ඒ මනුස්සයා පව් ඕයි

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,556
    6,160
    113
    kalpanawa nathi scene ekak thiyenwa wage mata pewuna hatiyata.
    naththan katha karanna amaru scene ekak.

    namalayath eka parak kyala thibba thaththa dan waysayi eya ledin inne wage kathwak.

    kawadahari political dial ekakage mala gedarakata mama yanwa nam

    meya geyi ranil geyi withrayi.

    mn nm wena nam kisima ekek wa dakinne na. rata me watila inna nara walen goda ganna mahansiyak darapu.
     
    • Like
    Reactions: wtsamantha

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    431
    470
    63

    මේ පොරට මෙච්චර දුර්වල වෙන්න හේතුව මොකක්ද බං? මොකක්ද වුන අසනීපෙ? රනිල , චන්ද්‍රිකාල එහෙම තාම හොදට පොර ඉන්නවනෙ? පොරගෙ කට එහෙම වෙන්න අංශබාග තත්වයක් තියෙනවද?

    කොහොම හිටිය පොරක්ද ඇත්තට :cry:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,105
    18,504
    113
    වේස හොරුන්ට වැලේ වැල් නැතිව මේ ඇවිදින්න වත් බැරි මිනිහෙක් උස්සන් ඇවිත් 🤮🤮🤮
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,312
    5,372
    113
    මෙන්න නර්ස්ල ගෙදට්ටම එවල ගෘහමුලිකයට සමීපව ලෙන්ගතු කරනවලු ලබන අවුරුද්දෙ ඉදල...🥰😍

    මයෙ අප්පේ..මට මැවිල පේනවා 2027ජනවාරි මලමුදා උදේ පාන්දර දොර අරිනකොටම ඇනුරය්ය අපේ ගෙදට්ට එවන ඉටිකිරිස් නර්ස් නෝනා මගෙ ඇගට පැනල පෙරලගෙන මගෙ බලෙන්ම උණ බලන්න පොරකන හැටි..කිති කැවෙනව වගෙ මතක වෙනකොටත්..අනා තැන්කු අනුරය්යා💉💃


     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,425
    30,282
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෙරියො ටික ඔහොම බදාගෙන ඉඳලා ශරම ලිහුනනං තමයි වැඩේ🤣🤣
    දැන්නං කටත් ටිකක් මයිනා වගේ.

    පුලුවන් කාළේ හොඳට වඩා නරක වැඩියෙන් කරලා අන්තිම කාළේ මිනිස්සු බලු වෙන බලුවිල්ල🤢🤮
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,066
    4,664
    113
    මෙන්න නර්ස්ල ගෙදට්ටම එවල ගෘහමුලිකයට සමීපව ලෙන්ගතු කරනවලු ලබන අවුරුද්දෙ ඉදල...🥰😍

    මයෙ අප්පේ..මට මැවිල පේනවා 2027ජනවාරි මලමුදා උදේ පාන්දර දොර අරිනකොටම ඇනුරය්ය අපේ ගෙදට්ට එවන ඉටිකිරිස් නර්ස් නෝනා මගෙ ඇගට පැනල පෙරලගෙන මගෙ බලෙන්ම උණ බලන්න පොරකන හැටි..කිති කැවෙනව වගෙ මතක වෙනකොටත්..අනා තැන්කු අනුරය්යා💉💃



    Nurse gedara ena = not residing in hospital, visiting

    moda byyo
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,093
    11,503
    113
    පියා මරල හරි රජකම ගන්න එක හෙළයොන්ට ටොයිස් වැඩ.