කොල්ලට ඇප ඕනනම් පොලිස් මෙස් එකට කුකුල් මස් කිලෝ එකක් ගෙනත් දියං

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,185
    3,492
    113
    colombo
    ඕක සමානය දේවල් නන් වෙලා තියෙන්නේ .. වැඩක් කරනවා නන් කිරිපිටි ත 😂😂 ඉල්ලනවා සක්කිලි. වීඩියෝ ඇවිත් මුන් හැදෙන්න ඕනේ
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,354
    1,757
    113
    මට දවසක් පොලිස් සහතිකයක් ගන්න ගිහින්, ගම් බෝතල් දෙකක් ගෙනත් දෙන්න කියුවා පුලුවන්නම් :eek: :eek:
    online dalath ehema tamai, details ganna apu eka wate gewal walin wistara aran call kala dawas deken submit karannam, apita monawahari help ekak karanna ithin, neththam oka sathi 3 k withara yanawa process karanna kiyala.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,534
    35,390
    113
    මේ වගේ විඩියෝ සාක්ෂි තියෙන සීන් දෙක තුනකට මහජන ආරක්ෂක ඇමතිම බැහැලා දෙතුන් දෙනෙක්ගේ වැඩ තහනම් කරනවා මීඩියා වලින්ම පෙන්නුවා නම් නිකන්ම හැදෙයි පොලිස් බේසිකයෝ ටික
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,671
    6,106
    113
    හෝම් ස්වීට් හෝම්
    මට දවසක් පොලිස් සහතිකයක් ගන්න ගිහින්, ගම් බෝතල් දෙකක් ගෙනත් දෙන්න කියුවා පුලුවන්නම් :eek: :eek:
    උන්ට මෙලෝ හුත්තක් ගන්න ප්‍රොවිශන්ස් නෑ

    කසිප්පු කාරයෝ නැත්තං පොලිසියකට තීන්ත ටිකක් ගාගන්න මිනිහෙක් නෑ
    ඔන්න ඕකයි තත්වේ
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,969
    126,161
    113
    දෙහිවල
    උන්ට මෙලෝ හුත්තක් ගන්න ප්‍රොවිශන්ස් නෑ

    කසිප්පු කාරයෝ නැත්තං පොලිසියකට තීන්ත ටිකක් ගාගන්න මිනිහෙක් නෑ
    ඔන්න ඕකයි තත්වේ
    මේකනම් සිරා කතාව.
    ඇතුලේ ඉන්න දෙන්නෙක්ට ටෙම්පරි සුන්දර වාතාශ්‍රය දෙන්නම් කියල රවටලා තීන්ත ටික ගාගන්නේ
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,687
    2,698
    113
    2023 දි වගේ මගේ පොලිස් රිපෝර්ට් එකට ගම් පලාත බලන්න එන එකා මටම කෝල් කරලා ගෙදරට එන් නැතුව මග කඩයක් ලගට ඇවිත් මගෙ ගානේ තේ බිබී පුදුම දුක කතා ගොඩක් කියලා ඌ ආපු ත්‍රී වීලර් එකට තෙල් ගහන්න කියලා මගෙන් 1000කුත් ඉල්ලන් ගියා....උගේ සල්ලි වලින් තෙල් ගහන් මම පව් නිසා රිපෝට් එක දෙන්න ආවා වගේ වැල් බයිලා කෙලියා....රිපෝට් එක ඕනේ නිස මමත් මොකුත් නොකියා තේ බනිස් අරන් දීලා 1000කුත් දීලා ආවා.....