Dreadful accident caught on my DVR

54H4N

Well-known member
  • Feb 20, 2018
    184
    253
    63
    machan mama road rules 100% follow karanawa... U turn gahanna one nam kilometer 5k hari yanawa hari thenak enakan... malaata kisima irak poddak wath kapanne na
    eka mage hobby ekak :)
    කොහොමද එහෙම යන්නෙ? තනි ඉරි, කහ ඉරි තියෙන තැන් වලමනෙ ගාටන බයික් ත්‍රීවීල් සෙට් වෙන්නෙ. ඔන්න 40ට විතර යද්දි නං අවුලක් නෑ (එතකොට අවුල අනික් උන්ට) 60ට වගේ යද්දි කීයක් නං වාහන ඉස්සර කරන්න වෙනවද?
     
    • Like
    Reactions: NRTG

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,908
    21,262
    113
    adala nene
    fkk..

    anyway
    උබ ගැප් එක තියන් යන එක ගුඩ්..
    ගැප් එක තියන් යන්නත් බෑ ත්‍රීවිල් httpla නිසා කොහෙන් ඇවිත් දානවද කියල දන්නෙ දෙයියො තමා
     
    • Like
    Reactions: NRTG

    54H4N

    Well-known member
  • Feb 20, 2018
    184
    253
    63
    Lankawe minissu dan mara widihata impatient.
    ඇත්ත. වැඩේ තියෙන්නෙ අද නං හොඳට යනව කියල පාරට දාල ටිකක් යද්දි පාරෙ වෙන සීන් වලට මල පැනල අද නං යකෝ මං තොපි මරාගෙන මැරෙනවා කියල තමා ඉතුරු ටික යන්නෙ.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,063
    5,986
    113
    36
    කොහොමද එහෙම යන්නෙ? තනි ඉරි, කහ ඉරි තියෙන තැන් වලමනෙ ගාටන බයික් ත්‍රීවීල් සෙට් වෙන්නෙ. ඔන්න 40ට විතර යද්දි නං අවුලක් නෑ (එතකොට අවුල අනික් උන්ට) 60ට වගේ යද්දි කීයක් නං වාහන ඉස්සර කරන්න වෙනවද?
    මමත් පස්සෙන් ගාටනවා බං
    වෙන මොනවා කරන්නද
    හෝන් ගහලා බලනවා

    හයිවේ එකෙත් 20 ට 40 ට වේග සීමා දාලා තියෙනවනම් මම හරියටම එහෙම යනවා
    පස්සේ එවුන් හෝන් ගහනවා ඉතින් කරන්න දෙයක් නෑ

    අවුරුදු ගානකින් පස්සේ ගියා මාසේ මට දඩ කොලයක් හම්බුනා
    මම thank you කියලා ගත්තේ
    මගේ වැරැද්දක් අහු උනොත් මට සතුටුයි
     
    • Like
    Reactions: NRTG and 54H4N

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,845
    1,461
    113
    ගෙදර
    machan mama road rules 100% follow karanawa... U turn gahanna one nam kilometer 5k hari yanawa hari thenak enakan... malaata kisima irak poddak wath kapanne na
    eka mage hobby ekak :)
    Ra 12 wethara pare ballek wath nathi welavalath u-turn gahanna allowed place ekak enakan gehin banun ahalath thiyanava thathagen :rolleyes:
     
    • Love
    Reactions: Ldy

    kvu

    Well-known member
  • Dec 15, 2009
    938
    935
    93
    Homagama
    ඔය වගේ බයික් කාරයො තැරි ගැහිල ගියා නම් ඉවරයි
    කාලකන්නි
    අරූ සිග්නල් එක දාලනෙ තිබ්බෙ අනික දකුණු පැත්තට වෙන්න අරන් තිබ්බෙ ටුක් එක
    මට ටුක් පේන්න බෑ හැබැයි මෙතන උගෙ වැරැද්දක් නෑ
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,063
    5,986
    113
    36
    ඔය වගේ බයික් කාරයො තැරි ගැහිල ගියා නම් ඉවරයි
    කාලකන්නි
    අරූ සිග්නල් එක දාලනෙ තිබ්බෙ අනික දකුණු පැත්තට වෙන්න අරන් තිබ්බෙ ටුක් එක
    මට ටුක් පේන්න බෑ හැබැයි මෙතන උගෙ වැරැද්දක් නෑ
    uu marenna athi wisik una widiyata