චාමික කරුණාරත්න අත්අඩංගුවට ගැනීමට නියෝග🛑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,979
    48,977
    113
    චාමික කරුණාරත්න අත්අඩංගුවට ගැනීමට නියෝග


    අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක අද (28) නියෝග කළා.

    සිය දරුවාට නඩත්තු මුදල් ගෙවන ලෙස ඉල්ලා ගුවන් නියමුවරියක ගොනුකළ පැමිණිල්ල විභාග කිරීමේ දී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

    චාමික කරුණාරත්න මේ වන විට ජපානයේ පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරයි. කෙසේ නමුත් එම හේතුව මත ඔහු නඩුවට සහභාගී නොවීම පිළිබඳව අධිකරණයට නිසි ලෙස දැනුම් දී නොතිබීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර තිබේ.

    නඩුව නැවත ජනවාරි මස 04 වැනිදා කැඳවීමට නියමිතයි.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,015
    1
    19,723
    113
    35
    Spain
    මොන මගුල උනත් මට නම් බැහැ මගේ දරුවෙක් එහෙම අතරල දාන්න
    පව් ඒ පොඩ්ඩා
    ඔවු බන්. තමන්ගේ ලේ නේ. මම නම් අහම පොඩි එකක් උඩින්ම බාරගන්නවා. මූට පින නෑ.
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,186
    663
    113
    Siri Baijan
    අරකි බෙහෙත් බොන්න නැතුව ඇති හරියට
    මුට මල පැනල ඇත්තේ
    මේකේස් එක ජිනීවා ගෙනියන්න පුළුවන් ඕනෙනං. කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් දෙන්න කියලා තියෙන්නේ. අර ධනුෂ්කයා වගේ පිටරට කෙල්ලෙක් (Tinder Swindler) කෙනෙක් හොයාගත්තන් හරි.
     
    • Like
    Reactions: sahan50

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,118
    9,686
    113
    ඉතින් ඌ මේ ටිකේ domestic වලත් ගහපුවා ඔය තියෙන්නේ . දිගටම perform කරා .
    දැන් Asian Games වලට ජපන් ගිහින් ඉන්නේ .
    Pak tour එකට යයි ද දන්නේ නෑ
    Okata diwa withriy danna puluwn
     
    • Haha
    Reactions: Inigo Montoya

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,554
    6,399
    113
    සමහර පොන්නයො හැසිරෙන්නෙ ගෑනු බඩ වෙන්නෙ උන් එක්ක හැමිණිලා නෙමෙයි අහසින් පහල වෙලා ගානට😂
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,740
    9,107
    113
    මේ යකා ශේප් එකේ යන්න තිබ්බ කෙස් එකක් ගූ කරගත්තා...

    ඉස්සර කතාවට කියන්නේ අරවින්දට ඕස්ට්‍රේලියාවේ එහෙම ළමයෙක් ඉන්නවා, නඩත්තු ගෙවනවා කියලා..
    උන් ක්රිකටුත් ගැහුවා, අනිත් ඒවත් චාටර් නැතුව කරගත්ත...

    මේ ලෝන්තයෝන්ට ක්‍රිකටුත් බෑ, කයියයි පඩ ටිකයි විතරයි
     
    • Like
    Reactions: War Fighter