අඩෝ පාතිමාල කටට ගත්ත කියලද මුන් මෙහෙම කරන්නෙ ??

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,865
    2,281
    113
    ඕවා ඉතින් අපායේ ත් තියනව නේ බුද්ධාගමේ කියලා තියන විදියට .
    එහෙනම් අපායේ ඉන්නෙත් මානසික ලෙඩ්ඩු වෙන්න ඕනේ . :rofl:

     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,865
    2,281
    113
    මානසික ලෙඩ්ඩු

    සබ්බේ පෘථග්ජනා උන්මත්තකා නේ..

    සේඛ, අසේඛ උතුමන්ලා අපායේ නැහැ. ඉතින් එහෙම කියන්නත් පුලුවන්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,820
    169,298
    113
    එකමත් එක රටක
    සබ්බේ පෘථග්ජනා උන්මත්තකා නේ..

    සේඛ, අසේඛ උතුමන්ලා අපායේ නැහැ. ඉතින් එහෙම කියන්නත් පුලුවන්.
    ගොන් කතා කියනන් එපා .
    අපායේ උන් ඔය දඩුවම් දෙන්නේ උන්ගේ උන්මත්තක කම නිසා ද ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,820
    169,298
    113
    එකමත් එක රටක
    එයාලගෙන්ම තමයි අහන්න වෙන්නේ ඉන්ටෙන්ෂන් එක මොකක්ද කියලා.
    එහෙනම් ඇයි මුන්ට මානසික ලෙඩ්ඩු කියන්නේ ??
    මුන්ගෙන් ඇහුවද intention එක ??
    එක මතයක ඉදපන් කෝ යකෝ
     

    Similar threads