බෝවිටියා මල්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,212
    24,067
    113
    මේ සිංදුව මරු නේද බන්. අමුතු වයිබ් එකක් තියෙන්නෙ. අද highway එකේ කඳුයි කුඹුරුයි දිහා බලාගෙන මේක අහගෙන ආවෙ.



    අමර ඉතිං මං එන්නෑ හෙට
    වේවැල කෙවිටක් වෙන් නෑ තව
    බාන එක්ක යාය පුරාවට
    ගොපලු රජා වෙන්නම් මේ යායට
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,409
    15,111
    113
    🌎
    Anna Banana Dancing GIF


    Mata nam meka set naha
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,212
    24,067
    113
    Anna Banana Dancing GIF


    Mata nam meka set naha
    මේකෙ ප්‍රස්තුතය මරු. ඒකත් එක්ක තමයි ලස්සන. හැම සින්දුවම එක්කො ලව් ගැන එක්කො රට ගැන නැත්තන් අම්ම තාත්තා ගැනනෙ.
    මේකෙ ඉස්කෝලෙ යන්න අකැමති මල්ලි කෙනෙක් සහ ඒ ගැන අවුලෙන් ඉන්න අක්ක කෙනෙක්.
    කොල්ලට පාඩම් තේරෙන්නෙ නෑ. ඉස්කෝලෙන් වේවැල් පාර කනව ඇති.
    කොල්ලට නිදහස තියෙන්නෙ කඳු දිගේ නියරවල් දිගේ දුවල හරක් බලන එකේ.
    ඌව ඉස්කෝලෙ කොන් වෙනව. ඌට එතන තැනක් නෑ. ඒ නිසා ඌ හිතනව ඌ ගොපලු රජා වෙනව කියල.
    වැඩිහිටියෙක් විදිහට ඕවා මොනවද කියල හිතුනට පොඩි එකාගෙ trauma එක මේකෙන් කියවෙනව.
     

    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    471
    307
    63
    රවී ජේ , drill team කියන්නේ ඉතින් වැඩ සුපිරි.. මාලිමාවට බොක්කෙන්ම සපෝර්ට් කොල්ලෝ තමයි..:love:
    Ravi j kyna බල්ලට ekek ekkawth inna ba 🤣
    Uwa drill team ekenut elewwa

    Guu sinduwak kisima terumk na
    ------ Post added on Sep 30, 2026 at 6:27 PM
     
    • Haha
    • Like
    Reactions: deanXX and Z e u s

    Tikak Intako

    Active member
  • Jan 8, 2026
    145
    208
    43
    වේලෙන ගම්බද දුප්පත් වයිබ් එක සෙට් නෑ, ලංකාවේ film ගත්තත් ඔය වගේ ඒවා තමයි මාර වෙන්නේ, අප්පිරියයි 🤷‍♂️
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,716
    8,284
    113
    Eewwwwwwwwwwwwww Broh.... Remove karapaaaaaaaaaaaaaaaaaaan.. Billie Eilish dekkoth wasa lajjawa!
     

    Wicked Wolf

    Well-known member
  • Dec 8, 2024
    211
    658
    93
    Matara
    අඩු කුලෙ හිගන වයිබ්. ටික් ටොක් එකෙ බස් වීඩියෝ දාන උන්ගෙ ආසම සිංදුව මේ දවස් වල.
     
    • Like
    Reactions: saja

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,759
    1,538
    113
    අපි හැමෝටම ඔහොම කාලයක් තිබ්බ නිසා වෙන්න බැරිද මේක ගොඩක් ෆීල් වෙන්නේ .
     
    • Like
    Reactions: eksudda