මොකද්ද බන් මේ USA ගවන්මන්ට් ෂට් ඩවුන් එක?

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    මචන්ලා මෙහෙම නිව්ස් ටිකක් දැක්ක මේ දවස් ටිකේ. මොකද්ද බන් මේ USA ගවන්මන්ට් ෂට් ඩවුන් එක?:unsure::unsure:
    සල්ලි නැති නිසාද?. උන්ගේ ආමි ට්‍රූප්ස් වලට සැලරි ගෙවාගන්න බැරි සින් එකක් යනවා නිව්ස් වල. උන්ගේ ඉකොනොමි එක අවුල්ද මේ දවස්වල. මේක ටිකක් සැරට යනවා වගේ. උන්ගේ ෆෙඩරල් වර්කර්ස් ල 4000 ටත් වැඩියෙන් අයින් කරලා කියල නිව්ස් වල තිබ්බ ගවන්මන්ට් ෂට් ඩවුන් එක නිසා. වෙන රටවල ඩිප්ලෝයි කරල ඉන්න ආමි වලට ඊලග මාසේ සැලරි එක හම්බෙයිද ෂුවර් නුත් නෑලු. දන්න එකෙක් කියපන්කො මොකද සීන් එක කියල :baffled::baffled:

    "The government shut down more than three weeks ago, after lawmakers failed to approve a funding deal. The Trump administration paid troops last week by shifting $8bn from military research, but it is unclear what will happen on the next payday at the end of the month.

    Treasury Secretary Scott Bessent said on Sunday the US would probably be able to pay the military "beginning in November".

    But by November 15 our troops and service members who are willing to risk their lives aren't going to be able to get paid, he told Face the Nation, a talk show on CBS, the BBC's US news partner. What an embarrassment."
    :unsure: :unsure:

    Sources :
    https://www.nbcnews.com/politics/tr...bers-will-get-paid-friday-shutdown-rcna241031
    https://www.bbc.com/news/articles/c891p1pez42o

    Last edited:

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,494
    2,954
    113
    මචන්ලා මෙහෙම නිව්ස් ටිකක් දැක්ක මේ දවස් ටිකේ. මොකද්ද බන් මේ USA ගවන්මන්ට් ෂට් ඩවුන් එක?:unsure::unsure:
    සල්ලි නැති නිසාද?. එයාලගේ ආමි ට්‍රූප්ස් වලට සැලරි ගෙවාගන්න බැරි සින් එකක් යනවා නිව්ස් වල. උන්ගේ ඉකොනොමි එක අවුල්ද මේ දවස්වල. මේක ටිකක් සැරට යනවා වගේ. උන්ගේ ෆෙඩරල් වර්කර්ස් ල 4000 ටත් වැඩියෙන් යන් කරලා කියල නිව්ස් වල තිබ්බ ගවන්මන්ට් ෂට් ඩවුන් වක නිසා. වෙන රටවල ඩිප්ලෝයි කරල ඉන්න ආමි වලට ඊලග මාසේ සැලරි එක හම්බෙයිද ෂුවර් නුත් නෑලු. දන්න එකෙක් කියපන්කො මොකද සීන් එක කියල :baffled::baffled:

    "The government shut down more than three weeks ago, after lawmakers failed to approve a funding deal. The Trump administration paid troops last week by shifting $8bn from military research, but it is unclear what will happen on the next payday at the end of the month.

    Treasury Secretary Scott Bessent said on Sunday the US would probably be able to pay the military "beginning in November".

    But by November 15 our troops and service members who are willing to risk their lives aren't going to be able to get paid, he told Face the Nation, a talk show on CBS, the BBC's US news partner. What an embarrassment."
    :unsure: :unsure:

    Sources :
    https://www.nbcnews.com/politics/tr...bers-will-get-paid-friday-shutdown-rcna241031
    https://www.bbc.com/news/articles/c891p1pez42o

    සරලව අයවැය පාස් කරගන්න බැරිවෙලා. ඉතිං govt spending කරන්න බෑ. ඒ හින්දා ආණ්ඩුවේ වැදගත්ම office සහ හමුදාව ඇරෙන්න අනිත් සේරම වහලා දාලා. රරාජ්‍ය සේවකයෝ ගෙදර පඩි නැතුව.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    මෙහෙමයි මචන් සල්ලි නැති ප්‍රශ්නයක් නෙවෙයි. ඕක ගොඩක් වෙලාවට හැම අවුරුද්දකම වෙනවා. මෙච්චර කල් යන් නෑ. ගිය පාර ට්‍රම්ප් ඉද්දිත් දවස් 35ක් ඇදන් ගියා. ඕක හරියට ලංකාවේ අය/වැය වගේ තමා. එක සෙනට් එකයි හවුස් එකයි පාස් කරන්ඩ ඕන
    සෙනට් 60/100
    හවුස් 218/435
    අවම මේ ගාන ගන්ඩ බැරිනම් බිල් එක පාස් වෙන් නැ. අනිත් එක මෙහෙ ලංකාවේ වගේ නෙවෙයි තමන් කැමති නැත්තම් තමන්ගේ ස්ටේට් එකට අවාසි වෙනවා නම් චන්දෙ දෙන්න නැ තමන්ගේ පාර්ටි එකේ උනත්.
    මේ පාර පාස් වෙන්නේ නැත්තේ මෙඩිකල් කපපු එකට, දෙගොල්ල මැදකට එන්ඩ ඕන.

    හැබැයි නිකන් අත්‍යවශ්‍ය ඒවාට සල්ලි පාස් කරගන්ඩ ජනදිපතිට පුළුවන් නිකන් මිලිටරි වගේ.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,494
    2,954
    113
    අනිත් එක මෙහෙ ලංකාවේ වගේ නෙවෙයි තමන් කැමති නැත්තම් තමන්ගේ ස්ටේට් එකට අවාසි වෙනවා නම් චන්දෙ දෙන්න නැ තමන්ගේ පාර්ටි එකේ උනත්.
    ලංකවෙත් එහෙම තමා, තමන් නියෝජනය ජන කොට්ටාසය ගැන හිතලා තීරණය කරලා, අවාසි සහගත ඒවට පක්ෂයට විරුද්ධ මතයක් දරන්න පුලුවන්, සහ ඡ්න්දය පාවිච්චි කරන්න පුලුවන්.

    මෙහෙ ඕක කරොත් කියයි සල්ලි අරං එහා පැත්තට පැන්නා කියලා. ලංකාවේ ලාමක ප්‍රජාතන්ත්‍රවාදය.
     
    • Like
    Reactions: navinnuwan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    ඇමරිකාව හිගන ගානට වැටිලා ඉන්නේ දැන්

    ආයෙත් World Trade Center Attack එකක් වගේ එකක් දුන්නොත් සැම් අංකල් ට කලිසමේ ම රේවෙනවා 😂
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,963
    8,742
    113
    In Your Heart
    සරලව අයවැය පාස් කරගන්න බැරිවෙලා. ඉතිං govt spending කරන්න බෑ. ඒ හින්දා ආණ්ඩුවේ වැදගත්ම office සහ හමුදාව ඇරෙන්න අනිත් සේරම වහලා දාලා. රරාජ්‍ය සේවකයෝ ගෙදර පඩි නැතුව.
    Lankawe ohoma unoth patta athul
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,154
    3,102
    113
    Democrats la budget eka pass karanna vote karan na. Un kiyanne illegal migrants lata free healthcare denna kiyala.

    Ekai awula.

    Governmen shut down nisa godak non essential government services unta salary labenne delay wela. Eka nisa godak restaurants walin ehema unta ID eka pennala free kanna puluwan, rent payments delay karaganna puluwan.

    TSA wage thamai lokuma impact eka. Airports wala polima wadi. Unta salary delay nisa sick leave danawa
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,279
    47,141
    113
    China Money GIF
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    ලංකවෙත් එහෙම තමා, තමන් නියෝජනය ජන කොට්ටාසය ගැන හිතලා තීරණය කරලා, අවාසි සහගත ඒවට පක්ෂයට විරුද්ධ මතයක් දරන්න පුලුවන්, සහ ඡ්න්දය පාවිච්චි කරන්න පුලුවන්.

    මෙහෙ ඕක කරොත් කියයි සල්ලි අරං එහා පැත්තට පැන්නා කියලා. ලංකාවේ ලාමක ප්‍රජාතන්ත්‍රවාදය.
    ඔව් මමත් අදහස් කරේ මචන් ලංකාවේ කරන්ඩ බෑ කියල නෙවෙයි. ලංකාවේ එහෙම දෙනවා අඩුයි හැබැයි එහෙම විරුද්ද වෙලා තියන ඒවා තියනවා මම දන්න විදිහට.
     
    • Like
    Reactions: CohenLenstra

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    ලංකවෙත් එහෙම තමා, තමන් නියෝජනය ජන කොට්ටාසය ගැන හිතලා තීරණය කරලා, අවාසි සහගත ඒවට පක්ෂයට විරුද්ධ මතයක් දරන්න පුලුවන්, සහ ඡ්න්දය පාවිච්චි කරන්න පුලුවන්.

    මෙහෙ ඕක කරොත් කියයි සල්ලි අරං එහා පැත්තට පැන්නා කියලා. ලංකාවේ ලාමක ප්‍රජාතන්ත්‍රවාදය.
    Ehema be bn
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    ඕක ලොකු කේස් එකක් නෙමෙ, හැබැයි ඉතිං දුප්පත් රෝල ගහන එවුන්ට පරිප්පු
    ෆුඩ් කාර්ඩ් වලින් ගන්න උන්ට කෙස්. හැබැයි 50% විතර බොරුව කරන්නේ ලංකාවේ සමුර්දි වගේ. හැබැයි මේ දවස් වල චර්ච් වල කෑම පුරවලා බෙදනවා.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,220
    6,700
    113
    East Blue (Goa Kingdom)
    oka aluth deyak neme budget eka approve wela nathi unama ohoma wenne
    issarath news giye ohoma wela .

    ඔව් මමත් අදහස් කරේ මචන් ලංකාවේ කරන්ඩ බෑ කියල නෙවෙයි. ලංකාවේ එහෙම දෙනවා අඩුයි හැබැයි එහෙම විරුද්ද වෙලා තියන ඒවා තියනවා මම දන්න විදිහට.
    chandrika ge kale un ponila headphone dagena sadda nathuwa hitiye uge katu kana ballo parliment eka athule gini thibbe,
    ita passe wishawasbangen anduwa aragen two years agamathi une chandrika wisuruwala danakan,
    e tikedi koti thrasthawadiyo goda giya pona kotinge salli walata kare.
    lankawe modayo innawa ponila horakan kare naha uge pawule & gaanige pawul wala un horakan kare naha wage hithan inna paw un.
    ------ Post added on Nov 2, 2025 at 10:30 AM
     
    • Like
    Reactions: navinnuwan