ප්‍රයිවට් ලිමිටඩ් එකට BO Forms දාන්ඩ ඕනේ කියලා 12000 ක් ගත්තා අප්පට හුකන්න දාලා

Psiko

Well-known member
  • Mar 10, 2023
    14,104
    -10,881
    113
    🤍
    BO Forms damme nattn Certificate eka ganna bailu

    Umbalath BO Forms dammda

    Thopen Kiyak gattada Owa Danna ?
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,420
    12,405
    113
    BO Forms damme nattn Certificate eka ganna bailu

    Umbalath BO Forms dammda

    Thopen Kiyak gattada Owa Danna ?
    හරියට දැම්මොත් බීඕ 04 සහ 07 . ගාන 2700 * 2 (ටැක්ස් එක්ක) = 5400/= යි යන්නේ . එයාලගේ එකවුන්ට්ස් බ්‍රාන්ච් එකට කම්ප්ලේන් කරපන්
    උඹලා සෙකෙට්රි සර්විස් එකකින් කරගන්න යන්නැති. එයාලගේ ගාස්තු එක්ක ගන්නවා සමහරවිට..මහලොකු දෙයක් නෑ ..උඹලටම කරගන්න පුලුවන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,321
    12,855
    113
    38
    හරියට දැම්මොත් බීඕ 04 සහ 07 . ගාන 2700 * 2 (ටැක්ස් එක්ක) = 5400/= යි යන්නේ . එයාලගේ එකවුන්ට්ස් බ්‍රාන්ච් එකට කම්ප්ලේන් කරපන්
    උඹලා සෙකෙට්රි සර්විස් එකකින් කරගන්න යන්නැති. එයාලගේ ගාස්තු එක්ක ගන්නවා සමහරවිට..මහලොකු දෙයක් නෑ ..උඹලටම කරගන්න පුලුවන්
    ඕකට යන්නේ රු 5520 වගේ මුදලක්
     
    • Like
    Reactions: Shamal3001

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,104
    -10,881
    113
    🤍
    හරියට දැම්මොත් බීඕ 04 සහ 07 . ගාන 2700 * 2 (ටැක්ස් එක්ක) = 5400/= යි යන්නේ . එයාලගේ එකවුන්ට්ස් බ්‍රාන්ච් එකට කම්ප්ලේන් කරපන්
    උඹලා සෙකෙට්රි සර්විස් එකකින් කරගන්න යන්නැති. එයාලගේ ගාස්තු එක්ක ගන්නවා සමහරවිට..මහලොකු දෙයක් නෑ ..උඹලටම කරගන්න පුලුවන්
    magen 12 000 gtta htto
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    586
    358
    63
    Thaniyama kare bosa

    Authorized beneficiary dekama dala company 3tama 16000ganai gye