රුපියල් බිලියන 306 :) ආරක්ෂක වියදම් මර්දනය කරන්න යන්නේ මල්ලි ඉස්සරහට හොද හොද සෙල්ලම් පෙන්නයි කෝ මේ රතු පාට අය කටේ පිට්ටුද :lol: කොහොමත් පිට්ටු කාලා ඒ ගොල්ලෝ කටවල් වහන් ඉන්නේ ජනවාරි 9 ඉදන් උන් ස්වාදීන කොමිසම් ගේනකන් උඩ බලන් ඉන්නවා බන්...