ඩෝබි එකවුන්ට් එකක් හඳුනා ගන්නෙ කොහොමද?

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    1,397
    1,772
    113
    ඩෝබි එකවුන්ට් එකක් හඳුනා ගන්නෙ කොහොමද?

    🤔🤔
    පියවරෙන් පියවර මෙහෙමයි

    රජයේ වැරදි විවේචනය කරන පෝස්ට් එකකට විරුද්ධව ඒ පෝසට් එකට බැනලා හෝ ඒ විවේචනය කරන පුද්ලයාට අපහාස කරලා කමේන්ට් එකක් දැකපු ගමන් ඒ profile එක බලන්න.
    ඒ profile එක බොහෝවිට Lock කරලා Friends ලා දහකට වඩා අඩුයි.

    පැහැදිලි පින්තූර නැහැ.

    බොහෝ විට සමාජයේ වැදගත් පෙනුමක් ඇති කෙනෙකුගේ හෝ නිල ඇඳුමක් ඇදගත් කෙනෙකුගේ පොටෝ එකක් සමාජ මාධ්‍යයෙන්ම උස්සලා නීති විරෝධි ලෙස භාවිතා කරලා තියෙනවා.

    post ගොඩක් නැහැ මේ account වල
    ​
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,397
    1,772
    113
    795253812_122104150071474559_6576722123852884001_n.jpg