මන් හිතන්නේ ඌ sarcasm එකක් කරන්නේ.හම්බෝ කවුද මේ ඩෝබියා..ලගදිද පැලවත්තෙන් ගෙවන්න පටන් ගත්තේ?![]()
මන් හිතන්නේ ඌ sarcasm එකක් කරන්නේ.හම්බෝ කවුද මේ ඩෝබියා..ලගදිද පැලවත්තෙන් ගෙවන්න පටන් ගත්තේ?![]()
Yeah. This govt is under the misconception that the GDP is excellent and the economy is fine. And they're meandering along; drifting towards god-knows-what.It's the same result, regardless of which party comes to power..
In this government at least no war, no Journalists harmed..
You cannot increase the GDP as you wish..
එහෙම තමයි විපක්ෂේ ඉන්න කොට, ආණ්ඩු පක්ෂේ හිටපු මිනිස්සු හරියට වැඩ කලේ නැහැනේ එවෙලේ. මාලිමා ආන්ඩුවක් කෝරනා කාලේ තිබුණන්, විධිමත්මත්ව කොහොම ද ලෝක ව්‍යසනයක් හමුවේ රටක් හසුරුවන්නේ කියලා බලා ගන්න තිබුණා.යුද්දේ හරි කියමුකෝ, හැබැයි ඔය යුද්දෙට මුළු ලෝකෙම සම්බන්ධ වෙලා නැනේ. හැබැයි කොරෝනා වසංගත වෙලාවේ මුළු ලෝකෙම ඒක එක්ක ඔට්ටු වෙන වෙලාවේ JVP උන් ඔය කතන්දර කිව්වේ නෑනේ.
දැන් තමයි අනේ හුඥේ ගාන්නේ![]()
ජවිපෙවත් මාලිමාවවත් එහෙම ආණ්ඩු පෙරලුවා කියන එක වැරදි. ඒ කාලේ හිටපු ආණ්ඩුව දැන් විපක්ෂේ ඉන්දැද්දි ඒ වගේ චෝදනාවක් කරන එක වැරදි.මාරුවෙන් මාරුවට ඒ ආණ්ඩු 76ක් තිස්සේ හරියට කරපු නැති නිසා තමයි ජනතාව ජවිපේ ප්‍රමුඛ මාලිමා ආණ්ඩුවක් බලයට ගෙනාවේ. ජනතාව එහෙම කරපු නිසා තමයි ජවිපෙට දැන් පන්ති 5ක් වෙනුවට, අලුත් ආණ්ඩුකරණය කියන පන්තියත් එක්කම පන්ති 6ක් කරන්න වෙලා තියෙන්නේත්. අලුත් පන්තියකුත් දාලා පක්ෂේ ඇතුලේ ඉන්න මිනිස්සුන්ට ආණ්ඩුවක් කරන්නේ කොහොම ද කියන එක උගන්වන එකෙන්ම පේනවා, ජවිපෙට 2048 වෙනකම් මේ රටේ නායකත්වය අරන් යන්න කොච්චර සුදානමක් උනන්දුවක් තියනව ද කියලම.උබල දන්නෙ නැති උනාට රනිල්, මහින්ද මහත්තුරු පාර්ලිමේන්තු ආව මුල් දවස්වල ඉඳන් අවුරුදු 50ක් තිස්සෙ සුපිරියට ප්ලෑන් කරලා අවුරුදු දෙකකට ඇතිවෙන්න තෙල් ස්ටොක් කරල තියාගන්න පුලුවන් විදියට ඕව හදලා කරලා තියන්න හදද්දිම කුහක ජෙප්පො ආණ්ඩු පෙරළලා ඒක නැවැත්තුවේ.![]()
Yeah. This govt is under the misconception that the GDP is excellent and the economy is fine. And they're meandering along; drifting towards god-knows-what.
"මාලිමා ආන්ඩුවක් කෝරනා කාලේ තිබුණන්, විධිමත්මත්ව කොහොම ද ලෝක ව්‍යසනයක් හමුවේ රටක් හසුරුවන්නේ කියලා බලා ගන්න තිබුණා."එහෙම තමයි විපක්ෂේ ඉන්න කොට, ආණ්ඩු පක්ෂේ හිටපු මිනිස්සු හරියට වැඩ කලේ නැහැනේ එවෙලේ. මාලිමා ආන්ඩුවක් කෝරනා කාලේ තිබුණන්, විධිමත්මත්ව කොහොම ද ලෝක ව්‍යසනයක් හමුවේ රටක් හසුරුවන්නේ කියලා බලා ගන්න තිබුණා.
ජවිපෙවත් මාලිමාවවත් එහෙම ආණ්ඩු පෙරලුවා කියන එක වැරදි. ඒ කාලේ හිටපු ආණ්ඩුව දැන් විපක්ෂේ ඉන්දැද්දි ඒ වගේ චෝදනාවක් කරන එක වැරදි.මාරුවෙන් මාරුවට ඒ ආණ්ඩු 76ක් තිස්සේ හරියට කරපු නැති නිසා තමයි ජනතාව ජවිපේ ප්‍රමුඛ මාලිමා ආණ්ඩුවක් බලයට ගෙනාවේ. ජනතාව එහෙම කරපු නිසා තමයි ජවිපෙට දැන් පන්ති 5ක් වෙනුවට, අලුත් ආණ්ඩුකරණය කියන පන්තියත් එක්කම පන්ති 6ක් කරන්න වෙලා තියෙන්නේත්. අලුත් පන්තියකුත් දාලා පක්ෂේ ඇතුලේ ඉන්න මිනිස්සුන්ට ආණ්ඩුවක් කරන්නේ කොහොම ද කියන එක උගන්වන එකෙන්ම පේනවා, ජවිපෙට 2048 වෙනකම් මේ රටේ නායකත්වය අරන් යන්න කොච්චර සුදානමක් උනන්දුවක් තියනව ද කියලම.
මන් හිතන්නේ ඌ sarcasm එකක් කරන්නේ.

තුන්වල ලෝක යුද්ධයක් ආරම්භ වෙලා තියෙද්දි, ඔය වගේ දේවල් රටවල් වලට වෙනවා, මොකෝ ලංකාවේ තෙල් හදන්නේ නැහැනේ, ඔන්න ලංකාවේ තෙල් තිබිලා ඒවා අරන් තිබ්බනම් අනුරටත් තිබ්බා තෙල් නොකඩවා දෙන්න විතරක් නෙමෙයි, අඩුවට තෙල් දෙන්න. 76ක් කරපු උන් තෙල් නිධි තියනවා කිව්වට, අඩුගානේ ඒවා හරවල තෙල් වත් ගත්ත ද? අඩු ගානේ අර ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටිකවත් හරියට මැනේජ් කරලා තිබ්බනම් ගිවිසුම් ගහලා, මොකක් හරි කරන්න තිබ්බා.
76ක් තිස්සේ නිකන් ඉඳලා, අවුරුදු 2ට අඬනවා.
අනුර කුමාර සහෝදරයා නිකන් ආවට ගියාට ගණන් කියන්නේ නැහැ. අනෙක කැලණියේ භෞතික විද්‍යා උපාධියක් ගත්තු ජනපති කෙනෙක්නේ, එක රැස් වීමක ඉඳන් ගම්පහ රැස්වීමට එද්දි රජයේ භාණ්ඩගාරය තවත් පිරවීවිලා, එච්චර ආර්ථික වර්ධනයක් තියෙන රටක තමා අපි ඉන්නේ. වෙන් කරපු ප්‍රතිශතය එකම අගය ගත්තට, භාණ්ඩාගාර සංචිත වේගයෙන් ඉහල යනකොට වෙන් කරන්න පුළුවන් මුදල් ප්‍රමාණය තවත් වැඩි වෙන එක තමා වෙන්නේ. සරල ගණිතය ගැන අවබෝධයක් තිබුණනම් ඕක අහන්න ඕනේ ප්‍රශ්නයක් නෙමෙයිජෙප්පනේ හරි ගාන කියපන් .. කෝටි 6000ද කෝටි 10000” ද?![]()