ඇමරිකන් හමුදා ඉරාකයෙන් යයි

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,699
    9,028
    113
    මුන්ට මේවා දිර්ගකාලිනවා අල්ලාගෙන ඉදලා වැඩක් නෑ...
    සිරියාවේ ඉන්නේ මුන්ට ඕනි එකෙක්නෙ දැන්...ඉරකෙත් පට්ටම අස්ථාවරයි.. මුන්ට ඕනි වෙලාවට මුන්ගේ බළල් අත් වලින් වැඩේ කරගන්න පුළුවන්... එහෙම තියෙද්දී මොකටද මුන්ගේ අත් පුච්චගන්නේ
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,377
    9,339
    113
    Dubai
    The last US troops leave Iraq after a 12-year mission ????? :baffled:

    යකෝ 2003 ඉඳලා මේ වෙනකොට අව්රුදු කීයක් වෙනවද?
    මම හිතන්නේ මේ Troops එක විතරක් අව්රුදු 12 වෙන්න ඇති.
     
    • Like
    Reactions: navinnuwan

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,878
    8,616
    113
    Israel walata awa Blastic godak interrupt kale oya base eken. dan nam anathai
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,349
    5,874
    113
    The last US troops leave Iraq after a 12-year mission ????? :baffled:

    යකෝ 2003 ඉඳලා මේ වෙනකොට අව්රුදු කීයක් වෙනවද?
    මම හිතන්නේ මේ Troops එක විතරක් අව්රුදු 12 වෙන්න ඇති.

    මුන් ඔක්කොම වැරදි. හරියටම අව්රුදු 23ක් බන්

    2003 ඇවිල්ල 2011 ගිහින්, ඊට පස්සෙ 2014 ආයිත් ඇවිල්ල අයිසිස් නිසා, 2014 -> 2026 අවුරුදු 12
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,834
    6,388
    113
    Animated GIF
     
    • Sad
    Reactions: dinuksha_asela