මොකක්ද මේ ජනාධිපති එක්ක සියා කෙනෙක් පටලවල තියෙන එක

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,434
    14,379
    113
    පෘථිවිය
    HTWGkM-b0AE1LNT
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,728
    8,304
    113
    අනුරයා හෙනම මරි මෝඩයි කියලා කියවෙනවා... මේ සිද්ධිය ඉනෙන් උඩටවත් ගන්න ඕනේ නැති කේස් එකක්... SLVLOG එකේ උන් නෝණ්ඩි කලා මේ සීන් එකට.. රටක ජනාධිපති කෙනෙක් ඇයි මේ කෂ්ඨා සීයෙක්ගේ දෙයක් ස්ටේජ් එකක් උඩ පත බාන්නේ කියලා..
     
    • Like
    • Love
    Reactions: Tonto and pramodh87

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,092
    1,523
    113
    අනුර පොඩි මිනිහෙක් කියන එක අනුර විසින්ම යලි යලි ඔප්පු කරනවා. (ශරීරයේ ප්‍රමාණයෙන් නෙමෙයි, සිතුම් පැතුම් වලින්)
    රටක ජනාධිපති කෙනෙක් උනාම කතා කරන්න ඕන දේවල් හිතන්න ඕන දේවල් තියෙනවා, ඒත් අනුර ඉන්නේ ප්‍රාදේශීය සභා සභාපති කෙනෙක් ඉන්න මානසික මට්ටමක.
    රටට කෙළවෙන්න මීට වඩා දෙයක් අවශ්‍ය නෑ..
     
    • Haha
    • Like
    Reactions: Tonto and redux

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,434
    14,379
    113
    පෘථිවිය
    අනුර පොඩි මිනිහෙක් කියන එක අනුර විසින්ම යලි යලි ඔප්පු කරනවා. (ශරීරයේ ප්‍රමාණයෙන් නෙමෙයි, සිතුම් පැතුම් වලින්)
    රටක ජනාධිපති කෙනෙක් උනාම කතා කරන්න ඕන දේවල් හිතන්න ඕන දේවල් තියෙනවා, ඒත් අනුර ඉන්නේ ප්‍රාදේශීය සභා සභාපති කෙනෙක් ඉන්න මානසික මට්ටමක.
    රටට කෙළවෙන්න මීට වඩා දෙයක් අවශ්‍ය නෑ..
    ඔව් ඒක තමයි බැලුවේ
    රටේ මෑත ඉතිහාසයේ මන්ත්‍රීවරු 159ක් ඉන්නවා
    විධායක ජනාධිපති කෙනෙක්
    ඇයි මේ තවම වටේම යන්නේ මිනිස්සුන්ට බැන බැන
    චන්දෙ දුන්නේ රට හදන්න මිසක් මාස ගානක් රටවටේ එක එකාට බැන බැන යන්න නෙමෙයි නේ
    මට පේන්නේ පොරට හින මානයක් තියෙනවා