පචයගේ ඩිජිටල්කරණය: Western Province Vehicle Revenue License online renew කරන්න බැහැ මාස ගානක තිස්සේ.

monson

Well-known member
  • May 7, 2007
    26,279
    30,336
    113
    මුන්ට මේක කරන්න බැරි නම් site එක වහල දාන්න ඕනේ. Payment කලොත් charge වෙනවා. License renew වෙන්නේ නැහැ. refund වෙන්න දවස් ගානක් යනවා. DS office එකෙන් විතරයි පුළුවන්.
    tDR317y.png
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,374
    21,514
    113
    2. පොලිස් සහතිකේ ඔන්ලයින් බෑ.
    3. ලයිසන් ර්නිවල් මෙඩිකල් එක ඔන්ලයි අපොයින්ට්මන්ට් එක දාන්න බෑ 😶‍🌫️😶‍🌫️😶‍🌫️
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,905
    1
    17,040
    113
    ගුපියොන්ට ඔහොම කරන්න හොද නැ අනුර :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,223
    9,025
    113
    In Your Heart
    Me wage boru karayanta chande deepu un thama waga kiyanna oni..

    Economy eka fuk rep lata target gaha ganna be . Paw kollo ...

    selfish kamata malimawata chande deela set ekata kela wela thiyenne ..
     
    DASH88

    Junior member
  • Dec 29, 2022
    42
    35
    18
    system upgrade ekata oke online service nawathnawa kiyla dan dawas 4k ho 5kta kalin public notice ekak dala thibba neda.

    thakkadi kamata masa ganak kiyala threads danawa. low cast chape politics
     
    • Like
    Reactions: kasun_kbp

    monson

    Well-known member
  • May 7, 2007
    26,279
    30,336
    113
    system upgrade ekata oke online service nawathnawa kiyla dan dawas 4k ho 5kta kalin public notice ekak dala thibba neda.

    thakkadi kamata masa ganak kiyala threads danawa. low cast chape politics
    තක්කඩි කමට බොරු reply දාන්න එපා. ඒ අනිත් provinces.

    Electronic revenue licence system temporarily suspended in all provinces except Western

    The issuance of vehicle revenue licences through the Electronic Revenue Licensing (eRL 2.0) System will be temporarily suspended in all provinces except the Western Province from September 25 to 28, 2026.

    - https://adaderana.lk/news/cmueae11l0009356poj0byiw6

    E-revenue licence issuance service temporarily suspended in eight provinces

    The e-revenue licence issuance service in eight provinces has been temporarily suspended for three days from today (25) due to a system update.

    The Ministry of Digital Economy stated that the service will remain suspended from today until September 28.

    Accordingly, the service will be temporarily unavailable in the Central, North Central, North Western, Southern, Eastern, Northern, Sabaragamuwa, and Uva Provinces until September 28.

    The Ministry explained that the system update is being carried out to provide users with a more efficient and improved service.

    The Ministry of Digital Economy further stated that the service will resume normal operations from September 29.

    - https://adaderana.lk/news/cmugfs5qh0006356pryxf0zg8
     
    • Like
    Reactions: Inigo Montoya

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,543
    6,419
    113
    මම එක පාරක් ඔය උත්තෙන් revanue licence eka දාල මාස ගානක් යනකන් කොලේ ආවෙ නෑ. පස්සෙ RMV එකෙන් ඇහුවම උන් ඒක SL POST එකට දුන්නකියල REGISTER POST reference number එකක් දුන්න. Post office එකෙන් අහල බැලුවම උන් mail eka delivery කරා කියල දාගෙන. Delivery note eke මගේ නමත් ලියල spellings waradiyata. 🙄Normally අපි ගත්ත නම් sign එකක්නෙ දාන්නෙ.

    SL POST එකේ උන්ට කරන්න දෙයක් නෑ කිව්ව. ඕන නම් තැපැල්පති ට complain කරන්න කිව්ව 🤣 ඔන්න registered post එකේ තත්වෙ ..

    බැරිම තැන Police complain එකක් දාල අලුතෙන් revanue licence එකක් හදා ගත්ත RMV එකෙන් Annual fee eka ආපහු ගෙවල, දවසකුත් නාස්ති කරගෙන.

    ඔය onlone service එකේදි අපෙන් charge කරන එක විතරනෙ online වෙන්නෙ. අනිත් සේරම කරන්නෙ responsibility ekak නැති, efficiency එකක් නැති, accountability එකක් අහලවත් නැති රජයේ සේවකයො ටිකක්. උන් ඔය process එකේ සේරම වැඩ ටික හරියට කරොත් විතරයි revanue licence එක අපේ අතට ලැබෙන්නෙ. ඉතින් ඕක හරියනවට වඩා වරදින්න තියෙන probability එක වැඩියි.

    එදායින් පස්සෙ GOV web site වලින් කිසිම payment related oya wage services කරන්නෙ නෑ. Accountability එකක් නැති services වලින් වැඩ කරගන්න යනවට හොද පාඩම් ඕව.🫡🫡
     
    මම ඕකෙන් තමයි දැන් අවුරුදු ගානක් තිස්සේ ගත්තේ. සති 2ක් ගිහිල්ල හරි post එකේ ආවා. දැන් මාස ගානක ඉඳන් ඕකේ payment එකත් කරන්න පුළුවන් ඒ උනාට renew වෙන්නේ නැහැ. ඕකුන් site එක වහාලා error එක හදන්නේ නැහැ.
     
    • Like
    Reactions: Inigo Montoya

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,543
    6,419
    113
    මම ඕකෙන් තමයි දැන් අවුරුදු ගානක් තිස්සේ ගත්තේ. සති 2ක් ගිහිල්ල හරි post එකේ ආවා. දැන් මාස ගානක ඉඳන් ඕකේ payment එකත් කරන්න පුළුවන් ඒ උනාට renew වෙන්නේ නැහැ. ඕකුන් site එක වහාලා error එක හදන්නේ නැහැ.
    මම නම් rmv counter එකෙන්ම ගන්නව. පොඩ්ඩක් රස්තියාදු උනාට ඔය site එකෙන් දාලා කෙලවගන්නවට වඩා හොඳයි
     
    • Like
    Reactions: monson