ඊශ්‍රායල් යන එමිරේට් යානයක් පැහැරගෙන??

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,433
    854
    113
    gP2HgDm3wqzqSgLFm5OjLydGv9TBie9_Lq8pSveGjXIg-_TogMzXe83A3njnnXMS4pYUPpIwDdKu=s640-rw-nd-v1

    A Flydubai flight bound for Tel Aviv squawked codes 7500 and 7700. Code 7500 indicates a potential hijacking, while 7700 signals a general emergency. Israeli Air Force jets have scrambled towards the plane The plane's transponder is off and it's not showing up on any tracking app. Israeli PM Netanyahu is holding an emergency consultation with heads of security.
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,433
    854
    113
    ඊශායලයේ ඕනවට වැඩියි හැබැයි. ගාසා වල කරන්නේ ජෙනොසයිඩ් එකක්නේ. මේකත් හරි නැහැ වැරදියි. ඔක්ටෝබර් වල හමාස් දීපු ගේමත් වැරදියි. වයලන්ස් කවුරු කලත් වැරදියි.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,456
    17,689
    113
    ඕවත් ඊශ්‍රායල් කාරයොන්ගෙම වැඩ තමයි..සල්ලි වලට මොනාද කරන්න බැරි..ISIS ලත් උන්ගෙ කියලනේ කියන්නේ..

     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,957
    9,816
    113
    ඕවත් ඊශ්‍රායල් කාරයොන්ගෙම වැඩ තමයි..සල්ලි වලට මොනාද කරන්න බැරි..ISIS ලත් උන්ගෙ කියලනේ කියන්නේ..



    හෙනම ගේම්කාරයෝ:yes:

     
    • Like
    Reactions: NRTG

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,878
    8,616
    113
    චන්දෙට කලින් කොහොමත් නෙතන්යාහු කාරයා නාඩගමක් නටනවා කියලා ඊශ්‍රායලයේ උන්ම කියලා තිබ්බා..:rofl:
    anna kathawa. Gaza wala unta contract eka deela Israel walata genna gatteth okama thamai.
     
    • Like
    Reactions: NRTG

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    647
    486
    63
    ඊශායලයේ ඕනවට වැඩියි හැබැයි. ගාසා වල කරන්නේ ජෙනොසයිඩ් එකක්නේ. මේකත් හරි නැහැ වැරදියි. ඔක්ටෝබර් වල හමාස් දීපු ගේමත් වැරදියි. වයලන්ස් කවුරු කලත් වැරදියි.
    okkoma yudewwange wada
     
    • Like
    Reactions: NRTG

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,192
    7,200
    113
    Back Bay-Beacon Hill, Boston
    Reports say that the pilots were fighting with each other which led to the whole event. The plane landed in Saudi Arabia.
    පයිලට් ඉරානියන්, කො-පයිලට් ජුවිශ් වෙන්න ඇති..ඉතින් ගින්දරත් එක්ක පුලුන්.. කොක්පිට් එක ඇතුලේ කොක් මිරික මිරික පෙරලි පෙරලි ගුටි ඇනගන්න ඇති..ඔටෝපයිලට් තිබ්බ හින්ද හොඳා.. :ROFLMAO: 🙏
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,433
    854
    113
    පයිලට් ඉරානියන්, කො-පයිලට් ජුවිශ් වෙන්න ඇති..ඉතින් ගින්දරත් එක්ක පුලුන්.. කොක්පිට් එක ඇතුලේ කොක් මිරික මිරික පෙරලි පෙරලි ගුටි ඇනගන්න ඇති..ඔටෝපයිලට් තිබ්බ හින්ද හොඳා.. :ROFLMAO: 🙏
    🤣🤣

    The crew of the Emirati flight involved in the cockpit altercation included a Russian pilot and a Ukrainian co-pilot, according to initial reports.🤣
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,272
    3,609
    113
    colombo
    According to Israeli media, a dispute between the pilots or passengers on the plane may have caused the emergency signal to be activated
    පයිලට සීන් එක නම් කියන්නේ තඩි බොරුවක්. වෙන්න ඕනේ


    . පසෙන්ජර් වලියක් නම් සාක්ෂි කාර්යි ඉන්න නිසා පොඩ්ඩක් හරි විශ්වාස කරන පුළුවන්. එක.