බෙහෙත් දීලා සනීප කරන්න ඕනි සෙට් එකක්
munwa beheth deela sanipa karanna be
බෙහෙත් දීලා සනීප කරන්න ඕනි සෙට් එකක්
ඕවා ඉතින් අපායේ ත් තියනව නේ බුද්ධාගමේ කියලා තියන විදියට .
එහෙනම් අපායේ ඉන්නෙත් මානසික ලෙඩ්ඩු වෙන්න ඕනේ .![]()
මානසික ලෙඩ්ඩු
ගොන් කතා කියනන් එපා .සබ්බේ පෘථග්ජනා උන්මත්තකා නේ..
සේඛ, අසේඛ උතුමන්ලා අපායේ නැහැ. ඉතින් එහෙම කියන්නත් පුලුවන්.
Mokadda bn haldummulla ekka munge thiyana seen eka?අල්හමුදුල්ලොල්ලාහ්. සාමයේ ආගම. හෙනම විද්‍යාත්මක පරීක්ෂණයක් මේක.
හරිනෙ ඉතින්. බය උනාම කටේ කෙල හිඳෙනවා. දිව පිච්චෙනවා.PHYSICS left!
අපායේ උන් ඔය දඩුවම් දෙන්නේ උන්ගේ උන්මත්තක කම නිසා ද ?
එහෙනම් ඇයි මුන්ට මානසික ලෙඩ්ඩු කියන්නේ ??එයාලගෙන්ම තමයි අහන්න වෙන්නේ ඉන්ටෙන්ෂන් එක මොකක්ද කියලා.