Questions හෙට තෙල් මිල ?

හෙට තෙල් මිල අඩු වෙයිද ? වැඩි වෙයිද ? කතාවක් යනවා ඩීසල් මිල නම් දැනෙන ගානකින් වැඩි වෙන්න යනවා කියලා


  • Total voters
    67
  • Poll closed .

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,321
    2
    5,919
    113
    Sexy Classic Animation GIF
    episode 2 lol GIF by MTV Nederland
    nicki minaj fan GIF
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,209
    49,609
    113
    වැඩි වෙනවා...ඩීසල් තමයි ලොකු ගාණකින් වැඩි වෙන්නේ..IOC එක තමයි ලෙඩේ ඇදලා තියෙන්නේ..උන්ට දැන් තියෙන ගාණට තෙල් දීලා පාඩු ලු..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,344
    1
    103,110
    113
    34
    Kalutara
    රුපියල් බිලියන 40ක්ම සහනාධාර දෙනවලුනේ. හැබැයි දැනෙන්න වැඩි කරන්නේ නැහැල්ලු සහනාධාරේ නිසා. හැබැයි එකට හරියන්න රුපියල අවප්‍රමානේ වෙනවලු.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,253
    9,120
    113
    වැඩි වෙනවා...ඩීසල් තමයි ලොකු ගාණකින් වැඩි වෙන්නේ..IOC එක තමයි ලෙඩේ ඇදලා තියෙන්නේ..උන්ට දැන් තියෙන ගාණට තෙල් දීලා පාඩු ලු..
    ගහන කොමිස් එකෙන් අඩු කරන්න බැරිද මචං?
     
    • Like
    Reactions: mall_9n

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,995
    6,140
    113
    April - Jun walath 57Billion subsidy dunna

    Dan petrol mila 400 nam Kanchanage 150 adu karama heta Rs 250/-😍😍😍

    Heta dhawase fuel saving eken Oil Massage ekak danna ispa ekata yanna inne. AKD ta sthuthi karamin massage eka gannawa
    Chande dunnata paduwak na
    ------ Post added on Sep 29, 2026 at 11:25 AM
     
    Last edited:
    • Like
    Reactions: mall_9n

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,321
    2
    5,919
    113
    mehe thel polim
    sirwt ? ekohed
    April - Jun walath 57Billion subsidy dunna
    සහණාදාරෙ දෙයි , ඒත් ( අපි 500කින් වැඩි කරන්න හිටියෙ ඒත් අපි 250 සහනාදාරයක් දෙනවා , ඒ නිසා 250කින් තමා වැඩි වෙන්නෙ කියයි )
     
    • Haha
    Reactions: Tonto

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,279
    2,375
    113
    තෙල් වැඩි කලත් ප්‍රශ්නයක් නෑ, ඇඩ්වොකාටා එකේ ධනනාත් සහෝදරයත් කිව්වා තෙල් වැඩි කරන්න කියලා නැත්තම් රුපියලේ අගයට තෙල් මිල බලපානවා කියලා.
    අනෙක ලෝක වෙළඳ පොළේ දැවැන්ත ඩීසල් හිඟයක් ඇති වෙලා තියනවා මේ තුන්වන ලෝක යුද්දේ ආරම්භය නිසා. රටක් විදියට අපි මේකට සුදානම් වෙන්න ඕනේ. යුද්දේ මුලික අදියරේම තෙල් අඩුවෙන් දිලා රටේ සංචිත අර්බුධයකට ගියොත්, ඉදිරියේදි මේ යුධ තත්තවය වැඩි වෙනකොට අපිට ඒක ලොකුවට බලපානවා.

    අනෙක තෙල් පාවිච්චි කරන්නේ වාහන තියෙන ධනපති පන්තිය, නිර්ධන පන්තියට බලපෑමක් වෙන්න මේ ආණ්ඩුව ඉඩ තියන්නේ නෑ. නිර්ධන පන්තියේ අයට වාහන නැති නිසා තෙල් වල මිල වැඩි වෙන එක ඒ මිනිස්සුන්ට සෘජුව බලපාන්නේ නෑ.

    අනෙක අනුර සහෝදරයත් කිව්වනේ භාණ්ඩාගාරය ඉදිරි මාස 5-6ක කාලයක් යනකම් කෝටි 6000ක් දරලා තියනවා තව කෝටි 10000ක් ආණ්ඩුවක් විදියට ඒ බර ලැස්ති වෙලා තියනවා. ඒ කියන්නේ ජනතාවට යම් සහනයක් නැතිව නෙමෙයි.

     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,320
    144
    113
    වැඩි වෙන නිසානෙ බන් මුන් තෙල් හන්ගන් ඉන්නෙ , news එක එන්න කලින්ම තේරෙනව shed වල තෙල් නැති උනාම.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,533
    5,951
    113
    පහුගිය ටිකේම වේදිකාව හැදුවා, හෙට වැඩි වෙනවා, බොරුවට සහනාදාරයක් දෙනවා කියනවා, ඊට පස්සෙ බර සම්පූර්නයෙන් පැටෙව්වේ නෑ කියලා රට්ටු රවට්ටනවා. අපි හුරේ දානවා, වැඩි මිලට තෙල් ගහනවා.
     
    • Haha
    Reactions: supun_sg

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,279
    2,375
    113
    පහුගිය ටිකේම වේදිකාව හැදුවා, හෙට වැඩි වෙනවා, බොරුවට සහනාදාරයක් දෙනවා කියනවා, ඊට පස්සෙ බර සම්පූර්නයෙන් පැටෙව්වේ නෑ කියලා රට්ටු රවට්ටනවා. අපි හුරේ දානවා, වැඩි මිලට තෙල් ගහනවා.
    මොකක් ද අර්බුධය දැන්?
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,786
    7,148
    113
    36
    sirwt ? ekohed

    සහණාදාරෙ දෙයි , ඒත් ( අපි 500කින් වැඩි කරන්න හිටියෙ ඒත් අපි 250 සහනාදාරයක් දෙනවා , ඒ නිසා 250කින් තමා වැඩි වෙන්නෙ කියයි )
    moragahahena
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,159
    104,176
    113
    බාන මිල දැන් මිලට වඩා පොඩ්ඩක් වැඩිවෙලා තිබ්බෙ දැන් හරි ගාණට adjust කරා. අඩුවෙන් තිබ්බත් කොහොමත් ටිකට් දෙක දෙක ගත්ත අය ඒ ගාණ දෙනවනේ.