අලුත් ගිවිසුම කියන්නෙ origial එක නෙවේද?
ලොකෙ මවපු තැන ඉඳන් (Genesis), ජේසුතුමා එන්න කලින් තැනට වෙනකම් ඔකොම බයිබලේ පරන ගිවිසුම. ජේසුතුමා ගෙ උපත ඉඳන් The Book of Revelation, වෙන්කම් නව ගිවිසුම. කුරානෙ පරන ගිවිසුමෙන් හැදෙන දෙයක් කියලා විසවාස කරනවා. ජුදෙව්වුවෙ පරන බයිබලෙ විතරක් වෙන්කම් විස්වාස කරනවා. Christians, Jews, Muslims all worshipping the same God. Abraham's God! Moses's God!
fun fact Jews la ජේසුතුමා ඔවුන්ගෙ ගැලවුම්කරුවා නොවෙයි කියලා කියනවා. ජුදෙව්වුවොන්ගෙ පූජකයො හොරු, unge පූජකයො විස්වාස කරෙ 'ගැලුවම් කරුවා (Messiah), එන්නෙ රජ පවුලකින් කියලා, දුප්පතෙක්ගෙන් එයි කියලා විස්වාස කරෙ නැ, සාක්කි තියෙද්දිත් ජේසුතුමා ගැලවුම්කරුවාම තමයි කියලා, පූජකයො මිනිසුන්ව උසි ගන්නවලා ජේසු තුමාව මැරෙව්වුවා, අනිත් එක විශෙශ දවසක් නිසා හිරකාරයෙක් ව නිදහස් කරන්න පුලුවන් kama thibba . පිලාත් (රෝම ) ආන්ඩුකාරවරයා ජේසුව නිදහස් කරන්න අහනවා, මිනිස්සු බරබ්බස් කියලා හොරෙක් ව නිදහස් කරන්න කියනවා, ජුදෙවුව්වෙ විස්වාස කරනවා ඔවුන්ගෙ ගැලුවම්කාරයා මරනින් නැගිටිනිවා කියලා, එත් පූජකයො සල්ලි දිල්ලා එතන මුරට හිටපු මිනිස්සුන්ට කියන්න කිව්වුවා ජේසුගෙ ගොලයො ඇවිල්ලා එතුමාගෙ දේහය හොරකම් කරා කියලා කියන්න කියලා. එක නිසා තමයි ජුදෙව්වෝ ජේසුතුමා ව පිලිගන්නෙ නැත්තෙ (sinhalen type karanna hena gemak dhenna oney! ).
මුර සෙබළුන් ගෙතූ බොරුව
ශුද්ධවර මතෙව් 28
11ස්ත්රීවරුන් මඟ යද්දී මුර සෙබළුන්ගෙන් සමහරෙක් නුවරට පැමිණ, ඒ මුළු සිද්ධිය නායක පූජකවරුන්ට දැන්වූ හ. 12එවිට, ඔව්හු ප්රජා මූලිකයන් හා සමඟ රැස් ව කුමන්ත්රණය කොට හේවායන්ට බොහෝ මුදල් දී, 13“අප රෑ නිදා සිටිය දී, ඔහුගේ ශ්රාවකයෝ අවුත්, ඔහු සොරාගෙන ගියහ’යි කියන්න. 14මේ බව ආණ්ඩුකාරයාට ආරංචි වුණොත්, අපි ඔහු කැමැති කරවාගෙන ඔබ බේරා ගන්නෙමු”යි කී හ. 15ඔව්හු මුදල් රැගෙන තමන්ට ඉගැන්වූ ලෙස කළහ. මෙසේ ඒ කීම ජුදෙව්වන් අතරේ ප්රසිද්ධ වී, අද දක්වාත් පැවත එයි.