ථානයේ පසුවෙයි.
ලංකාව අන්තිම ස්ථානයේ සිට රටවල් 13කට ඉහලින්, එනම් #87 වන ස්ථානය හිමි කරගෙන ඇත්තේ විසා රහිතව රටවල් 19ක් කරා ලඟා වීමට ඇති හැකියාව අනුවයි. ලංකාවේ පෙර වසර වලට සාපේක්ෂව Mobility Score අගය 58 සිට 53 දක්වා අඩු වීමක් පෙන්නුම් කරයි.