අඩෝ මම සල්ලි දාපු , ස්ක්රීන් ශොට් ඉල්ලලා වැලපුන @Walter White , මම ඒක දාපු ගමන් වයර් ශෝට් උනා.. හැම ත්රෙඩ් එකකම මාව මෙන්ශන් කරනවා..



https://elakiri.com/threads/ඩොනේශන්-ප්රොජක්ට්-ගැන.2265230/page-13#post-31626239 මේකේ අන්තිම ටික බලපන්කෝ කාටද පිස්සු හැදුනේ කියල එකපරටමmuta boruwata reply karanda ynda epa bn.andalama oka nathara wei.thread dada indi wedanawatailanga para muta beth aran denna dagammu.manasika lede uparima wela


මේ වගේ බොරුවට දාපු කොමෙන්ට් ඔයා ත්රෙඩ් වල දෙසිය තුන්සිය තියනව. ඒ ඔක්කොම සල්ලි දැම්මනම් ලක්ෂ පනහක් හැටක් වත් එකතු වෙනවා.View attachment 270460
උබට පිසු හැදිලා හැම එකකමස්ලිප් ඉල්ලනව නේ..ත්රෙඩ් එකක දාන් එක ලේසියි..
https://elakiri.com/threads/ඩොනේශන්-ප්රොජක්ට්-ගැන.2265230/ මේකේ ස්ලිප් එක දැම්මා..@tinto brass උඹ බොරු screenshot එකක් හදාගෙන ආවනේද සල්ලි දුන්න කියල. හොර ගෙඩිය
අම්මෝ ලැජ්ජාවෙන් බේරෙන්න වෙන ස්ලිප් එකක් edit කරන් ආවනේද හොර ගෙඩිය..https://elakiri.com/threads/ඩොනේශන්-ප්රොජක්ට්-ගැන.2265230/ මේකේ ස්ලිප් එක දැම්මා..
View attachment 270470
------ Post added on Sep 28, 2026 at 10:04 PM
සල්ලි දාන එඋන් පවු උබල විස්වාස කරල..@tinto brass උඹ බොරු screenshot එකක් හදාගෙන ආවනේද සල්ලි දුන්න කියල. හොර ගෙඩිය
නෑ මචන් ෆෝන් එකෙන් ගත්ත පොටෝ එහෙමම ජේපීජී එකක්විදියට දාල තියෙන්නේ.. අරූට කියපන් එඩිට් කරලවත් එකක්දාන්න කියලඅම්මෝ ලැජ්ජාවෙන් බේරෙන්න වෙන ස්ලිප් එකක් edit කරන් ආවනේද හොර ගෙඩිය..
නැ නැ එහෙම පවක් නෑ. උන් සල්ලි දාල තියෙන්න එහෙම පවු කියල නෙවෙයි. උඹට මොකද්ද තියන අමාරුවසල්ලි දාන එඋන් පවු උබල විස්වාස කරල..