Vezel පොන්ස් කෙනෙක් අද පවුල පිටිං පරලොව ගියා. 🤣

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    984
    1,278
    93
    ශ්‍රී ලංකාව
    අඩු කුලේ Vezel පොන්ස්ල හිතන් ඉන්නෙ උන්ගෙ වාහන වලට අපි ඉඩ දෙන්ට ඕනෙ කියලද. අද බැංකුවේ ඉඳන් එකෙක් දැම්ම මගෙ පිටිපස්සේ කවුරුත් නැ. ඌට ඒ ටික ඉන්ට බෑ. මං ලං කරල නැවැත්තුවා ඌ බල්ල වගේ බැංකුවට රිවස් කර ගත්තා.

    මූ තරහටත් එක්ක කහ ඉරත් කපාගෙන ඩබල් ඉරිත් කපාගෙන මාවත් කැලේට කරගෙන පිඹගෙන ගියා. මං රේස් වෙයි කියලා හිතන්න ඇති.

    ටික දුරක් යද්දී නවත්තල තියෙනවා බේකරියක් ළඟ. එක්කො මූට රෙන්ට බර වෙලා නැත්නං බඩගිනි වෙලා.

    ආයෙත් මූ මාව දැකල ඉරි කපාගෙන ගියා. හෝන් එක උඩ නැගලා. ඉස්සරහ L බෝඩ් එකක් යනවා පෙනි පෙනිත් මූට හදිසිය. KM 5ක් යන්න හම්බුනේ නෑ ඉන්නවා පත ට්‍රේලර් එකක මූණ ඇනගෙන. පොලිස් ලොක්ක කියපු විදිහට දෙන්නෙක් සෝස් වෙලාලු. පොඩි එකෙකුත් හිටගෙන යනවා මං දැක්කා. හොඳ වැඩේ අඩු කුලේ පරයට.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,761
    17,940
    113
    Auckland
    Calm Down Al Pacino GIF
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    984
    1,278
    93
    ශ්‍රී ලංකාව
    ඔකෙ පිකප් වැඩි බo පාගනකොට ආතල් කොට කොට යන හිතෙන් නැ
    ඒ කියලා මාර්ග නීති කඩල මිනිස්සු අමාරුවේ දාන්ට පුලුවන්ද? දැං ට්‍රේලර් එකේ Driver තපින්න එපැයි.
     
    54H4N

    Well-known member
  • Feb 20, 2018
    184
    253
    63
    අඩු කුලේ Vezel පොන්ස්ල හිතන් ඉන්නෙ උන්ගෙ වාහන වලට අපි ඉඩ දෙන්ට ඕනෙ කියලද. අද බැංකුවේ ඉඳන් එකෙක් දැම්ම මගෙ පිටිපස්සේ කවුරුත් නැ. ඌට ඒ ටික ඉන්ට බෑ. මං ලං කරල නැවැත්තුවා ඌ බල්ල වගේ බැංකුවට රිවස් කර ගත්තා.

    මූ තරහටත් එක්ක කහ ඉරත් කපාගෙන ඩබල් ඉරිත් කපාගෙන මාවත් කැලේට කරගෙන පිඹගෙන ගියා. මං රේස් වෙයි කියලා හිතන්න ඇති.

    ටික දුරක් යද්දී නවත්තල තියෙනවා බේකරියක් ළඟ. එක්කො මූට රෙන්ට බර වෙලා නැත්නං බඩගිනි වෙලා.

    ආයෙත් මූ මාව දැකල ඉරි කපාගෙන ගියා. හෝන් එක උඩ නැගලා. ඉස්සරහ L බෝඩ් එකක් යනවා පෙනි පෙනිත් මූට හදිසිය. KM 5ක් යන්න හම්බුනේ නෑ ඉන්නවා පත ට්‍රේලර් එකක මූණ ඇනගෙන. පොලිස් ලොක්ක කියපු විදිහට දෙන්නෙක් සෝස් වෙලාලු. පොඩි එකෙකුත් හිටගෙන යනවා මං දැක්කා. හොඳ වැඩේ අඩු කුලේ පරයට.
    Dashcam video nedda?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,906
    8,678
    113
    කුහක නොවී වාහනයක් ගන්න බලපන්.
    ඉස්සර්වගේ නෙමෙයි දැන් රෝද දෙකේ ගියොත්
    ගෙදර එනව බොරු
     
    • Like
    Reactions: Inigo Montoya

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,640
    6,154
    113
    Karathyak elawana umbata thibba poddak ain karaganna.. vezel kiyanne nambukara wahanayak ne .. eelnaga para ain karala idadeepan
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,460
    19,720
    113
    එහෙම එකක් උනාම උඹට සතුටුද?

    මට නම් ඔය වගේ උනත් මොනම හේතුවකට මම එක්ක interact උන මනුස්සයෙක්ටනෙ මෙහෙම උනේ කියල අවුල් යනව
     
    Sam8

    Junior member
  • Jan 3, 2016
    45
    33
    18
    oya wage welawata iwasanna oni habei vezel eke eka. Return eka denna giyoth goadak welawata ana ganna wenne. kaata unath paadam mewwa
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,481
    21,162
    113
    හස්තිශෛලපුර
    එහෙම එකක් උනාම උඹට සතුටුද?

    මට නම් ඔය වගේ උනත් මොනම හේතුවකට මම එක්ක interact උන මනුස්සයෙක්ටනෙ මෙහෙම උනේ කියල අවුල් යනව

    okage boru ban.. bus eke yana gaman dakina heena//
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    984
    1,278
    93
    ශ්‍රී ලංකාව
    මං කම්පැනි එකේ ගල් මරුටිය පදින්නෙ. මං සේල්ස් rep කෙනෙක්. ඒ කියලා අපි කඩවල් 20ක් බලන්න කියලා රේස් යන්නෙ නෑ. 🤭 මටම කියලා වාහනයක් නෑ.

    Mokadda uba drive karanne? 3wheel ?
    කුහක නොවී වාහනයක් ගන්න බලපන්.
    ඉස්සර්වගේ නෙමෙයි දැන් රෝද දෙකේ ගියොත්
    ගෙදර එනව බොරු
    Karathyak elawana umbata thibba poddak ain karaganna.. vezel kiyanne nambukara wahanayak ne .. eelnaga para ain karala idadeepan
    උබේ තුන් පූට්ටුව හුටු හුටු ගගා පණ ඇද ඇද පාරෙ බඩගාද්දි අරූට එපා වෙන්න ඇති බන් :lol::lol: