ඉන්දියන් බෙහෙතෙන් ඔය තරම් ප්රෝෆිට් මාජින් එකක් තියෙනවා නම් බෙහෙතේ මොකවත් නැතිව ඇති නේ බන්. මොකද ෂිපින්, ටැක්ස්, මෙහෙ ඒජන්ට්, ඉන්දියන් කොම්පැනි එකේ කෝස්ට් මේ ඔක්කොම කවර් කරන්න එපැයි.
එහෙමත් නෑ බන්. බෙහෙත් කියන්නෙ ගේම් එකක් නෙ. සමහර කම්පැනි ඩොක්ටර්ව තමයි ටාගට් කරන්නෙ. කොලිටි බෙහෙත් ඩොක්ටව ටාගට් කරන එක ලේසි. ඩොක්ටර්ට වාසි දීල බෙහෙත් ලියනව, ඒක වින් වින් සොලුශන් එකක්. පේශන්ටත් හොදයි. එතකොට එයාල කොස්ට් කරන්නෙ ඩොක්ටට යන වියදම එක්ක ෆාමසියට දෙන්නෙ සාමන්ය මාජින් වලට. තව කම්පැනි ඩොක්ටව බලන්නෙ නෑ කෙලින්ම ෆාමසියට එන්නෙ. එයාල අර ඩොක්ටට යන වියදම ෆාමසියට දෙනව. හැබැයි එතකොට තියෙන අවාසිය තමයි කස්ටමර් ෆීඩ් බැක් වලට වග කියන්න කෙනෙක් නෑ. බෙහෙත් කොලිටිය ප්රශ්න එන්න පුලුවන්. ඒත් ඩොක්ට කෙනෙක් බෙහෙත් රෙකමන්ඩ් කරද්දි ලෙඩේ අඩු නොවුනොත් ඩොක්ටර්ට පේශන්ල හැදෙන්නෙ නෑ. ඒ නිසා එයාල කොහොමත් ප්රකැටිස් එකක් විදියට කොලිටි බ්රෑන්ඩ් තමා ලියන්නෙ. දුප්පත් අය ආවම ජෙනරික් එකෙන් ලියල දානව බෑන්ඩඩ් නොකර. ඕක තම පැක්ටිස් එක.
ෆාමසියට ගනන් අඩු ඒව විකිනෙනව කියන්නෙම පට්ට ලාභයි.
expire වෙන ඒවාට මොනවද කරන්නෙ?
ෆාමසිය පාඩුව දරාගන්න ඕනෙ. ඩිස්පෝස් කරන්න හරියට නීති නෑ. සමහරු පුච්චනව සමහරු වලලනව.
tawa issarahata godak beheth lankawe hadanwa. api dan ewage aluth company ekaka project ekak karanwa. godak welawata e company eka south asia wala lokuma beheth hadana company walin ekak wennat puluwan. etakota godak indian beheth one wena ekak na.
ලන්කාවෙ බෙහෙත් හදනව කියල කරන්නෙ පිටින් API එක ගෙනත් මෙහෙ ටැබලට්, කැප්සුල්, පැකේජ් කරන එක, SPMC එකෙත් කරන්නෙ ඕකනෙ