කෝ බං දැන් breaking 🔴🔴🔴 පොන්ස්... උගේ telegram එකේ නම් අම්බ පච කෙල කෙල ඉන්නවා.. :lol::lol:
kasun090354t Well-known member Aug 21, 2011 24,130 36,154 113 කෑගල්ල Dec 8, 2024 #1 කෝ බං දැන් breaking පොන්ස්... උගේ telegram එකේ නම් අම්බ පච කෙල කෙල ඉන්නවා.. Reactions: Cypress, Walter White, Janithsl88 and 1 other person
Walter White Well-known member Nov 20, 2019 43,480 124,411 113 දෙහිවල Dec 8, 2024 #2 මලා, ලෙබනන් ඉදිරි ආරක්ෂක වලල්ලේ හිටියේ මිනිහා.. පව්, අපේ එකා ප.ලි : උගේ නිවුස් දැන් මේකේ දාන්නෙ සමුප ජෙප්පො දෙන්නෙක්.. Reactions: xVOLDYx, Cypress, a2mdb and 2 others
මලා, ලෙබනන් ඉදිරි ආරක්ෂක වලල්ලේ හිටියේ මිනිහා.. පව්, අපේ එකා ප.ලි : උගේ නිවුස් දැන් මේකේ දාන්නෙ සමුප ජෙප්පො දෙන්නෙක්..
Janatha Jhon Well-known member Nov 24, 2023 10,560 14,429 113 Dec 8, 2024 #3 ඇයි ලපයා ඌව ජනාදිපති මාජ්ජ අන්සේට අරගෙන නැද්ද? Reactions: xVOLDYx, Cypress, Walter White and 1 other person
ruka! Well-known member Jun 17, 2011 767 871 93 Dec 8, 2024 #4 උන් තමයි නියම කැම්පේන් කාරයෝ. උන්ගෙ මතේට එකඟ වෙන්නෙ නැති හැම එකාටම කැම්පේන් කාරයෝ කියලා බැන බැන ගියාට උන් තමයි චන්දෙන් පස්සෙ මිසින්ග් Reactions: xVOLDYx, Cypress, a2mdb and 4 others
උන් තමයි නියම කැම්පේන් කාරයෝ. උන්ගෙ මතේට එකඟ වෙන්නෙ නැති හැම එකාටම කැම්පේන් කාරයෝ කියලා බැන බැන ගියාට උන් තමයි චන්දෙන් පස්සෙ මිසින්ග්
Nidarshana_k Well-known member Feb 19, 2022 29,245 1 50,695 113 ප*යාගල sorry.com Dec 8, 2024 #5 කාටවත් කියන්න එපා. පොර දැන් අනුරගෙ මේසෙ යට ඉන්නෙ Reactions: ruka!, xVOLDYx, kasun090354t and 4 others
G G Starlin Well-known member Nov 10, 2024 3,693 2,954 113 Panadura Dec 8, 2024 #6 පරන පාරේ හම්බයෝ පෝලිම් දානවලු මේ ටිකේ. Reactions: kasun090354t