මිනිස්සු පව්... (හොද වැඩක් කරා)

wawula

Well-known member
  • Aug 3, 2017
    3,712
    4,392
    113
    Ara pora nam mata wisthara kiuwa bn.. badu aran denna kiyala thama pora kiuwe.. Ane manda bn.. mata hithune aththatama pora asarana wela bn

    4to video mokuth kare ne bn.. e wele udau karala awa.. mn meke demme ehema pora adurana kenek nane bn meke... Nama demmeth neththe ekai
    ------ Post added on Sep 30, 2026 at 3:57 PM

    උඹ සත්භාවෙන් කරපු වැඩේ හොදයි. හැබැයි ය කරපු මගුල් මෙවගේවත් නොදා ඉදපන්. දැන් බලපන් උඹ දෙලොවක අතරමන් වෙලානේ.

    මේකේ ඉන්න ගේම් කාරයෝ ගැන අපිට තේරෙන්නේ නැහැ බන්. පරිස්සමින්.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,777
    3,697

    Mata ehema dukak sekayak ne bn... Mn hithuwa ithin meke un ekka beda ganna.. Mata hithata sathutui karapu de gena bn
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,994
    22,364
    113
    Kaer Morhen
    thewitcher.com
    Good good mmth okata thama hamadama wge ynne badu ganna, ohima kawruth hambela na, genuine kenek wge. Good work.

    Mama nan maradane station eke eliyedi horekta ahu una uta gdr ynna salli na train ticket ekak arn denna kyl, station ekt gyhma aye train ekak tynne paya 7 8kt psse eta psse bus eke ynna kiyala 1000k dunna, thappara 10n pora missing lol. Colombo nan ekekta denne na aye satha 5k
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,206
    113
    35
    Spain
    කපටි උනුත් ඉන්නවා. උන් නිසා තමයි හිතේ විචිකිච්ඡාවක් ඇති වෙන්නේ, මොකේ මේ සල්ලි අපිට අහසින් ලැබුණු ඒවා නෙවේ නේ. මම ඊයේ හවස කන්න දෙයක් ගන්න යනකොට අපේ අම්මා එක්ක සිල් ගත්තු වයසක මනුස්සයෙක් අමාරුවෙන් ඇවිදිනවා. මන් ඇහුව මොකද ප්‍රශ්නය කියල. අර මනුස්සය කිව්වා අනේ පුතේ මාව ගෙදර එක්ක යන්න කියල. ඉතින් ඒ මනුස්සයගෙන් අහල ගෙදර එක්කගෙන ගියා. බාගෙට හදපු ගෙදරක තනියම ඉන්නේ. මන් ඉතින් සල්ලි දීල ආව බෙහෙත් ටිකක් ගන්න කියල. ඒ මනුස්සයාගේ අල්ලපු ගෙදර මනුස්සයාට කිව්වා සිද්ධිය. එතකොට ඒ මනුස්සය කිව්වා මේ මනුස්සයා හැම තිස්සෙම ඇවිද ඇවිද ඉන්නවා කියල. තනියම ඉන්නව වුනත් පුතා ඉස්සරහ ගෙදර ඉන්නේ කිව්වා. මට සෑහෙන දුකක් දැනුන බන්, එක කාමරයක තහඩු ගහගෙන ඒ අම්මා ඉන්නවා. කොට්ටය බෙද්ශීට් ඔක්කොම කිලුටුයි. පුතෙක් ඉඳලත් එහෙම ඉන්නවා කියන්නේ හරි දුකක් නේ බන්. උඹ කරපු වැඩේ හොඳයි. අසරණ මනුස්සයන්ට පුළුවන් තරම් උදවු කරන්න.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,777
    3,697
    113
    Good good mmth okata thama hamadama wge ynne badu ganna, ohima kawruth hambela na, genuine kenek wge. Good work.

    Mama nan maradane station eke eliyedi horekta ahu una uta gdr ynna salli na train ticket ekak arn denna kyl, station ekt gyhma aye train ekak tynne paya 7 8kt psse eta psse bus eke ynna kiyala 1000k dunna, thappara 10n pora missing lol. Colombo nan ekekta denne na aye satha 5k
    Kandy colombo dekema ohoma un innava bn....
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,540
    7,374
    113
    උදේ පාන්දරම හොදම මරිසිකාරයෙකුට අහු වෙලා නේද කිරි පුතේ. උඹ හොද එකා බන්. අවුලක් නැහැ.

    දවසක් මම ATM එකෙන් සල්ලි අරන් එද්දී එතනම තිබුන චැනලින් සෙන්ටර් එකේ ඉදන් ලොක්කෙක් එලියට අව. සාමාන්‍ය වැදගත් විදිහට ඇඳගෙන. ඇහැට දාන බෙහ එකක් ගන්න සල්ලි මදි කීව. ඩොක්ටර්ගේ සල්ලි ගෙවුවවම සල්ලි ඉවර උනාලු. පව් කියල හිතිලා කීයක්ද ඕන ඇහුවම බෙහෙත් එක 3000+. මම සල්ලි දෙන්නත් හදල ෆාමසි එක එහා පැත්තේ හින්ද යමු අන්කල් බෙහෙත් එක අරන් දෙන්නම් කීවම මූ බයිලා ගහනව. පුතේ මම එන්නම් එහා පැත්තට ගිහින්. පුතා මෙතනම ඉන්නවා නේද අරක මේක. පොරගෙන් ගෙවල් ගැන ඇහුවම හෙනම බයිලා ගහනවා වටේ පටල පටල. මමනම් දැන් දුක හිතිලා සල්ලි දෙන්නේ නැත. මිනිස්සු පට්ට කපටියි. මෝඩයට අඳින්න ලජ්ජා හින්දම වැඩේ නතර කළා.
    අනිවාර්යෙන්. මාත් රිසිට් එකක් දුන්නත් සල්ලි දෙන්නෙ නෑ. එකෙක් එකසැරයක් රණවිරු උත්සවයකට කියලා රිසිට් එකකුත් උස්සගන ආවා තිලක්මා එක ළග. එන විදිහෙන්ම තේරුණා මරිසි කාරයෙක් කියලා.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,777
    3,697
    113
    කපටි උනුත් ඉන්නවා. උන් නිසා තමයි හිතේ විචිකිච්ඡාවක් ඇති වෙන්නේ, මොකේ මේ සල්ලි අපිට අහසින් ලැබුණු ඒවා නෙවේ නේ. මම ඊයේ හවස කන්න දෙයක් ගන්න යනකොට අපේ අම්මා එක්ක සිල් ගත්තු වයසක මනුස්සයෙක් අමාරුවෙන් ඇවිදිනවා. මන් ඇහුව මොකද ප්‍රශ්නය කියල. අර මනුස්සය කිව්වා අනේ පුතේ මාව ගෙදර එක්ක යන්න කියල. ඉතින් ඒ මනුස්සයගෙන් අහල ගෙදර එක්කගෙන ගියා. බාගෙට හදපු ගෙදරක තනියම ඉන්නේ. මන් ඉතින් සල්ලි දීල ආව බෙහෙත් ටිකක් ගන්න කියල. ඒ මනුස්සයාගේ අල්ලපු ගෙදර මනුස්සයාට කිව්වා සිද්ධිය. එතකොට ඒ මනුස්සය කිව්වා මේ මනුස්සයා හැම තිස්සෙම ඇවිද ඇවිද ඉන්නවා කියල. තනියම ඉන්නව වුනත් පුතා ඉස්සරහ ගෙදර ඉන්නේ කිව්වා. මට සෑහෙන දුකක් දැනුන බන්, එක කාමරයක තහඩු ගහගෙන ඒ අම්මා ඉන්නවා. කොට්ටය බෙද්ශීට් ඔක්කොම කිලුටුයි. පුතෙක් ඉඳලත් එහෙම ඉන්නවා කියන්නේ හරි දුකක් නේ බන්. උඹ කරපු වැඩේ හොඳයි. අසරණ මනුස්සයන්ට පුළුවන් තරම් උදවු කරන්න.
    ou bn.. puluwan widiyata udau karanava... horu nisa aththatama asarana minissu thavath asarana wenava

    දැන් ඊලග දවසේ ඌ මොකද කරන්නේ ? ?
    අයිත් කීල්ස් එකෙට ගිහින් උබ වගේ එකෙක් හොයන අඩලා සල්ලි ඉල්ලගන්න ද ?? :baffled:
    Wedak hoya gani neda bn... Athweda dena porak Ath hil wela cement walata
    ------ Post added on Sep 30, 2026 at 4:17 PM
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,156
    3,195
    113
    උබට දුක හිතුන උබේ හොද කමට උදව් කලා. පොර ඇත්ත කිව්වත් බොරු කිව්වත් අවුලක් නෑ.
    හැබැයි ඔය වගේ දඩ මරසි කාරයො ඕනතරම් ඉනනවා. උන් ලබන ආත්මත් හිගන්නොම තමා
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,212
    9,477
    113
    Microsoft
    Good good mmth okata thama hamadama wge ynne badu ganna, ohima kawruth hambela na, genuine kenek wge. Good work.

    Mama nan maradane station eke eliyedi horekta ahu una uta gdr ynna salli na train ticket ekak arn denna kyl, station ekt gyhma aye train ekak tynne paya 7 8kt psse eta psse bus eke ynna kiyala 1000k dunna, thappara 10n pora missing lol. Colombo nan ekekta denne na aye satha 5k
    math ahu wela 1500 dunna kotuwa bus stand ekedi:(
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,264
    169,932
    113
    එකමත් එක රටක
    Wedak hoya gani neda bn... Athweda dena porak Ath hil wela cement walata
    නිකන් ඉල්ලන් කන්න හුරු උනා කියන්නේ ගංජා ගහනව වගේ තමයි ..
    ලැජ්ජාව , අත්මගෞරවය එක පාරක් නැති උනාම ඉතින් ආයිත් එතනින් අයින් වෙලා හම්බ කරන්නේ නෑ ගොඩක් උන් .
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,485
    2,018
    113
    මගෙ කුටියේ....
    දැන් කාලෙ ඇත්ත කෙනා බොරු කරන කෙනා හොයාගන්න අමාරුයි. මාත් දෙතුන් පාරක් ලනුව කාල තියෙනව. දැන් ඉතින් දුන්නොත් දුන්නා, දීල ආයෙ ඒගැන හොයන්න යන්නේ නැහැ.

    නැත්නම් ඉතින් කරගත්ත පිනෙන්ම ආපහු පව් පුරවගන්න වෙනව.

    ඒ හින්ද දුන්දේ සුවදයි කියල හිතාගෙන ඔව්ව එහෙ මෙහෙ කියන්න යන්න එපා.

    නැත්නම් උබට ඊට වඩා දුකක් හිතෙයි මේකට ඉස්සරහට වැටෙන comments දැක්කම.....
     
    Last edited:

    nostalgia

    Well-known member
  • Sep 29, 2026
    177
    474
    63
    ඇත්තටම අසරණ උන මනුස්සයෙක් උනත් , මරිසි කාරයෙක් උනත් ඔයා දුන්නේ හිත හොදින්නේ ඒකම ඇති Bro :love: බොරුවක් කරානම් ඒක ඒ මනුස්සයට තියෙයි
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,160
    1,429
    113
    17 Governments formed in SL, since the independence but not a single one, launched an universal retirement pension for its citizens..
    හැම ආණ්ඩුවම බලන්නෙ ඊළඟ අවුරුදු 5ටත් තමන්ගෙ ආණ්ඩුවම රැකගෙන ඉන්නෙ කොහොමද කියන එක ගැන විතරයි.

    කපටි උනුත් ඉන්නවා. උන් නිසා තමයි හිතේ විචිකිච්ඡාවක් ඇති වෙන්නේ, මොකේ මේ සල්ලි අපිට අහසින් ලැබුණු ඒවා නෙවේ නේ. මම ඊයේ හවස කන්න දෙයක් ගන්න යනකොට අපේ අම්මා එක්ක සිල් ගත්තු වයසක මනුස්සයෙක් අමාරුවෙන් ඇවිදිනවා. මන් ඇහුව මොකද ප්‍රශ්නය කියල. අර මනුස්සය කිව්වා අනේ පුතේ මාව ගෙදර එක්ක යන්න කියල. ඉතින් ඒ මනුස්සයගෙන් අහල ගෙදර එක්කගෙන ගියා. බාගෙට හදපු ගෙදරක තනියම ඉන්නේ. මන් ඉතින් සල්ලි දීල ආව බෙහෙත් ටිකක් ගන්න කියල. ඒ මනුස්සයාගේ අල්ලපු ගෙදර මනුස්සයාට කිව්වා සිද්ධිය. එතකොට ඒ මනුස්සය කිව්වා මේ මනුස්සයා හැම තිස්සෙම ඇවිද ඇවිද ඉන්නවා කියල. තනියම ඉන්නව වුනත් පුතා ඉස්සරහ ගෙදර ඉන්නේ කිව්වා. මට සෑහෙන දුකක් දැනුන බන්, එක කාමරයක තහඩු ගහගෙන ඒ අම්මා ඉන්නවා. කොට්ටය බෙද්ශීට් ඔක්කොම කිලුටුයි. පුතෙක් ඉඳලත් එහෙම ඉන්නවා කියන්නේ හරි දුකක් නේ බන්. උඹ කරපු වැඩේ හොඳයි. අසරණ මනුස්සයන්ට පුළුවන් තරම් උදවු කරන්න.
    සමහර දෙමව්පියො ළමයින්ට හැම දේම දුන්නත් ගුණධර්ම කියලා දෙන්නෑ. එතන තමයි ඒ දෙමව්පියන්ටයි, ළමයින්ටයි දෙගොල්ලන්ටම වැරදුණ තැන.
    ලංකාව වගේ රටකත් දෙමව්පියො ළමයින්ට හරියට ගුණධර්ම කියලා දෙන්නැත්තං ඉතින් වැඩක් නෑ.
     
    nostalgia

    Well-known member
  • Sep 29, 2026
    177
    474
    63
    සමහර දෙමව්පියො ළමයින්ට හැම දේම දුන්නත් ගුණධර්ම කියලා දෙන්නෑ. එතන තමයි ඒ දෙමව්පියන්ටයි, ළමයින්ටයි දෙගොල්ලන්ටම වැරදුණ තැන.
    ලංකාව වගේ රටකත් දෙමව්පියො ළමයින්ට හරියට ගුණධර්ම කියලා දෙන්නැත්තං ඉතින් වැඩක් නෑ.
    ඇත්ත කතාව . සමහරු කතා කරන විදිහෙන් කිව්වහැකි Family Background එක ගැන