නකල්ස් ,අළුගල්ලෙන හරහා මීමුරේට ගිය ගමනක්..

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,006
    5,305
    113
    තොටිල්ලේ
    මේ රතු ටී එකක් ඇදන් ඉන්නෙ සදුන් නේද?
    vzsyaXw.jpg
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    සුපිරියටම ලියල තියෙනවා.අපිත් ගියා වගෙයි ට්‍රිප් එක.
     

    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28
    අම්බෝ නිකන් අපි ගියා වගේ දැනුනා. වෙන දිහා වල ගියාට තවම නකල්ස් ගිහින් නෑ. :no::( නකල්ස් වල දුවිලි ඇල්ල ට යන්න gps file එක දෙන්නකෝ. අයේ නකල්ස් යනවනම් Pm එකක් දාන්නකෝ. ආසයි නකල්ස් යන්න. :rolleyes::):):love: Rep added ++