ප්‍රියන්තයා බැඳපු තප්පදෝරුව 😅

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    5,134
    4,613
    113
    Mu wife wa kettu karala gaththoth anna uge hakiyawa
    හිතන්න අමාරුයි බං. අනික කෙට්ටු වෙනවනං මෙච්චර කල් ඉන්නෙ නෑ. සමහරු ඉන්නවා පට්ටම කම්මැලි, පෙරේත කට පාලනයක් නැති ගෑනු පිරිමි. උන් කවදාවත් ඩයට් එකක් කරල, ජිම් එකකට ගිහිල්ලා ඇඟ හදාගන්නෙ නෑ. එහෙම කම්මැලි උන්ට සල්ලිත් තිබ්බොත් කීයටවත් කරන්නෙ නෑ මොකද සල්ලිවලින් හැමදේම පුලුවන් කියල හිතන හින්දා. සමහරු ඉන්නවා එක එක ලෙඩ හින්දා මහත් වෙන. එහෙම අය නං සිරාම පවු.
     
    • Like
    Reactions: wissnshaftler

    ata loku banda

    Active member
  • Aug 30, 2021
    114
    152
    43
    ඒ මනුස්සයාගේ කැමැත්ත නේ. සල්ලි හරි වෙන දෙයක් හරි. පව් නේ ට්‍රොල් කරන එක. මමත් කැතයි මගේ අම්මා තාත්තා ලස්සන නැති නිසා. මගේ කොල්ලො දෙන්න ලස්සනයි ගෑනි ලස්සන නිසා (api daspi penuma na. mata sallith na gani maai thamai dewal godanaga gaththe)
     
    • Like
    Reactions: wissnshaftler