ඩොක්ටර් කෙනෙක්ගෙන් ප්‍රපොසල් එකක් ආවලු. මූ SE ලු. කෙල්ලට 27යි. මුට 34 යී. ඒත් මුට බදින්න බැරිලු Late Wife මතක් වෙලා පයිය නගිනවාලු. ඒකිටම ගහන්න ඕනෙලු. දැන් මිනිය ගොඩ දාන්න තමා වෙන්නෙ.
සුජීව පප්‍රසන්න ආරච්චිගේ කතාවේ කොල්ලට 27 යි. මු පොඩ්ඩක් ක්‍රියේටිව් වෙන්න කෙල්ලට 27ක් දාලා.නැත්නම් කොපිරයිට් වදිනවනේ
සුජීව පප්‍රසන්න ආරච්චිගේ කතාවේ කොල්ලට 27 යි. මු පොඩ්ඩක් ක්‍රියේටිව් වෙන්න කෙල්ලට 27ක් දාලා.නැත්නම් කොපිරයිට් වදිනවනේ
මූට කොච්චර සික්ද කියනවා නං ඉස්සෙල්ලා @Dr Vishmi කියල ෆේක් එකකුත් හදලා. ජොයින් වෙලා තියේන්නේ Monday. මූ Thread එක දාල තියෙන්නෙ ඊයෙ. කතාව දාන්න ටික දවසක් ඉඳලා. දැන් තමයි හොඳම සීන් එක. @Dr Vishmi ගෙ වයසත් 27 යි. 
මූ ඊළඟ දායි එයාගෙන් තමා ප්‍රප්‍රොසල් එක ආවේ කියලා. ඊට පස්සෙ අකවුන්ට් දෙක මාරු කර කර කතාව ලිවුව හැකි.
උගේ ත්‍රෙඩ් එකේ හෑලි ලිය ලිය උපදෙස් දුන් අය පිණිස විනාඩියක නිශ්ශබ්දතාවයක්!!!
මූ ඊළඟ දායි එයාගෙන් තමා ප්‍රප්‍රොසල් එක ආවේ කියලා. ඊට පස්සෙ අකවුන්ට් දෙක මාරු කර කර කතාව ලිවුව හැකි.
උගේ ත්‍රෙඩ් එකේ හෑලි ලිය ලිය උපදෙස් දුන් අය පිණිස විනාඩියක නිශ්ශබ්දතාවයක්!!!