මගේ රූම් මේට් හිටපු එකා එහෙම සෑහෙන්න කැමති ඩයල් එකක්, හොද මනුස්සයෙක් කියලා කියන්නේබර්නි සෑන්ඩර්ස් පසු කාලයේදී ඇමරිකානුවන් වීරයෙක් ලෙස සමරනු ඇත. ඇමරිකාවේ ඇති නැති පරතරය පාලනය කරන්න සෑහෙන කතා කරන කෙනෙක්.
උඹලට පිස්සු, සමානාත්මකතාව ලෝකේ කොහෙවත් නෑ, හදන්න බෑ, මිනිස්සු ස්වභාවයෙන්ම සෝෂල් හය්රාකි එකක් හදාගෙන ඉන්නවා. චීනේ බලපන් දැන් ඉන්න ජනාධිපති හිටපු උප අගමැති කෙනෙක්ගේ පුතෙක්. ඉගෙනගෙන තියෙන්නේ එලීට් පාසල් වල. ළමයි යවන්නේ ඇමෙරිකාවෙත් අයිවී ලීග් ඒවාට. උඹලගේ මහා එකාලා පවා එහෙම නේ. අපිට සමානාත්මකභාවය ගැන දේශනා කරන අතරේ උන් මාලිගා හදනවා, ළමයි පෞද්ගලික විශ්වවිද්යාල වලට යවනවා.රටට ධනය ඕනතරං තිබිලත් සාමාන්ය ජනතාවට සෞඛ්ය පහසුකම් දරන්න පුලුවන් ගානකට දෙන්න බැරි රටක් ෆේල් ගූ රටක්. ඔය උඩ කියන රට තමයි හොඳම උදාහරණෙ.
ඇත්තටම බන් ඔය රටවල් දියුණු උනේ middle parth ඒකේ යන කාලේ. දැන් කුණූ ගොඩවල් වෙලා තියෙන්නේ අන්ත ධනවාදී උනාට පස්සේ. ඇමරිකාවේ ස්වර්ණමය යුගය තිබ්බේ රොනල්ඩ් රේගන් ට කලින්. එංගලන්තයේ හොඳම කාලේ මාග්රට් තැචර්ට කලින්. අන්ත දක්ශ්රීනාශික උනාට පස්සේ රටේ ධනපතියෝ ධනවත් වෙන එක විතරයි වෙන්නේ. ඇමරිකාවේ ගූරූවරයෙක් එහෙම තව ජොබ් එකක් පාටි ටයිම් කරන්න ඕනේළු ජීවත් වෙන්න.උඹල කොමී කපටින්ට අහුවෙන්න එපා. ඔය මිනිහා ජනාධිපති වෙන්න පුක ඉරාගෙන මං පොර වෙන්න හදන නාට්ටි. ඌ ඔය තරම් සමාජවාදී නම් උගේ මිලියන ගානක වත්කම බෙදා දීල අගු පිලකට වෙලා ඉන්න එපයි. මෙහෙ ආණ්ඩුවේ උන් විපක්ෂේ හිටි කාලෙත් ඔහොම තමයි.
උන්ගේ මාතෘ මරණ අනුපාතය තාම සංවර්ධනය වෙමින් පවතින අපේ රටේ ගානට ළඟින් යන්නේ. Europe වල 10 ට අඩු ගණන් යන්නේ. සල්ලි තියෙනවා නම් ජිවත් වෙන්න පුළුවන්. මැරෙන්නේ ghetto එකේ ඉන්න කල්ලෝ, trailer park එකේ ඉන්න white trash උන්. ඒක නිසා ඕක ගැන කතා කරන්නේ නෑ.රටට ධනය ඕනතරං තිබිලත් සාමාන්ය ජනතාවට සෞඛ්ය පහසුකම් දරන්න පුලුවන් ගානකට දෙන්න බැරි රටක් ෆේල් ගූ රටක්. ඔය උඩ කියන රට තමයි හොඳම උදාහරණෙ.
උඹලට පිස්සු, සමානාත්මකතාව ලෝකේ කොහෙවත් නෑ, හදන්න බෑ, මිනිස්සු ස්වභාවයෙන්ම සෝෂල් හය්රාකි එකක් හදාගෙන ඉන්නවා. චීනේ බලපන් දැන් ඉන්න ජනාධිපති හිටපු උප අගමැති කෙනෙක්ගේ පුතෙක්. ඉගෙනගෙන තියෙන්නේ එලීට් පාසල් වල. ළමයි යවන්නේ ඇමෙරිකාවෙත් අයිවී ලීග් ඒවාට. උඹලගේ මහා එකාලා පවා එහෙම නේ. අපිට සමානාත්මකභාවය ගැන දේශනා කරන අතරේ උන් මාලිගා හදනවා, ළමයි පෞද්ගලික විශ්වවිද්යාල වලට යවනවා.
kauda methana සමානාත්මකතාව illanne?උඹලට පිස්සු, සමානාත්මකතාව ලෝකේ කොහෙවත් නෑ, හදන්න බෑ, මිනිස්සු ස්වභාවයෙන්ම සෝෂල් හය්රාකි එකක් හදාගෙන ඉන්නවා. චීනේ බලපන් දැන් ඉන්න ජනාධිපති හිටපු උප අගමැති කෙනෙක්ගේ පුතෙක්. ඉගෙනගෙන තියෙන්නේ එලීට් පාසල් වල. ළමයි යවන්නේ ඇමෙරිකාවෙත් අයිවී ලීග් ඒවාට. උඹලගේ මහා එකාලා පවා එහෙම නේ. අපිට සමානාත්මකභාවය ගැන දේශනා කරන අතරේ උන් මාලිගා හදනවා, ළමයි පෞද්ගලික විශ්වවිද්යාල වලට යවනවා.