ආණ්ඩුව මේ ආණ්ඩු කාලය ඉවර වෙනකම් යනවා. එත් ඉවර වෙන කාලේ මිනිස්සු මැරී නොමැරී ඉඳීවි.

ඕකත් සිරාවට ගනී මේකේ ඉන්න මොළ බාගයෝ @ComanMan
ඕක උඹලට හිනාවෙන්න දෙයක්ද බන්? බලපන් දැන් රුපියල් කෝටී 15,000ක රත්රන් උගස් තියල තියෙනවා මිනිස්සු. මේ ආණ්ඩුව ඇවිත් අවුරුදු 2යි. හිතපන් තව අවුරුදු 3කින් වෙන දෙය.

------ Post added on Sep 30, 2026 at 12:22 PM
ඒ කියන්නෙ බයියොන්ට අනුව ජෙප්පො හින්දනෙ රට යුද්දෙන් දින්නෙ?