අම්මව මරල ලමයි තුන්දෙනාව මහ මග දාලා යනවා😮

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,283
    5,710
    113
    ලමයි ඉදිරිපිටම අම්මව මරනවා. කතාවට නම් කියන්නේ පලස්තීනේ හුස්ම ගන්න හැම එකෙක්ම ත්‍රස්තවාදියෙක් කියලා. මේ වගේ තිරිසන්නු තුරන් කරන්න කොන්ද පන තියෙන්නේ ඊශ්‍රායල් වලට විතරයි.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,394
    18,445
    113
    35
    Spain
    ජාතිය අදාල කරගත්තම මිනිස්සු මහා දරුණු අපරාධ කරනවා බන්. ත්‍රස්තවාදියෝ ලංකාවෙත් ඔය දේම මෙටත් දරුණු අධම විදියට මිනී මැරුව .
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,212
    18,492
    113
    ඒක යෙහෝවා අවුරුදු 3000කට කලින් පොරොන්දු වෙලා තියෙන විදිය බන්. අනිත් මිනිස්සු ඒකට මොනා කරන්නද. කුරුසයෝ තමයි යෙහෝවගෙන් අහන්න ඕනේ