ඕයි ඕයි ලුනු මිරිස් දාන්ඩ...

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,206
    113
    35
    Spain
    මන් රෑට නිදාගන්නේ ජනෙල් අරගෙන. මෙහෙ බළල්ලු රෑට එන්න යන්නේ ඔය ජනේලෙන්. ඉතින් සමහරදාට මහා රෑ මුන් කාමරේ ඇතුලේ ගුටි කෙල ගන්නවා.
     
    • Haha
    Reactions: sinhawanshaya