මිනිස්සුන්ගේ සල්ලි හොරකම්කරන එඋන්ට පිස්සුහැදෙනවා කියල අහල තිබ්බට අද තමා දැක්කේ..

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,792
    8,422
    113
    අපි පසන්ව බලන්න යන්නෙ නූල දාපු එකා එක්ක 💚
    එල එල එක හොදයි. හොද වැඩක්.. ගමන් වියදම පොරොන්දු උන විදියටම මම දෙනවා.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,245
    1
    126,775
    113
    දෙහිවල
    එල එල එක හොදයි. හොද වැඩක්.. ගමන් වියදම පොරොන්දු උන විදියටම මම දෙනවා.
    නියමයි. මම රෙඩි.
    ගේ ලගින් පික් උප්. කන්න දෙනව. කාර් එකෙ අරන් යනවා. එන්නම ඕන
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,250
    4,742
    113
    @Walter White මූ මේ slip එකක් දාල තියෙන්නෙ. ඒක ඇත්තද? නැත්තං edit කරපු එකක්ද? මූ ඇත්තටම සල්ලි දාලා නං, ඒ සල්ලි ටික return කරපන්. ඒක කොයිකටත් හොඳයි. ඔය වගේ උන්ගෙන් donation ගන්න එපා.
     
    • Like
    Reactions: wissnshaftler

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,067
    2,690
    113
    colombo
    @Walter White මූ මේ slip එකක් දාල තියෙන්නෙ. ඒක ඇත්තද? නැත්තං edit කරපු එකක්ද? මූ ඇත්තටම සල්ලි දාලා නං, ඒ සල්ලි ටික return කරපන්. ඒක කොයිකටත් හොඳයි. ඔය වගේ උන්ගෙන් donation ගන්න එපා.
    ඒක 2023 project එකකට දාපු එකක් නේද
    දිනේ බලන්න
     
    • Love
    Reactions: Udee KJ

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,245
    1
    126,775
    113
    දෙහිවල
    @Walter White මූ මේ slip එකක් දාල තියෙන්නෙ. ඒක ඇත්තද? නැත්තං edit කරපු එකක්ද? මූ ඇත්තටම සල්ලි දාලා නං, ඒ සල්ලි ටික return කරපන්. ඒක කොයිකටත් හොඳයි. ඔය වගේ උන්ගෙන් donation ගන්න එපා.
    මචන් මේක අන්තිම පොත් ඩොනේෂන් එකට කරපු එකක්.
    පසන්ගේ එකට නෙමේ
     
    • Like
    Reactions: wissnshaftler

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,250
    4,742
    113
    ඒක 2023 project එකකට දාපු එකක් නේද
    දිනේ බලන්න
    තෑන්ක්ස් මචං. දිනේ බැලුවෙ නෑ.
    මචන් මේක අන්තිම පොත් ඩොනේෂන් එකට කරපු එකක්.
    පසන්ගේ එකට නෙමේ
    පස්සෙ දැක්කෙ බං. ඔය හුත්තගෙ සල්ලි ගන්නවට වඩා හොඳයි වහ කනවා. පුලුවන් නං, අනිත් උන්ගේ ඕකේ එක අරන් ඔය සල්ලිත් ආපහු දීපන්. ඒක උඹට හොඳයි. ආපහු දීල, වියදම්වල පැහැදිලිව දාපන් මුගේ සල්ලි රිටන් කරපුවා කියල. මූ නිකං කන්න දීලා කුල කියවන අඩු කුලේ පොන්න හුත්තෙක්.