අහස ටීවි - අලුත් චැනල් එකක්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,900
    48,775
    113

    මෙයාගේ..​

    ​

    Nilanga Karunarathna​

    image

    https://www.bmi.lk/about
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,512
    7,284
    113
    Raja FM > Monara TV > Ahas TV wht's next ??????????
    ඒ උනාට Raja FM එකට තිබුනු තැන ඔය එක මගුකලටවත් ගන්න බැරි උනානේ
    ඒක ඒ කාලෙ පට්ටම පොපියලර් වෙලා තිබුනා

    සෙස් ප්‍රෝගෑම් කරන්න ගිහින් නාගත්තෙ
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,976
    2
    4,946
    113
    ඒ උනාට Raja FM එකට තිබුනු තැන ඔය එක මගුකලටවත් ගන්න බැරි උනානේ
    ඒක ඒ කාලෙ පට්ටම පොපියලර් වෙලා තිබුනා

    සෙස් ප්‍රෝගෑම් කරන්න ගිහින් නාගත්තෙ
    check inbox bro
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,068
    589
    113
    මෙහෙම ටී වී චැනල් දානවා වහනවා.. තේරුම මොකක්ද?
    මීට කලින් UTVකියල එකක් තිබ්බා... ඊට පස්සේ ඒක වහල Vibe ටීවී කියල එකක් පටන් ගත්තා, පස්සේ නම පාරු කරා තිනේත්‍ර කියල.. දැන් මුකුත් නෑ...

    සුප්‍රීම් පටන් ගත්තා... ඒකත් නෑ නේද?
    ටී එන් එල් ආයිත් විකාශනය පටන් ගන්නවා කිව්වා..
    දැන් ටී එන් එල් විකාශනය කරනවද ආයිත්?

    සෑහෙන්න කාලෙකට කලින් මැක්ස් ටීවී, මැක්ස් රේඩියෝ තිබ්බා.. ඒකත් නෑ
    ------ Post added on Sep 29, 2026 at 10:49 PM
     
    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,287
    962
    113
    Colombo
    SoftwareEngineer.lk
    මෙහෙම ටී වී චැනල් දානවා වහනවා.. තේරුම මොකක්ද?
    මීට කලින් UTVකියල එකක් තිබ්බා... ඊට පස්සේ ඒක වහල Vibe ටීවී කියල එකක් පටන් ගත්තා, පස්සේ නම පාරු කරා තිනේත්‍ර කියල.. දැන් මුකුත් නෑ...

    සුප්‍රීම් පටන් ගත්තා... ඒකත් නෑ නේද?
    ටී එන් එල් ආයිත් විකාශනය පටන් ගන්නවා කිව්වා..
    දැන් ටී එන් එල් විකාශනය කරනවද ආයිත්?

    සෑහෙන්න කාලෙකට කලින් මැක්ස් ටීවී, මැක්ස් රේඩියෝ තිබ්බා.. ඒකත් නෑ
    ------ Post added on Sep 29, 2026 at 10:49 PM
    supreme thiyeno
     
    dikmon

    Well-known member
  • Apr 24, 2025
    471
    515
    93

    දැන් චැනල් ආවට අනිත් චැනල් දැනටමත් establish වෙලා වගේ තියෙන්නෙ ඒව එක්ක තරග කරන්න අමාරු වෙයි. අනික දැන් කට්ටිය ටීවි බලනවත් අඩුයි ඉස්සරට සාපේක්ෂව. ඒක තවත් වැඩි වෙයි
     
    • Like
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,463
    12,469
    113
    දැන් චැනල් ආවට අනිත් චැනල් දැනටමත් establish වෙලා වගේ තියෙන්නෙ ඒව එක්ක තරග කරන්න අමාරු වෙයි. අනික දැන් කට්ටිය ටීවි බලනවත් අඩුයි ඉස්සරට සාපේක්ෂව. ඒක තවත් වැඩි වෙයි
    sirawata math balanne
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,906
    998
    113
    දැන් TV downturn යන්නේ.
    අනාගතය streaming platform වගේ තමයි.