මිනිස්සු පව්... (හොද වැඩක් කරා)

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,489
    15,251
    113
    🌎
    කඩවත කාගීල්ස් එකේදි
    Suspicious Dexter GIF
     
    • Haha
    Reactions: Martian Professor

    Pools

    Junior member
  • Mar 5, 2026
    91
    63
    18
    ඔය කරලා තියෙන්නේ ගොඩක් හොද දෙයක්. හැබැඉ ඇත්තටම ගොඩක් අසරණ මිනිස්සු ඉන්නවා open එකේ සල්ලි ඉල්ලන් නැතුව ෆුල් ගේමක් ගහන.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,164
    11,551
    113
    උඹ සත්භාවෙන් කරපු වැඩේ හොදයි. හැබැයි ය කරපු මගුල් මෙවගේවත් නොදා ඉදපන්. දැන් බලපන් උඹ දෙලොවක අතරමන් වෙලානේ.

    මේකේ ඉන්න ගේම් කාරයෝ ගැන අපිට තේරෙන්නේ නැහැ බන්. පරිස්සමින්.
    ඇයි දෙලොවක් අතරෙ? උ සත්බාවෙන් දුන්නා, ගන්න එක හොරෙක් වෙන්න පුලුවන්, අන්තිමට හොරාට තව පව වැඩි වෙනවා, උදවු කරපු මිනිහාට ස්වර්ගයෙ සැප සම්පත් වැඩි වෙනවා, හෙතුව, කරපු උදව්වුව හොඳ හිතින් කරපු නිසාත්, රිටර්න් එකට මුකුත් ලෞකික දෙයක් නොලැබුන නිසාත්. මෙක බයිබලෙ අලුත් ගිවිසුමෙ පැහදිලිව ලියලා තියෙනවා,
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,164
    11,551
    113
    අලුත් ගිවිසුම කියන්නෙ origial එක නෙවේද?
    ලොකෙ මවපු තැන ඉඳන් (Genesis), ජේසුතුමා එන්න කලින් තැනට වෙනකම් ඔකොම බයිබලේ පරන ගිවිසුම. ජේසුතුමා ගෙ උපත ඉඳන් The Book of Revelation, වෙන්කම් නව ගිවිසුම. කුරානෙ පරන ගිවිසුමෙන් හැදෙන දෙයක් කියලා විසවාස කරනවා. ජුදෙව්වුවෙ පරන බයිබලෙ විතරක් වෙන්කම් විස්වාස කරනවා. Christians, Jews, Muslims all worshipping the same God. Abraham's God! Moses's God!

    fun fact Jews la ජේසුතුමා ඔවුන්ගෙ ගැලවුම්කරුවා නොවෙයි කියලා කියනවා. ජුදෙව්වුවොන්ගෙ පූජකයො හොරු, unge පූජකයො විස්වාස කරෙ 'ගැලුවම් කරුවා (Messiah), එන්නෙ රජ පවුලකින් කියලා, දුප්පතෙක්ගෙන් එයි කියලා විස්වාස කරෙ නැ, සාක්කි තියෙද්දිත් ජේසුතුමා ගැලවුම්කරුවාම තමයි කියලා, පූජකයො මිනිසුන්ව උසි ගන්නවලා ජේසු තුමාව මැරෙව්වුවා, අනිත් එක විශෙශ දවසක් නිසා හිරකාරයෙක් ව නිදහස් කරන්න පුලුවන් kama thibba . පිලාත් (රෝම ) ආන්ඩුකාරවරයා ජේසුව නිදහස් කරන්න අහනවා, මිනිස්සු බරබ්බස් කියලා හොරෙක් ව නිදහස් කරන්න කියනවා, ජුදෙවුව්වෙ විස්වාස කරනවා ඔවුන්ගෙ ගැලුවම්කාරයා මරනින් නැගිටිනිවා කියලා, එත් පූජකයො සල්ලි දිල්ලා එතන මුරට හිටපු මිනිස්සුන්ට කියන්න කිව්වුවා ජේසුගෙ ගොලයො ඇවිල්ලා එතුමාගෙ දේහය හොරකම් කරා කියලා කියන්න කියලා. එක නිසා තමයි ජුදෙව්වෝ ජේසුතුමා ව පිලිගන්නෙ නැත්තෙ (sinhalen type karanna hena gemak dhenna oney! ).

    මුර සෙබළුන් ගෙතූ බොරුව

    ශුද්ධවර මතෙව් 28​

    11ස්ත්‍රීවරුන් මඟ යද්දී මුර සෙබළුන්ගෙන් සමහරෙක් නුවරට පැමිණ, ඒ මුළු සිද්ධිය නායක පූජකවරුන්ට දැන්වූ හ. 12එවිට, ඔව්හු ප්‍රජා මූලිකයන් හා සමඟ රැස් ව කුමන්ත්‍රණය කොට හේවායන්ට බොහෝ මුදල් දී, 13“අප රෑ නිදා සිටිය දී, ඔහුගේ ශ්‍රාවකයෝ අවුත්, ඔහු සොරාගෙන ගියහ’යි කියන්න. 14මේ බව ආණ්ඩුකාරයාට ආරංචි වුණොත්, අපි ඔහු කැමැති කරවාගෙන ඔබ බේරා ගන්නෙමු”යි කී හ. 15ඔව්හු මුදල් රැගෙන තමන්ට ඉගැන්වූ ලෙස කළහ. මෙසේ ඒ කීම ජුදෙව්වන් අතරේ ප්‍රසිද්ධ වී, අද දක්වාත් පැවත එයි.

     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,712
    4,392
    113
    ඇයි දෙලොවක් අතරෙ? උ සත්බාවෙන් දුන්නා, ගන්න එක හොරෙක් වෙන්න පුලුවන්, අන්තිමට හොරාට තව පව වැඩි වෙනවා, උදවු කරපු මිනිහාට ස්වර්ගයෙ සැප සම්පත් වැඩි වෙනවා, හෙතුව, කරපු උදව්වුව හොඳ හිතින් කරපු නිසාත්, රිටර්න් එකට මුකුත් ලෞකික දෙයක් නොලැබුන නිසාත්. මෙක බයිබලෙ අලුත් ගිවිසුමෙ පැහදිලිව ලියලා තියෙනවා,
    මරු ගිවිසුම.
     
    Last edited: